ඉන්දියානු ත්‍රිලර් සිනමාවේ කපිතාන්, සුජෝයි ඝෝෂ්. එහෙමත් නැත්තම් Kahaani, Kahaani 2, Te3n, Badla, Ahalya කියන සිනමාපට වල අධ්‍යක්ෂක/නිෂ්පාදක කියලා කිව්වොත් නම් දන්නවා ඇති.එයාගේ පලවෙනි වෙ බ්සීරීස් ප්‍රවේශය තමා Typewriterකියන්නේ. පුරා කොටස් 5ක් පුරා සුපුරුදු කුතුහලය නුපුරුදු විදිහට එන්නත් කරන්න මෙයා වග…

ඉන්දියානු ත්‍රිලර් සිනමාවේ කපිතාන්,
සුජෝයි ඝෝෂ්. එහෙමත් නැත්තම්
Kahaani, Kahaani 2, Te3n, Badla, Ahalya
කියන සිනමාපට වල අධ්‍යක්ෂක/නිෂ්පාදක කියලා කිව්වොත් නම් දන්නවා ඇති.එයාගේ
පලවෙනි වෙ බ්සීරීස් ප්‍රවේශය තමා Typewriterකියන්නේ. පුරා කොටස් 5ක් පුරා සුපුරුදු කුතුහලය
නුපුරුදු විදිහට එන්නත් කරන්න මෙයා වගබලාගෙන තියෙනවා කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ.
මේ අන්තිම කොටසේ සිද්ධ වෙන්න දේවල් ගොඩක් තියෙනවා.
ඒ හැමදේම සිද්ධවෙයිද, නැත්තම් තවත් කතා සමයකට යයිද
කියන ප්‍රශ්නේ ප්‍රේක්ෂකයන් ගාව ඇති. හරි,
මතක් කරගමු කලින් කොටස.
ෆකීර් කියන්නේ දැන් දරුණු මිනිමරුවෙක්. මිනිහව පොලිසිය අමාරුවෙන් අල්ලගත්ත මෙහෙයුම දකින්න ඇති. මිනිහගේ ඇස් දෙක වහපු නිසා මිසක්කා ඒ මෙහෙයුමත් අසාර්ථක වෙන්න තිබ්බා. ෆකීර් ඉතා බලවත්. කෙනෙක්ගේ ඇස් දිහා බලන් හදවත මිරිකලා දාන්න මිනිහට යන්නේ මිනිත්තුවයි. ඔය අතරේ හතරේ කල්ලියට ප්‍රශ්න කීපයක් ආවා. එකක් බන්ටිව එයාලගේ අම්මලා වෙන ඉස්කෝලෙකට දාන්න හදන එක. අනික සෑම් සහ නික් අතර ඇතිවෙච්ච බහින්බස් වීම. ඔය අතරේ ජෙනීට එයා හොය හොය හිටපු එයාගේ නැනීව හම්බවුණා. ජෙනී සාරාගෙනුත් සෑම් මෝසෙස්ගෙනුත් මේ හැමදේකම නිධාන කතාව ගැන දැනගත්තා. දැන් තියෙන්නේ එක සැකයක්. ජෙනීගේ අම්මගේ මරණය ඇත්තටම සියදිවිහානි කරගැනීමක්ද? ඔය අතර පුරහඳ රෑත් ළඟ ළඟ එනවා. හතරේ කල්ලිය දැන් තුනේ කල්ලිය වෙලා, නික්ගේ සමුගැනීමත් එක්ක. සෑම් ඇතුළු පිරිසට ඊළඟ පියවර ගැන හිතාගන්න බැරුව ඉද්දියි එයාලට ඩොක්ටර් ස්පිරිට්ව මතක් වෙන්නේ. ඒත් ඩොක්ටර් ස්පිරිට් කියන්නෙත් එයාලා හිතන තරම් සුදු චරිතයක්ද?
එහෙනම් එකතු වෙන්න කොටස් 5කින් යුක්ත වුනු Typewriter කතාමාලාවේ අවසන් කතාංගයත් එක්ක. මේ කොටසත් පුරුදු විදිහට ගැම්මෙන් බලලා ඉවර කරන්න පුළුවන්. තෘප්තිමත් අවසානයක් තියේවිද නැද්ද? තව කතා සමයකට ඉඩක් තියෙයිද නැද්ද? බලලම හිතන්න. එහෙනම් අපි පස්දෙනාගේ වැඩකටයුතු මෙතෙකින් නිමයි. තවත් අලුත් වැඩක් එක්කලා හම්බවෙමු.
ඔන්න එහෙනම් මාස කිහිපයක නිහැඩියාවකින් පස්සේ මම ආවා උපසිරසියක් අරගෙන .ඒකත් එසේ මෙසේ භාණ්ඩයක් නෙමෙයි කියලා මුල ඉදල කතාව බලපු ඔයාල දන්නවා ඇතිනේ. මාව මේකට හවුල් කරගත්ත වගේම ඉහත ලිපියත් සකස් කරලා දුන්න මයුර සුරාජ් අයියට මගේ ස්තූතිය ලබාදෙන්නත් මේක අවස්ථාවක් කරගන්නවා. එහෙනම් තව කතා ඕන නෑ කුතුහලයේ හිනි පෙත්තටම යන්න කියලා ආරාධනා කරන ගමන් මම යනවා තවත් උපසිරසියකින් ඉක්මනින් හමුවෙන බලාපොරොත්තුවෙන්. ජය වේවා…!!
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය NF WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
5,964 downloadsDownload Typewriter-S01E05.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
කවිශල් රසින්ත
Subtitles
39 comments
madusrp1
Gangsterz
FATTA machan.. thank you
Kavishka
ela ela sehenna balan hitiye sub eka enakm thanx broooo
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
malshika
thanks bro.....jaya wewa!!!!!!!!!!!!!!!!
PubuduWeerarathna
Elaaa mcn thankss
Ayesh Prashan
Thank You
DIlshanmapalagama
ELa
Thilankadissanayake
thanks.............................
anushkawebnet
thank u broo..
Dushan Tharuka
Thanks Bro
Kanchana
තන්ං සහි
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි මචං
drulz
thanks bro,...........
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
dg.gihan
Ela , thank u
C lakmal
ගොඩක් හොදයි, ජය වේවා.
prageeth
thank you bro
Prabodha Madhusankha Hettiarachchi
Sthuthi obata sub ekata ...
Pramukmili
thanxxx bro..............
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා...!!!kalana
බැලුව පට්ටම කතාවක්..........ගොඩාක් ස්තුතියි........
Lahiru Kekulandara
sub ekata thanks bro
Lahiru Kekulandara
puluwannam ilagata Smallvill ekata sub eka denna puluwanda
roshanst
ELAMA
Naveen Rangana
Thanks for subtitle................
Jayawewa................!!!!!!!!!!!!!!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rukshan wijewardhana
Thank you
dasun ayesh
supiri //////wena honda ekak kiyannako----GOT,LAST SHIP,SHANNARA,VIKING,WU ASSASSIN,THE BOYS,THE 100,TEEN WOLF,DAVINCI DEEMONS,MERLIN,LEGEND OF THE SEEKER,BLINDSPOT,MONEY HEIST,TYPEWRITER,ABBAY,SPARTUCUS,BREATH,INSIDE ADGE,PRISON BRECK,SHERLOCK,THE RAIN,STRICK BACK,LOST,WORKIN DEAD,13 REASONS WAY,WAMPIRE DIAREIS,PROTECTOR,KINGDOM,IN TO THE BADLANDS,IORN FIST,WORRIOR,LUSIFER,MIDNIGHT TEXAS,THE TERROR,IMMATURE,THE PLAYER,SACRED GAMES,THE SHOOTER,TITANS,
dasun ayesh
patta //--weNa hoda ekak kiyaNNako /mewa Baluwa ///GOT,LAST SHIP,SHANNARA,VIKING,WU ASSASSIN,THE BOYS,THE 100,TEEN WOLF,DAVINCI DEEMONS,MERLIN,LEGEND OF THE SEEKER,BLINDSPOT,MONEY HEIST,TYPEWRITER,ABBAY,SPARTUCUS,BREATH,INSIDE ADGE,PRISON BRECK,SHERLOCK,THE RAIN,STRICK BACK,LOST,WORKIN DEAD,13 REASONS WAY,WAMPIRE DIAREIS,PROTECTOR,KINGDOM,IN TO THE BADLANDS,IORN FIST,WORRIOR,LUSIFER,MIDNIGHT TEXAS,THE TERROR,IMMATURE,THE PLAYER,SACRED GAMES,THE SHOOTER,TITANS,
D.Chamara
bohoms sthuthi sahooo jaya
melinda
upasirasa laba dun siyalu sahodarawarunta sthuthi..
nishannw
Thank u
sampath n perera
thanks
sampath n perera
thanks
harris
Thnks bro sub ekata
ruchiralakmal
Thanks for the sub !!!
Sahan
thanks a lot saho sub ekata
Ravindra
Thanks
Advertisement
![Typewriter S01E05 Sinhala Subtitles | රක්ත චන්ද්‍ර රාත්‍රිය…! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/09/TypeWriter-2.jpg)



එල digathama sub eka denna