Watch Trailer

Snowpiercer [S03 : E06] Sinhala Subtitles | බෝම්බකරු [සිංහල උපසිරසි]

කොහොමද යාළුවනේ ස්නෝපියර්සරයෙ අපේ ලේටන් සහ පිරිස පිටත ගල් වූ ලෝකයක් තියාගෙන ජීවිතය ගෙනියන්න යන දරන වෙහෙස අතරම එයාල මුහුණ දෙන ක්‍රියාදාමයන්ගෙන් පිරුණු ගමන ඔයාල ආසාවෙන් බලනව ඇතිනෙ, ඔන්න ඉතින් අදත් මම කතාමාලාවේ කතාංගයකට උපසිරැසි අරන් ආව. එහෙනම් ඒකට යන්න කලින් පොඩ්ඩක් කලින් කොටස ගැන මතක් කරන් ඉමු. මලිත්…

කොහොමද යාළුවනේ ස්නෝපියර්සරයෙ අපේ ලේටන් සහ පිරිස පිටත ගල් වූ ලෝකයක් තියාගෙන ජීවිතය ගෙනියන්න යන දරන වෙහෙස අතරම එයාල මුහුණ දෙන ක්‍රියාදාමයන්ගෙන් පිරුණු ගමන ඔයාල ආසාවෙන් බලනව ඇතිනෙ, ඔන්න ඉතින් අදත් මම කතාමාලාවේ කතාංගයකට උපසිරැසි අරන් ආව. එහෙනම් ඒකට යන්න කලින් පොඩ්ඩක් කලින් කොටස ගැන මතක් කරන් ඉමු. මලිත් අයියට යෙදිච්ච වැඩ වගයක් හින්ද මං ම තමා මේ කතාංගයටත් උපසිරැසි ගෙනාවෙ ඉතින්.😁 මේ වෙනකොටත් මං අනිත් කොටස්වලට උපසිරැසි කරල ඉවරයි.ඉතින් කලින් කොටසෙ උනේ සාරට බබා හම්බෙච්ච එක.😁 ලියාන කියල තමා ඒ දැරිවිට නම දාල තියෙන්නෙ.ඉතින් ඒ අස්සෙ ලේටන්ව මරන්න තැතක් කරනව.ඉතින් ඔන්න අද කතාංගය ගොඩක් උණුසුම්.
බලමු එහෙනම්.😋

Episode title:-Born To Bleed
Aired Date:-2022 February 28
Director:-James Hawes 

IMDb:-6.5

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

1,370 downloadsDownload Snowpiercer-S03-E06.zip2.1 MB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සංජන චමෝද් වික්‍රමරත්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-07-24
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

සංජන චමෝද් වික්‍රමරත්න

Subtitles

1,370 downloadsDownload Subtitles2.1 MB

5 comments

  1. Milinda

    Ela machan sub tika. Podi awlak thiyenawa baiscop download eke mewa download karaganna be poddak balanna sagoo

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  3. Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤️

  4. Prasanga

    thanks

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P