Watch Trailer

Snowpiercer [S03 : E02] Sinhala Subtitles | මංගල උත්සවය [සිංහල උපසිරසි]

කොහොමද යාළුවනේ ස්නෝපියර්සරයෙ අපේ ලේටන් සහ පිරිස පිටත ගල් වූ ලෝකයක් තියාගෙන ජීවිතය ගෙනියන්න යන දරන වෙහෙස අතරම එයාල මුහුණ දෙන ක්‍රියාදාමයන්ගෙන් පිරුණු ගමන ඔයාල ආසාවෙන් බලනව ඇතිනෙ, ඔන්න ඉතින් අදත් මම කතාමාලාවේ කතාංගයකට උපසිරැසි අරන් ආව. එහෙනම් ඒකට යන්න කලින් පොඩ්ඩක් කලින් කොටස ගැන මතක් කරන් ඉමු. කලින්…

කොහොමද යාළුවනේ ස්නෝපියර්සරයෙ අපේ ලේටන් සහ පිරිස පිටත ගල් වූ ලෝකයක් තියාගෙන ජීවිතය ගෙනියන්න යන දරන වෙහෙස අතරම එයාල මුහුණ දෙන ක්‍රියාදාමයන්ගෙන් පිරුණු ගමන ඔයාල ආසාවෙන් බලනව ඇතිනෙ, ඔන්න ඉතින් අදත් මම කතාමාලාවේ කතාංගයකට උපසිරැසි අරන් ආව. එහෙනම් ඒකට යන්න කලින් පොඩ්ඩක් කලින් කොටස ගැන මතක් කරන් ඉමු.

කලින් කොටසෙ ඉතින් මුලින්ම පෙන්නුවෙ ලේටන් ඇතුලු පිරිස එයාල වෙන් කරගෙන ඉන්න කෝච්චියෙ ඉන්න දර්ශන. ඒ වගේම බෙන් ඒ අතරෙ ලොකු කරදරයකට මුහුණ දෙනව. ඉතින් බෙන්ව බේරගන්න ලේටනුයි ජොසීයි තමයි යන්නෙ. ඒ අතරෙ පොඩ්ඩක් බෙන්ව වැටිච්ච තැන නිරීක්ෂණය කරන්න ලේටන් පටන් ගන්නව. ඊටපස්සෙ ඉතින් තවත් ආගන්තුකයෙක් හම්බෙනව. ඒ අතරෙ බිග් ඇලිස් එකේ දර්ශන තමයි පෙන්නන්නෙ. කොහොමද රූත් එතන වැඩ ටික ලස්සනට කරගෙන යන හැටි. ඒත් ස්නෝපියර්සරයෙ එන්ජිම නැතිවෙච්ච නිසා බිග් ඇලිස් එන්ජිම හරහා ගෙනියන කෝච්චියෙ අදාල උෂ්ණත්වය රදවා ගන්න තරම් වේගයක් නැති නිසා ගොඩක් අමාරුවෙන් තමයි ජීවත්වෙන්නෙ.

ඉතින් අද කොටසෙ මොකක් වෙයිද? කොහොමින් හරි මේ කතාංගයෙ……

ඔයාලම බලන්නකො එහෙනම්, ඊලග කොටසින් හමුවෙමු.

Episode title:-The Last To Go
Air Date:-2022 January 31
Director:-Christoph Schrewe
Imdb:-7

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

1,755 downloadsDownload Snowpiercer-S03-E02.zip1.8 MB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සංජන චමෝද් වික්‍රමරත්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-07-24
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

සංජන චමෝද් වික්‍රමරත්න

Subtitles

1,755 downloadsDownload Subtitles1.8 MB

6 comments

  1. Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤️

  2. හිෂාන්

    Wednesday (2022)- Netflix Seriesඑකටත් subtitles දෙන්නකෝ bro...

    1. විමා

      ලබන සුමානේ දෙනවා.

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. Anonymous

    sub eka weda karanne nane

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P