Watch Trailer

Snowpiercer (2020-) [S01 : E03] Sinhala Subtitles | ප්‍රවේශය තමයි බලය! [සිංහල උපසිරසි සමඟ]

හොදයි ටිකක් පරක්කු වෙන්නත් ඇති කොහොම හරි Snowpiercer එකේ තෙවන කොටස ගෙනාව. කට්ටිය ගිය සතියෙ කොටස බලන්න ඇතිනේ ඒක නිසා මං මේ කොටස ගැන පොඩි විස්තරයක් කියන්නම්. පෙර කොටසින්…. පෙර කොටසින් අපිට බලාගන්න පුළුවන් වුණා ටේල් එකේ කැරල්ලෙ වැරදිකාරයන්ට හිමි වෙන දඬුවම් වගේම ලේටන් තමන්ගේ අලුත් රස්සාව කොහොමද කරගෙන ය…

හොදයි ටිකක් පරක්කු වෙන්නත් ඇති කොහොම හරි Snowpiercer එකේ තෙවන කොටස ගෙනාව. කට්ටිය ගිය සතියෙ කොටස බලන්න ඇතිනේ ඒක නිසා මං මේ කොටස ගැන පොඩි විස්තරයක් කියන්නම්.

පෙර කොටසින්….

පෙර කොටසින් අපිට බලාගන්න පුළුවන් වුණා ටේල් එකේ කැරල්ලෙ වැරදිකාරයන්ට හිමි වෙන දඬුවම් වගේම ලේටන් තමන්ගේ අලුත් රස්සාව කොහොමද කරගෙන යන්නේ කියලා. ඒ වගේම ස්නෝපියර්ස් දුම්රියට අනතුරු දායක තත්වෙක ඉදිරියට ගමන් කරන්න වෙනවා, මොකද ලොකු අනතුරක් සිද්ද වෙන නිසා. 

අද කොටසින්…

මේ කොටසෙදි ෂෝන් වයිස්ගෙ මිණීමැරුම ගැන හොයන්න ලේටන්ට බාර දෙනව..ඒකෙදි ෂෝන් ක්‍රොනෝල් කියල මත්ද්‍රව්‍යක් බලැක් මාකට් එකෙන් අරන් තියෙයි කියල දැන ගන්නව..ඉතිං මේ කොටසෙ තියෙන්නෙ ක්‍රොනෝල් බිස්නස් කරන ටෙරන්ස්ව හොයා ගෙන තොරතුරු ගන්න එක..ඉතිං අපි බලමු ලේටන්ට මේ කේස් එක විසදන්න පුලුවන් වෙයිද කියල. එහෙනම් දිගටම බයිස්කෝප් එකත් එක්ක රැඳිල ඉන්න..අපි ඉතුරු කොටස් වලටත් ආවහම සබ් දෙන්නම්.. ජය වේවා!.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

4,561 downloadsDownload Snowpiercer.S01E03.zip22 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

Bimsara Yashan (ඔලිව)

Subtitles

4,561 downloadsDownload Subtitles22 KB

16 comments

  1. විමා

    සබට තුති මලේ!

  2. Sandaru Nimsara

    Sub ekata thanks saho❤

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. oshanmp

    උපසිරැසියට ස්තූතියි!

  5. Shaggy

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ

  6. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  7. prasanga

    thanks....

  8. Kavinu

    සබට තුති බන්!

  9. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  10. Recon

    Thanks Bro

  11. Vivek Shan

    Thankx bro

  12. Anonymous

    උපසිරසියට ස්තුතියි

  13. Lahiru Lakshan

    thanks machn...

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Anonymous

    කෝ මේකේ ඉතුරු සබ් ටික ???

  16. Akila Dilhara

    Thnaks for Sub...