හිතුවට වඩා ඉක්මණින් ඊළඟ කොටසත් අරන් එන්න පුළුවන් වුනා. ඒත් කතාව දැනටම ප්‍රමාද වෙලා තියෙන නිසා වැඩි විස්තර කියන්න යන්නෙ නෑ. අද කතාවෙත් තියෙන්නෙ පැන්ඩෝරාගෙ පෙට්ටගමෙන් එළියට එන තවත් භීෂණයක් නවත්තන්න ක්‍රේනුයි, ඇබීයි ගන්න උත්සාහයක්. ඒ අතරෙ ජෙනීයි ජෝ දෙන්නා නැතිවුන කැබිලිත්ත හොයාගෙන යනවා. තාමත් මේ සිදුව…
හිතුවට වඩා ඉක්මණින් ඊළඟ කොටසත් අරන් එන්න පුළුවන් වුනා. ඒත් කතාව දැනටම ප්‍රමාද වෙලා තියෙන නිසා වැඩි විස්තර කියන්න යන්නෙ නෑ. අද කතාවෙත් තියෙන්නෙ පැන්ඩෝරාගෙ පෙට්ටගමෙන් එළියට එන තවත් භීෂණයක් නවත්තන්න ක්‍රේනුයි, ඇබීයි ගන්න උත්සාහයක්. ඒ අතරෙ ජෙනීයි ජෝ දෙන්නා නැතිවුන කැබිලිත්ත හොයාගෙන යනවා. තාමත් මේ සිදුවීම් වල ගැලපීමක් මටත් හිතාගන්න බෑ. ඒත් ඉදිරියෙදි ඒක අපි හැමෝටම දැනගන්න ලැබේවි. ඊළඟ කොටසින් මුණගැහෙමු. ජය!!!
185 MB (720p HEVC) කොපිය මෙතනින් බාගන්න
7B12E1F574BCEDE1FE7AD963828472F53A9DD01F254 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න
493112AAC202919E5F52C22E61A22D085E8D9BE6 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,395 downloadsDownload Sleepy-Hollow-S03-E03.zip53 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සසිනිකා කුලතුංග” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සසිනිකා කුලතුංග
Subtitles
10 comments
Ama
Mithun Wijethunga
I got the second place :D Thanks and nice work sisi.Keep Doing.cheers!
Sajeevi
Thanks
තරිඳු ලක්ෂ්මන්
සබ් එකට ස්තුතියි අක්කියෝ....!!!!@
Mahesh
Sub ekata thanx aaaaaaaaaaa
Kulanjana Maduranga
niayamai…thanks SHASINIKA sis..sub ekata..digatama sub demu.jaya wewa……
thusitha
සබ්එකට ස්තුතියි!
harsha
යූ ටර්න් එකක් දාලා ඇවිත් තියෙන්නේ මාරයිනේ! ඔන්න එහෙනම් ගත්තා ජයවේවා
රොයිලි
බොහොම ස්තූතියි සසිනිකා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dinush
sub ekata thanx... ilanga ekatath ikmanata dennakow...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Sleepy Hollow [S03 : E03] | With Sinhala Subtitles | ජැක් හෙවත් ඉරන්නා. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/Sleepy-Hollow-S3P2.jpg)

thanks...