Watch Trailer

Titans (2018-) [S02 : E02] Sinhala Subtitles | රෝස් විල්සන්… [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින් මුල් කතාසමයෙ අවසානයට රේචල්ගෙ ඇත්තම පවුල එකතු වුනා. රේචල්ගෙ උදව්වෙන් ට්‍රයිගොන්ට මේ ලෝකෙට එන්නත් හැකියාව ලැබුනා. මේ තුන්දෙනාගේ එකතු වීම මේ අයට සතුටුදායක දෙයක් වුනත් අනික් අයට නම් ඒ විදිහේ හොද දෙයක් වුනේ නැහැ. මොකද ට්‍රයිගොන්ට මේ ලෝකෙට එන්න රේචල් උදව් කලත් එයාට රේචල් ගැන ඒ හැටි තැකීමක්…

පසුගිය කොටසින්

මුල් කතාසමයෙ අවසානයට රේචල්ගෙ ඇත්තම පවුල එකතු වුනා. රේචල්ගෙ උදව්වෙන් ට්‍රයිගොන්ට මේ ලෝකෙට එන්නත් හැකියාව ලැබුනා. මේ තුන්දෙනාගේ එකතු වීම මේ අයට සතුටුදායක දෙයක් වුනත් අනික් අයට නම් ඒ විදිහේ හොද දෙයක් වුනේ නැහැ. මොකද ට්‍රයිගොන්ට මේ ලෝකෙට එන්න රේචල් උදව් කලත් එයාට රේචල් ගැන ඒ හැටි තැකීමක් දක්වපු බවක් පෙනුනේ නැහැ. ඒවගේම කතාව අවසන් වුණේ ඩික්ට තමන් කැමතිම දෙයක් බොරුවක් තුල සාර්ථක කරගන්න දීලා එයාවත් ට්‍රයිගොන්ගෙ පාලනයට අරගෙනයි. ඩික්ගේ යාලුවෝ රේචල්, ගාර් වගේම ඩික්ව බේරගන්න ඇවිත් ඉන්න විත්තිය ට්‍රයිගොන් දැකලා එයා දාලා තිබුණු බාධකය නැති කරලා ඒ අයවත් ගෙන්නගෙන ලගා කරගන්න පුලුවන් බොරුවක් ඇත්ත දෙයක් වගේ පෙන්නලා හිටිය ඔක්කොම අයව ට්‍රයිගොන්ගෙ පාලනයට නතු කරගත්තා. මේ සිදුවීම් පෙල හරියටම Suicide Squad ෆිල්ම් එක අවසානයේ එන්චැන්ට්‍රස් දාපු දහං ගැට ටික වගේමයි.

කොහොමහරි අන්තිමේදී රේචල්වත් පාලනය කරගන්න ලැබුණු ට්‍රයිගොන් තමන්ගේ සැලසුම් ක්‍රියාත්මක කරන්න ගත්තම ගාර්ගෙ උදව්වෙන් රේචල්ට ආපහු හරි සිහියට එන්න ලැබිලා ට්‍රයිගොන්ගේ අධාකාරයට අහුවෙලා හිටිය ඩික්ව බේරගෙන තමන්ගේ තාත්තා වෙච්චි ට්‍රයිගොන්ව ආපහු වතාවක් එයා හිටිය දිහාවටම යැව්වා. පස්සෙ ටයිටන්ස් ඉතිරි සාමාජිකයො ටික ට්‍රයිගොන්ගෙ අන්ධකාරයෙන් මිදිලා යතා තත්වයට ආවා. ඔයාලට මේ ට්‍රයිගොන් – රේචල් දෙන්නගේ සම්බන්ධය දැනගන්න කැමති නම් Justice League vs. Teen Titans, Teen Titans: The Judas Contract ඔය ෆිල්ම් දෙකවත් අඩුම තරමේ බලන්න. එතකොට දළ අදහසක් ගන්න පුලුවන්. ටයිටන්ස්ලා ගැන ටීවී එකේ කියද්දී තවත් චරිතයක පුංචි මුහුණුවරක් ලබා දුන්නා. අවසාන හරියෙ ඩික්ට අවස්ථාවක් ලැබුනා බෲස් එක්ක කතාබහ කරලා සැන් ෆ්‍රැන්සිස්කෝවල එක්තරා සුඛෝපභෝගී ගොඩනැගිල්ලක් අරගන්න. ඉදිරියේදී ටයිටන්ස් සාමාජිකයන් මේ ගොඩනැගිල්ල එයාලගෙ පුහුණුවීම් වලට, කට්ටියම එකතු වෙන තැනක් විදිහට පාවිච්චි කරාවි. මොකද මේක තමයිඅපිට මුලින්ම ලයිව්-ඇක්ෂන් සීරීස් එකකින් දැකගන්න ලැබෙන ටයිටන්ස් ටවර් එක වෙන්නෙ.

ඉස්සරහට මේ කතාමාලාව හරහා දැකගන්න පුලුවන් වෙන චරිත ගණනාවක්ම තියෙනවා.

අද කොටසින්

ඩික් ටයිටන්ලගේ ටීම් එකත් අරගෙන සැන් ෆ්‍රැන්සිස්කෝ වලට ආවා මතක ඇතිනේ. එයත් එක්ක ආව අය ටවර් එකට වෙලා පුහුණුවීම් වෙනවා. එතකොට කෝරි වගේම ඩෝනා චිකාගෝවල වෙනින් මෙහෙයුමකට ඇවිල්ලා. ඒවගේම හෑන්ක් හා ඩෝව්න් දෙන්නා නිදහසේ දුර ඈත පලාතක කාලෙ ගත කරන ගමන් ඉන්නෙ. මේ අතරේ සැන් ෆ්‍රැන්සිස්කෝ වලට හැකියාවක් තියෙන අමුත්තෙක් එනවා. ඒ කෙනා කවුද කියලා ඔයාලට අද කොටසින් දැකගන්න ලැබේවි. මොකද වෙන්නෙ කියලා බලලම ඉන්නකො එහෙනම්.

මීලග කොටස අරගෙන වෙනත් උපසිරැසිකරුවෙක් ඔයාලව මුණගැහෙන්න ඒවි. ජය!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

10,022 downloadsDownload Titans-2018-S02-E02.zip49 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

චාමර සම්පත්

Subtitles

10,022 downloadsDownload Subtitles49 KB

32 comments

  1. Anroid

    Tnx ♥️

  2. sacheee35

    උපසිරැසි වලට ස්තූතියි....සුපිරි

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  5. tv malli

    patta bn

  6. සසිඳු කවීශ ගමපතිරණ

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ!

  7. ChamalKanishka

    thnx bro sub ekata

  8. R.chandimal

    ela.

  9. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    සබ් එක එනකම් බලන් හිටියේ....

  10. Ayesh Prashan

    Thank You

  11. madawaththa

    Tnx Bro..

  12. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  13. Stranger

    thanks

  14. kavintha

    thanks !!!
    13 reasons why s3 , jessica johns s3 sub denna puluwanda

  15. Danushka Wickramaarachchi

    Thanks Machanla. Good Luck.

  16. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට...මං දැන් ගොඩ දවසක ඉදන් ඉල්ලීමක් කලා සහෝ 13 reasona why එකට සබ් දෙන්න කියලා. ඒකට සබ් නොදෙන්න හේතුව ඇත්තටම මොකක්ද කියලා තේරුම් ගන්න බෑ. නිකන් දෙකයි පනහෙ සීරිස් එකක්නම් මෙහෙම දවස් ගානක් ඉල්ලන්නෙත් නෑ. එපිසෝඩ් 13 කට්ටිය එක්ක එකතු වෙලා කලත් පාඩුවක් නෑ. ඇඩ්මින් වරයෙක් මේ ගැන සලකා බලන්න. අනිවාර්යයෙන් ගොඩක් කට්ටිය බලනාගෙන ඉන්නවා ඇති සබ් දෙනකම්.

  17. LuckyDhananjaya

    thanks for the sub...

  18. Hiran Eranda

    thanks for sub chamara ayiye

  19. chamee1234

    Thanks

  20. Naveen Rangana

    Thanks for subtitle.................
    Jayawewa.................!!!!!!!!!!!!!!

  21. Shehan putha

    Thank you

  22. Ranishka123

    මේ එපිසෝඩ් එක බාගන්නෙ කොහොමද ????

  23. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. Hashan M. Priyadarshana

    ගොඩක් ස්තුතියි සබ් එකට බ්‍රෝ.. :) :)
    ජය වේවා.!

  25. dasun ayesh

    ela ela //patta //--weNa hoda ekak kiyaNNako /mewa Baluwa ///GOT,LAST SHIP,SHANNARA,VIKING,WU ASSASSIN,THE BOYS,THE 100,TEEN WOLF,DAVINCI DEEMONS,MERLIN,LEGEND OF THE SEEKER,BLINDSPOT,MONEY HEIST,TYPEWRITER,ABBAY,SPARTUCUS,BREATH,INSIDE ADGE,PRISON BRECK,SHERLOCK,THE RAIN,STRICK BACK,LOST,WORKIN DEAD,13 REASONS WAY,WAMPIRE DIAREIS,PROTECTOR,KINGDOM,IN TO THE BADLANDS,IORN FIST,WORRIOR,LUSIFER,MIDNIGHT TEXAS,THE TERROR,IMMATURE,THE PLAYER,SACRED GAMES,THE SHOOTER,TITANS,

  26. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!

  27. LakmalST

    උපසිරසියට ගොඩක් ස්තූතියී සහෝ ...........

  28. Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තූතියි

  29. Sajithlakshan

    thanks ................

  30. MAALnath

    Thanks ..........................good luck ......................

  31. melinda

    thank you

  32. Thusitha Jayathilaka

    elaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa