ඔන්න 15 වෙනි කොටසත් අරගෙන ආවා. කලින් කොටසෙදි වෙච්ච දෙවල් වගේම දැනගත්තු දේවලුත් ගැන මේ කොටසෙදි තවත් විස්තර කෙරෙනව. විශේෂයෙන්ම කවුරුත් නොදන්නා දෙයක් වෙන ක්‍රේන් සහ ඇබීත් “සාක්ෂිකරුවන්”වෙන්න හේතුව මේ කොටසෙදි බලා ගන්න පුළුවන්. ඇත්තටම මේ කොටසෙදි ක්‍රේන් ජීවිතයත් මරණයත් අතර සටනක නිරත විමක් සිද්ධ වෙනවා. ත…

ඔන්න 15 වෙනි කොටසත් අරගෙන ආවා. කලින් කොටසෙදි වෙච්ච දෙවල් වගේම දැනගත්තු දේවලුත් ගැන මේ කොටසෙදි තවත් විස්තර කෙරෙනව. විශේෂයෙන්ම කවුරුත් නොදන්නා දෙයක් වෙන ක්‍රේන් සහ ඇබීත් “සාක්ෂිකරුවන්”වෙන්න හේතුව මේ කොටසෙදි බලා ගන්න පුළුවන්.
ඇත්තටම මේ කොටසෙදි ක්‍රේන් ජීවිතයත් මරණයත් අතර සටනක නිරත විමක් සිද්ධ වෙනවා. තනියම නෙමෙයි ගුප්ත කෙනත් එක්කමයි. ඒවගේම ඇබීට, පැංඩෝරත් එක්ක එකතු වෙලා වැඩ කරන්නත් සිද්ධ වෙනව. ඒ වගේම තූරා ලාංඡනය ඇත්තටම මොකක්ද? ඒක ඇත්තටම හදල තියෙන්නෙ මොකටද කියලත් මේ කොටසෙදි බලා ගන්න පුළුවන්. කතාවෙ මේ සීසන් එකේ මුල් කොටස් වලදි කියවුන සාක්ෂිකරුවන්ට “විනාශකයින් ” ලෙසත් හදුන්වන බව. ඒ දේ ගැන මේ කොටසෙදි දැන ගන්න පුළුවන් වගේම කලින් කොටසෙදි හොයා ගත්ත තූරා ලාංඡනය හා පුවරු වල සම්බන්ධය ගැන දීර්ඝ විස්තරයකුත් බලා ගන්න පුළුවන්.
කොහොම හරි ජෝයි කෝබින්ගෙ ඇඟ ඇතුළේ ඉන්න වෙන්ඩිගෝ ගැන, තවත් අලුත් රාක්ෂයෙක් ගැනත්, ගුප්ත දෙවිකෙනා ක්‍රේන් ගැන දන්න දේවල් ගැනත් මේ කොටසෙදි බලා ගන්න පුළුවන්. කොහොම හරි කියන්න ඕනෙ ටිකක් විතර හෙමින් තමයි උපසිරැසි ගේන්න වෙන්නෙ. ඒවගේම මං අලුතින් ම උපසිරැසි නිර්මාණය කරන කෙනෙක් නිසා උපසිරැසි වල තත්වය ගැන අදහස් ටිකක් නම් ඕනෙ.
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
1,492 downloadsDownload Sleepy-Hollow-S03-E15.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ ප්‍රතාපසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2019-09-07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
අනුරුද්ධ ප්‍රතාපසිංහ
Subtitles
12 comments
sachintha
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Dewadithya
Thanks for Sub!
harshahjk
බොහෝම ස්තූතියි අනුරුද්ධ සබ අරගත්තා ජයවේවා
Thilina Jayarathna
thq wastuva . season 4 tath dipan harida
Vihanga sathsara
thankss sub ekata... watina kalaya me wenuwen waya karata pin machan
akila1993
thnx bro...ithuru tikath demu...
Asitha.pramoth
Thanx bokka
dx12
Sub eka aulk na bro.
Digatama demu
Thanks bro
Godk pin bro
Good luckරොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Lahiru Kekulandara
sub ekata thanks hode
digatama nawaththanne nathuwa denna aPawanmadusanka
Thank you. Ilaga ekat karala damu
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමු වෙමු