Watch Trailer

Narcos [S02 : E05] Sinhala Subtitles | නව සතුරෙක්, නව යුද්ධයක පෙර සලකුණු.. [සිංහල උපසිරැසි] [18+]

එහෙනම් ඔන්න දෙවැනි කතාසමයෙ පස්වැනි කොටසත් ගෙනාවා. එක ලගම සබ් ටික ලැබෙන නිසා ලොකුවට විස්තරයක් අවශ්‍ය නැතුව ඇති කියලා හිතනවා. එස්කොබාර්ගෙ පලිගැනීමේ ප්‍රහාරයෙන් පොලිස් නිලධාරින් සෑහෙන මිය ගිය නිසා කර්ලියො ඉන්න හැමෝම එක්කගෙන ගිහින් එස්කොබාර්ට ඔත්තු දෙන හැම එකාවම මරලා දැම්මා. මේ අතරේ හැංගිලා ජීවත් වෙන ම…

එහෙනම් ඔන්න දෙවැනි කතාසමයෙ පස්වැනි කොටසත් ගෙනාවා. එක ලගම සබ් ටික ලැබෙන නිසා ලොකුවට විස්තරයක් අවශ්‍ය නැතුව ඇති කියලා හිතනවා.

එස්කොබාර්ගෙ පලිගැනීමේ ප්‍රහාරයෙන් පොලිස් නිලධාරින් සෑහෙන මිය ගිය නිසා කර්ලියො ඉන්න හැමෝම එක්කගෙන ගිහින් එස්කොබාර්ට ඔත්තු දෙන හැම එකාවම මරලා දැම්මා. මේ අතරේ හැංගිලා ජීවත් වෙන මරිසාව හොයාගෙන ජෝන් (ලිමෝන්) ආවා. ඇවිත් උදව් කරනවා කියලා පොරොන්දු වුනා. පස්සෙ එයාව හාවියර්ට හදුන්වා දීමක් හැවියර්ගෙ පෙම්වතිය කරලා එයාව වැටිලා හිටිය ප්‍රශ්නේ කිව්වා. පස්සෙ හැවියර් මේ තොරතුරු කර්ලියො එක්ක බෙදාගත්තා. කතාව බලන කෙනෙකුට වුනත් තේරුනේ ජෝන් (ලිමෝන්) වගේම මරිසා දෙන්නා එස්කොබාර්ව අල්ලලා දෙන්න උදව් කරනවා වගෙ. ඒත් අවසානෙදි හැමදේම කෙළවරක් වුනෙ කර්නල් කර්ලියො වගේම තවත් පොලිස් නිලධාරින් බොහෝ දෙනෙක් මැරිලා ගිහින්. අවසානෙදි තමයි තේරුම් ගියෙ ජෝන් (ලිමෝන්) මරිසාව රවට්ටලා ප්‍රයෝජන ගත්තා කියලා. ඒ දේවල් එහෙම වෙන අතරේ සියලු චෝදනා තමන් හට පවරන්න කියලා උප අමාත්‍ය අස්වෙලා යන්න ගියා.

අද කොටසෙ මොකද වෙන්නෙ කියලා ඔයාලම බලලා දැනගන්න එහෙනම්. ඊලග කොටස අරගෙන තවත් කෙනෙක් හෙට ඔයාලව මුණගැහෙන්න ඒවි.

ගිහින් එන්නම්. ජය!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

13,228 downloadsDownload Narcos-S02-E05.zip53 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

13,228 downloadsDownload Subtitles53 KB

10 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  3. Chandima Prasad

    Thanks sub ekata..

  4. Pramukmili

    Thanx bro................

  5. D.Chamara

    bohoma sthuthi .....

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Tharindu07

    Thanks machoooo........!!!! Jayaweva....!!!!

  8. Achi

    බොහොම ස්තුතියි සබ් එකට

  9. Bimbisha Adithya

    සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

  10. Hasindu Dilshan

    sub එකටත් ලිපියටත් බොහොම ස්තූතියි bro...
    තවත් මේ වගේ වැඩ කරන්න ශක්තිය වාසනාව ලැබේවා...❤️❤️❤️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.