Watch Trailer

Snowpiercer [S03 : E05] Sinhala Subtitles | අලුත් ජීවිතයක් [සිංහල උපසිරසි]

කොහොමද යාළුවනේ ස්නෝපියර්සරයෙ අපේ ලේටන් සහ පිරිස පිටත ගල් වූ ලෝකයක් තියාගෙන ජීවිතය ගෙනියන්න යන දරන වෙහෙස අතරම එයාල මුහුණ දෙන ක්‍රියාදාමයන්ගෙන් පිරුණු ගමන ඔයාල ආසාවෙන් බලනව ඇතිනෙ, ඔන්න ඉතින් අදත් මම කතාමාලාවේ කතාංගයකට උපසිරැසි අරන් ආව. එහෙනම් ඒකට යන්න කලින් පොඩ්ඩක් කලින් කොටස ගැන මතක් කරන් ඉමු. අපි ක…

කොහොමද යාළුවනේ ස්නෝපියර්සරයෙ අපේ ලේටන් සහ පිරිස පිටත ගල් වූ ලෝකයක් තියාගෙන ජීවිතය ගෙනියන්න යන දරන වෙහෙස අතරම එයාල මුහුණ දෙන ක්‍රියාදාමයන්ගෙන් පිරුණු ගමන ඔයාල ආසාවෙන් බලනව ඇතිනෙ, ඔන්න ඉතින් අදත් මම කතාමාලාවේ කතාංගයකට උපසිරැසි අරන් ආව. එහෙනම් ඒකට යන්න කලින් පොඩ්ඩක් කලින් කොටස ගැන මතක් කරන් ඉමු.

අපි කලින් කොටසෙදි දැක්කෙ විල්ෆර්ඩ් තමන්ගෙ කෝච්චියෙ ආහාර පාන වගේ දේවල් ඉතුරු කරගන්න ඕනි නිසා විල්ෆර්ඩ් එයාගෙ කෝච්චියෙන් කට්ටියක්ව අයින් කරපු පෙට්ටිය ඇතුලෙ දර්ශන. ඒ එක්කම ඇලෙක්ස්ගෙ හිතේ විල්ෆර්ඩ් ගැන තියෙන මෘදු අදහස් ගැනත් අපිට දැනගන්න පුලුවන් වෙනව. ඒ අතරෙ රෝච් නිදි බෙහෙත් ඒ කියන්නෙ සස්පෙන්ශන් ගහල විල්ෆර්ඩ්ව සිහි මුර්ජා කරවනව. ඉතින් ඔය අතරෙ ලේටන් දැනගන්නව විල්ෆර්ඩ් එයාගෙ තාම ඉපදිලවත් නැති දරුවට සීතල ප්‍රතිකාරෙ කරල කියල.ඉතින් තුන් වෙනි කතා සමය එන්න එන්නම සුපිරියක් වෙනව නේද? එහෙනම් මේ කොටස බලන්නකෝ. මං ආයෙත් හත්වෙනි කතාංගයෙ උපසිරැසියෙන් හමු වෙන්නම්.

Episode title:-A New Life
Air Date:-2022 February 21
Director:-Erica Watson
Imdb:-6.4

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

1,665 downloadsDownload Snowpiercer-S03-E05.zip2.2 MB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සංජන චමෝද් වික්‍රමරත්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-07-24
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Subtitles

1,665 downloadsDownload Subtitles2.2 MB

5 comments

  1. Indika

    ane bro mekath arsawen blpu tv series ekath.. Thanks bro sub eka digtama denna.
    podi illemak tiyenawa the walking dead season 11 antima episode 6ta sub denna puluwanda oyatath.. ane manda ay kiyla eka kauruwath karnne na. api kochra arsawen blpu series ekakda. ekkenek dennek dapu comment nisa eka nawattala daala. api wge arsawen blana kee denek innwada. parakku unata kamak na. api gana hitalawath sub eka dennako. blnna widhak natuwa inne. jaya wewa

    1. Sandaru Nimsara

      ඕව් බන්.මාත් දෙනකම් බලන් ඉන්නේ

  2. Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤️

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.