මෙම කතාමාලාව නරඹන සියලු දෙනා කරුණාකර පහතින් සදහන් වෙන සටහන කියවන්න. [box] කතාවට යන්න කලින් කියන්න දෙයක් තියෙනවා එපිසෝඩ් ගයිඩ් එක ගැන. මං බොහෝදුරට අරගන්නෙ 265 වගේ වීඩියෝ. මොකද කිව්වොත් වීඩියෝ කොලටිය සහ අඩු සයිස් එකක් වීම. ඉතිං පී.එස්.ඒ වගේ සයිට් වලි බාගන්නවා. හැබැයි මේකෙදී ක්‍රොස්ඔවර් එපිය දුන්නෙ 00…

මෙම කතාමාලාව නරඹන සියලු දෙනා කරුණාකර පහතින් සදහන් වෙන සටහන කියවන්න.
කතාවට යන්න කලින් කියන්න දෙයක් තියෙනවා එපිසෝඩ් ගයිඩ් එක ගැන. මං බොහෝදුරට අරගන්නෙ 265 වගේ වීඩියෝ. මොකද කිව්වොත් වීඩියෝ කොලටිය සහ අඩු සයිස් එකක් වීම. ඉතිං පී.එස්.ඒ වගේ සයිට් වලි බාගන්නවා. හැබැයි මේකෙදී ක්‍රොස්ඔවර් එපිය දුන්නෙ 00 විදියට. හැබැයි IMDb එකෙ වගේම ටොරන්ට් සයිට් වල මේක ගියෙ 01 එපිසෝඩ් එක විදියට. ඉතිං මං කරන්න ගත්තට ඒක තේරුණෙ නැහැ ටික දවසක් යනකම්. පස්සෙ බලනකොට තමයි මං සිද්ධිය දැක්කෙ. දැන් හැමෝටම එපිසෝඩ් ටික පැටලිලා තියෙන්නෙ. ඉතිං ඔයාලට පුළුවන් නම් අර උඩ කිව්ව සයිටෙන් අරගන්න. මොකද මං සබ් එක කරේ ඒකට. ඉතිං රීනේම් එක යන්නෙත් ඒකෙ හැටියටමයි. හැබැයි අපි සයිට් එකෙදී ලබාදුන්නෙ IMDb එකෙ හැටියට. සරලව කිව්වොත් මං කරපු සබ් එක ටොරන්ට් සයිට් වල ඇත්තෙ මෙලෙසයි.
උදා – මම 00 ලෙස ලබාදීපු එක ඇත්තෙ 01 ලෙස.
01 ට දීපු එක ඇත්තෙ 02 විදියට.
ඔන්න ඔය විදියට තමා යන්නෙ. මේ කියපු විදියත් තේරුණෙ නැත්තම්. පහළින් අදහසක් දක්වල යන්නකො.
ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”Dc’s Legend Of Tommorow” පස්වෙනි කතාමාලාවේ දසවෙනි කොටසයි. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.
කලින් දකින්න ඇතිනෙ චාර්ලිගෙ සහෝදරිය කරන වැඩ නිසා සාරාට වෙන වැඩේ. කොහොමහරි ලොකු දෙයක් නෙමේ කියලා තමයි හිතාගෙන ඉන්නෙ. නමුත් එහෙම නැහැ. මොකද කිව්වොත් එකෙන් ලොකු බලපෑමක් වෙනවා. එකෙන් වෙන්නෙ සාරාව කෝමා එහෙකට වැටෙන එක. ඔන්න කොහොමහරි බෙහෙරාඩ පවා නැතිවෙනවා. හැබැයි ජෝන් සාරිට පොරොන්දුවක් වෙනවා ආයෙ ගේනවා කියලා. හැබැයි ඉතිං ඒකට ලුම එක ඕන වෙනවා. ඉතිං අද කොටසෙ දැකගන්න ලැබෙයි මුද්ද හොයාගෙන යනවා. මේකට ඔක්කොමල්ල සම්බන්ධ උනත් අත්වැරදීමක් මගින් ජෝන් සහ සාරි අතීතය යනවා මුද්දත් එක්කම. හැබැයි මුද්ද හොයාගන්න වැඩේ ලේසි නැහැ. මොකද ඒක කාටවත් හොයාගන්න බැරි තැනක හංගල තියෙන්නෙ. ඔය අතරේ ඔන්කොර්ලා කට්ටියකුත් එනවා. හැබැයි මේක කරන්නෙ ඇස්ට්‍රා නෙමේ. මොකද කිව්වොත් ඇස්ට්‍රා පොරොන්දු වෙනවා ලුම් එක හොයාගන්න වැඩේට. එකෙන් එයාගෙ අම්මව ආයෙ අරගෙන එන්න පුළුවන් හින්දා. මේක ඇස්ට්‍රාටත් ද්‍රෝහී වෙලා තමයි කරන්නෙ. ඒ එයාගෙ ළඟින්ම හිටපු කෙනෙක්. පොඩි කාලේ ඉඳල බලාගත්තු කෙනා. හැබැයි මෙයා වේශමාරුකරන්නෙක්. ඉතිං අපි බලමුකො අද කොටසේදී මෙයාලට මෙකෙනේ බ්රෙන්න ලැබෙයිද කියලා.
මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

Due to copyright issues we don’t provide any torrent links.
(පස්වන කතාසමය සදහා කොටස්වල අංක නම් කරනු ලබනුයෙ මේ වසරේදී නිකුත් වූ මෙම කතාමාලාවට අදාල “ක්‍රොස්ඕවර් කතාංගය” පළමුවන කොටස ලෙස ඇතුලත් කර බව සලකන්න.)
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
4,162 downloadsDownload DCs-Legends-of-Tomorrow-S05-E10.zip57 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
23 comments
thanula D
Mafly_gamer
9 10 kiyala tibbata e dekama 10 wennati.sub eka waradi
Gihan
Sub ekata Thanks Saho
Suranjan
Thanks jayawewa......!
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
MAALNATH
Thanks ................good luck ...............
yasitha
Sub eka weradi wage. E10 eke sub eka wenna one me thiyenne. E09 sub eka update karannako please....
Anonymous
tnx bn sub akta meeta kalin episode akth sub aka ona bn 09 veni ake 9/10 kiyla thibbta thiyenne 10 sub aka vitharai
Anonymous
Thank you
Pubudu shankanath
සබට ස්තුති සහෝ.....ජය ! ✌
indika75
Thanks..
Suranjan
Thanks....jayawewa.....!
Gihan
Sub ekata Thanks Saho.
MAALNATH
Thanks ...............good luck .............
Lenix
Thanks bro ..
Anonymous
Thanks
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Nuwandika Dilshan
Elah broo
#Sandman
thnaks sahoo
Rumesh Asanka
thank you
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
chinthaka.max4
DC's Legends of Tomorrow
Udara Damith
6+2626
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!