Watch Trailer

Snowpiercer [S02 : E01] Sinhala Subtitles | ශ්‍රේෂ්ඨ මිස්ටර් විල්ෆර්ඩ් [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ අද ඉතින් මං පටන් ගන්න යන්නෙ 2021 වර්ෂයේ ජනවාරි 25 වන දින TNT නෙට්වර්ක් ඔස්සෙ විකාශය වීම ආරම්භ වූ ලෝකයම සීතලෙන් ගල් වී ඇති අවස්ථාවක මිනිස් සංහතියේ අවසාන මිනිස් පරපුර රැගෙන යන Snowpiercer නම් කෝච්චියක් පදනම් කරගෙන නිර්මාණය වූ Snowpiercer කතා මාලාවේ දෙවන කතා සමය සඳහා සිංහල උපසිරැසි ලබාද…

කොහොමද යාළුවනේ අද ඉතින් මං පටන් ගන්න යන්නෙ 2021 වර්ෂයේ ජනවාරි 25 වන දින TNT නෙට්වර්ක් ඔස්සෙ විකාශය වීම ආරම්භ වූ ලෝකයම සීතලෙන් ගල් වී ඇති අවස්ථාවක මිනිස් සංහතියේ අවසාන මිනිස් පරපුර රැගෙන යන Snowpiercer නම් කෝච්චියක් පදනම් කරගෙන නිර්මාණය වූ Snowpiercer කතා මාලාවේ දෙවන කතා සමය සඳහා සිංහල උපසිරැසි ලබාදීමටයි. 😎 දෙවෙනි කතා සමය බලන්න කලින් අපි එහෙනම් පළමු කතා සමය ගැන මතක් කරගමු.

අපි මුලින්ම දැක්කෙ අන්ඩ්‍රේ ලේටන් ප්‍රමුඛ ටේලිල ස්නෝපියර්සරයට ගොඩ වෙන හැටි.පස්සෙ අපි දැක්ක මේ ටේලිලට මේ කෝච්චියෙ ආගන්තුක සත්කාර අංශය ඇතුළු සැමගෙන් හිමි වෙන්නෙ බලු සැලකිලි.ඔය අතරෙ මේ අන්ඩ්‍රේ ලේටන් කෝච්චියෙ සිද්දවෙන මිනී මැරුමක් අල්ලල දෙනවා.ඔය අතරෙ අන්ඩ්‍රේ ලේටන් දැනගන්නව මිස්ටර් විල්ෆර්ඩ් කියල කෙනෙක් එන්ජිමේ නැති බව.මෙලනි කැවිල් විසින් කෝච්චිය පාලනය අරන් තියෙන්නෙ හොර රහසේ කියල පස්සෙ ලේටන් විසින් ස්නෝපියර්සරය ඇතුළෙ කැරැල්ලක් ඇති කරනවා.

අන්තිමේදි ඔය කැරැල්ල ඉවර වෙනකොට ලේටන් කෝච්චියේ පාලනය අරගන්නවා. අන්තිමටම අපි දැක්කෙ බිග් ඇලිස් නමැති අමුත්තාගේ(සැපයුම් කෝච්චියේ) සම්ප්‍රාප්තියයි.

එහෙනම් අද එතන ඉදන්.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

2,759 downloadsDownload Snowpiercer-S02-E01.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සංජන චමෝද් වික්‍රමරත්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-07-24
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

2,759 downloadsDownload Subtitles30 KB

13 comments

  1. Anuja Lakshitha

    thanks ayye sub ekata

  2. Anonymous

    හිත හිත ඉන්නකොටම දාල කිහාන්කෝ...මරු හොදේ..

  3. Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

  4. Ayan

    lost in space season 3 deanada

  5. Anonymous

    Thanks

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    මේක දෙනකල් තමයි බලන් හොටියේ...
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු
    ජය

  7. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  8. Anonymous

    Thank you. Sub Enakal balan hitapu ekak

  9. P_mihir

    Thnx for the sub

  10. Hashan Wijesinghe

    thanks brother !

  11. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  12. Thusitha

    Thanks brother

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.