හොදයි එහෙමනම් ප්‍රමාද වෙලාත් නිසා වැඩි කතාබහක් නැතිවම කතාව පැත්තට හැරෙමු නේද. මතක ඇතිනේ පසුගිය සතියේ ලිසීව මරන්න ආපු ඒරියැක් කේන්ගෙන් එයාව බේරගන්න රෙඩින්ටන් රෙස්ලර් එකතු වෙලා වැඩ කලා. ඒවගේම ටොම් කීන් කැරකර්ට්ව හොයාගන්න ඕන නිසා ඈෂර් සටන් කියන පුද්ගලයාට ලං වෙනවා. මේ අතරතුරේදී රෙස්ලර්ට සිදුවෙනවා අධ්‍ය…
හොදයි එහෙමනම් ප්‍රමාද වෙලාත් නිසා වැඩි කතාබහක් නැතිවම කතාව පැත්තට හැරෙමු නේද. මතක ඇතිනේ පසුගිය සතියේ ලිසීව මරන්න ආපු ඒරියැක් කේන්ගෙන් එයාව බේරගන්න රෙඩින්ටන් රෙස්ලර් එකතු වෙලා වැඩ කලා. ඒවගේම ටොම් කීන් කැරකර්ට්ව හොයාගන්න ඕන නිසා ඈෂර් සටන් කියන පුද්ගලයාට ලං වෙනවා. මේ අතරතුරේදී රෙස්ලර්ට සිදුවෙනවා අධ්‍යක්ෂක එක්ක එකට වැඩ කරන්න. අධයක්ෂකගේ එකම අරමුන ලිසී ඉන්න තැන හොයාගන එයාව මරලා දාන එක. එහෙම නම් ඉතිං අද කතාවේදී මොනවද වෙන්නේ කියලා බලමු.
172 MB (x265) කොපිය මෙතනින් බාගන්න
aac862d3dea97581a62f2db024233dbd73dc59f6291 MB (X264) කොපිය මෙතනින් බාගන්න
73286e676a9ba061bd065548f2dd5a16cc984e08 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
2,651 downloadsDownload The-Blacklist-S03-E06.zip55 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුරේනි අතුරුගිරි
Subtitles
16 comments
janaka027
Charith
Thanks sis!
Mithun Wijethunga
අයියෝ ටිකක් ඉක්මන් කරමු නෙහ් අක්කේ
Kulanjana Maduranga
niayamai…thanks SURENI Sis..sub ekata..digatama sub demu.jaya wewa……
jagath nakandala
thankas akki ............poddak ikman karamu ne
bobby
Thank you very much Sureni
Oshara
thanks
Jeewantha
ගොඩක් ස්තුතියි.
Sajeevi
Thanks
kalana
Thanks
pramuk
thanxxxxxxx
සම්පත්
thankuuuu......
රොයිලි
බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
jagath nakandala
Ep 07 ikmanata sub eka dennako plz.............sub ekata thanks
lakshan
බොහොම ස්තූතියි
Anonymous
Thnx sub ekta...
Advertisement
![The Blacklist [S03 : E06] with Sinhala Subtitles | අන්ද්‍රාස් හල්මි. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/The-blacklist-S3P2.jpg)

thanks godaaaak