Watch Trailer

Snowpiercer [S03 : E07] Sinhala Subtitles | අමුතුයි [සිංහල උපසිරසි]

කොහොමද යාළුවනේ ස්නෝපියර්සරයෙ අපේ ලේටන් සහ පිරිස පිටත ගල් වූ ලෝකයක් තියාගෙන ජීවිතය ගෙනියන්න යන දරන වෙහෙස අතරම එයාල මුහුණ දෙන ක්‍රියාදාමයන්ගෙන් පිරුණු ගමන ඔයාල ආසාවෙන් බලනව ඇතිනෙ, ඔන්න ඉතින් අදත් මම කතාමාලාවේ කතාංගයකට උපසිරැසි අරන් ආව. එහෙනම් ඒකට යන්න කලින් පොඩ්ඩක් කලින් කොටස ගැන මතක් කරන් ඉමු. කලින්…

කොහොමද යාළුවනේ ස්නෝපියර්සරයෙ අපේ ලේටන් සහ පිරිස පිටත ගල් වූ ලෝකයක් තියාගෙන ජීවිතය ගෙනියන්න යන දරන වෙහෙස අතරම එයාල මුහුණ දෙන ක්‍රියාදාමයන්ගෙන් පිරුණු ගමන ඔයාල ආසාවෙන් බලනව ඇතිනෙ, ඔන්න ඉතින් අදත් මම කතාමාලාවේ කතාංගයකට උපසිරැසි අරන් ආව. එහෙනම් ඒකට යන්න කලින් පොඩ්ඩක් කලින් කොටස ගැන මතක් කරන් ඉමු.

කලින් කොටස නම් අපි පොඩ්ඩක් සංවේදී උනා අන්තිම ටිකේදි නේද? හරි මේකෙ ප්‍රධානම දේ තමයි කතාවෙ ලොකුවට පේන ලේටන්ගෙ ආත්මාර්තකාමීකම පයික්ට අල්ලන්නෙ නැති එක. හොදටම මතකනෙ ස්ට්‍රෝන්ග් බෝයි එහෙම මැරුණයි කියල කිසිම දුකක් ලේටන්ගෙ තිබ්බෙ නෑ. ඉතින් මං පසුගිය කතාංගෙ ඉදියෙ පයික්ගෙ පැත්තෙ. ඇත්තෙන්ම රූත් ලේටන්ට වඩා හොද නායකයෙක් වෙනවයි කියල අපිට මුල් කොටස් දෙකේදි දැක්කනෙ. ඉතින් ඔතන තමයි සම්බන්ධෙ තිබ්බෙ. නිව් ඊඩන් කියන ටොම් පචේ රැකගන්න අන්තිමට ලේටන් පොරගෙ හොදම යාළුවව මරල දාපු එක උනේ. හරි එහෙනම් පසුගිය කොටස අරන් ආපු මලිත් අයියට මං විශේෂ ස්තූතියක් දෙන්න මං මේක අවස්ථාවක් කරගන්නව. මොකද ගෘප් එකට මං එක එපියක් කරන්න කවුද එන්නෙ කියල අහපු ගමන් “කරමු මලේ” කියල වැඩේ බාර අරගත්තු එක නම් ලොකු උදව්වක්. හරි එහෙනම් මාතෘකාවෙ පේනව වගේ මේ කොටස නම් අමුතුයි. බලමු එහෙනම්.

Episode title:-Ouroboros
Air Date:-2022 March 07
Director:-Christoph Schrewe
IMDb:-4.1

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

1,480 downloadsDownload Snowpiercer-S03-E07.zip1.7 MB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සංජන චමෝද් වික්‍රමරත්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-07-24
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Subtitles

1,480 downloadsDownload Subtitles1.7 MB

3 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  2. Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤️

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.