බයිස්කෝප්වාසී සියළුදෙනාටම සුභ දවසක් වේවා. ඉතින් ඔන්න අද උපසිරසි අරන් ආවේ අපේ අළුත්ම කතාමාලාව Snowpiercer කතාමාලාවේ හතරවෙනි කොටසට. ඉතින් මේ වෙනකන්ම කතාව ලස්සනට ගලාගෙන යනවා. ඒ වගේම ෆිල්ම් එකට වඩා සෑහෙන වෙනස් විදිහකට කතාමාලාව ගොඩනගල තියෙනවා කියලා බලපු අයට තේරෙන්න ඇති. ඉතින් ගිය සතියේ කොටසින් ඔයාලා දකි…

බයිස්කෝප්වාසී සියළුදෙනාටම සුභ දවසක් වේවා. ඉතින් ඔන්න අද උපසිරසි අරන් ආවේ අපේ අළුත්ම කතාමාලාව Snowpiercer කතාමාලාවේ හතරවෙනි කොටසට. ඉතින් මේ වෙනකන්ම කතාව ලස්සනට ගලාගෙන යනවා. ඒ වගේම ෆිල්ම් එකට වඩා සෑහෙන වෙනස් විදිහකට කතාමාලාව ගොඩනගල තියෙනවා කියලා බලපු අයට තේරෙන්න ඇති. ඉතින් ගිය සතියේ කොටසින් ඔයාලා දකින්න ඇති ලේටන් හොයාගන්නවා පළවෙනි පංතියේ කෙනෙක් තමා මිණීමැරුම් වලට සම්බන්ධ කියලා ඒවගේම ලේටන්ට පුළුවන් වෙනවා ජොසීට දෙන්න දොරවල් අරින්න පාවිච්චි කරන උපකරණයක්. ඒවගේම ලොකු ක්‍රෝනෝල් ජාවාරමක් ගැන විස්තර හොයාගන්න හම්බෙනවා ලේටන්ට.
ඉතින් අද කොටසින් ඔයාලට සැහෙන කතන්දරයක් බලාගන්න පුළුවන් මේ මිනීමැරුම් ගැන. ඒවගේම එපිය අවසන් වෙනකොට මේ මිනීමැරුම් අභිරහසත් විසදෙන හැටි ඔයාලට බලාගන්න පුළුවන්. ඒවගේම ලේටන්ටත් හිතාගන්නවත් බැරි දෙයකට අවසානේ මූණ දෙන්න වෙන්නේ. ඉතින් ඒ කුතුහලේ ඔයාලට ඉතුරු කරනගම්න් මම කැපෙනවා. ටිකක් පරක්කුවුනා සබ් එක දෙන්න ඒ ගැන සමාව ඉල්ලනවා. මොකද අද දවසම කරන්ට් එක තිබ්බේ නෑ රෑවෙලා තමා සබ් එකේ ඉතුරු ටික ගහන්න පටන් ගත්තේ. හරි එව්වගෙන් වැඩක්නෑ එහෙනන් සබ් එක අරන් රසවිදින්න හැමෝටම සුභ දවසක්. නැවත හත්වෙනි කොටසෙන් හම්බෙමු. ජයවේවා!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
3,797 downloadsDownload Snowpiercer-2020-S01-E04.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ මලිත් වීරමුණි ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-08-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මලිත් වීරමුණි
Subtitles
20 comments
Gihan
එරංග සඳරුවන්
උප සිරැසියට බෝම ස්තූතියි..
ජය වේවා..Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Sandaru Nimsara
බොහොම ස්තූතියි සහෝ
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Ishan Madusha
බොහොම ස්තූතියි
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!
Ayesh
උපසිරසියට ස්තුතියි
Shaggy
බොහොම ස්තූතියි
Malaka prasad
Thanx malith bro sub ekata.... ❤❤❤ jaya wewa baiscope hamotama
oshanmp
උපසිරැසියට ස්තූතියි!
prasanga
thanks....
Lahiru Lakshan
thanks machn...
thilina
meka maru
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kasun de silva
episode 5 tha thama sub nane da? akath ikmantha demu <3
kasun
ep 05 ta thawama sub neththe ai. please puluwannam ekath ikmanata denawada..
Charitha Athawuda
5 veni epiyata sub eka thama netthe ai
Jeewantha
PsA rip වලට සබ් මැච් වෙන්නේ නෑ..මෙතන ඉදන් හැම එපියටම වගේ
Akila Dilhara
Thnaks for Sub...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Snowpiercer (2020-) [S01 : E04] Sinhala Subtitles | ඝාතකයා හෙළිවෙයි [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/snowpiercer-s1-s2.jpg)



Sub ekata Thanks Saho.
Jaya wewa