Watch Trailer

Something in the Rain [S01 : E15] Sinhala Subtitles | ආදර වැස්ස – වැස්සෙන් ඔබ්බට [සිංහල උපසිරසි]

Something in the Rain Season 01 Sinhala Subtitles යූන් ජින්-ආ 30 ගණන්වල මැද භාගයේ සිටින කාන්තාවක් වන අතර ඇය පිරිමියෙකු සමඟ පෙම් සබඳතාවක් පැවැත්වීම කෙබඳුදැයි තවමත් නොදනී. ඇගේ නොසැලකිලිමත්, අදක්ෂ සහ මෝඩ හැසිරීම නිසා ඇයව බොහෝ විට පිරිමින් විසින් ඈත් කර දමයි. ඇය මෘදු, රස නැති ජෙලි වැනි යක්ෂ දිවක් එසේත්…

Something in the Rain Season 01 Sinhala Subtitles

යූන් ජින්-ආ 30 ගණන්වල මැද භාගයේ සිටින කාන්තාවක් වන අතර ඇය පිරිමියෙකු සමඟ පෙම් සබඳතාවක් පැවැත්වීම කෙබඳුදැයි තවමත් නොදනී. ඇගේ නොසැලකිලිමත්, අදක්ෂ සහ මෝඩ හැසිරීම නිසා ඇයව බොහෝ විට පිරිමින් විසින් ඈත් කර දමයි. ඇය මෘදු, රස නැති ජෙලි වැනි යක්ෂ දිවක් එසේත් නැතිනම් කිසිසේත්ම ආකර්ශනීය නොවන කාන්තාවක් බව පවසමින් මෙවර ඇයව විවාහ කරගැනීමට සිටි පෙම්වතා ඇයව හැරයයි.

සියෝ ජුන්-හුයි යනු ඇයට යාබද නිවසේ ජීවත් වූ ඇගේ හොඳම මිතුරියගේ බාල සොහොයුරා වන අතර ජින්-ආ ඔහුව කුඩා දරුවෙකු ලෙස නිතරම සිහිපත් කරයි. සිසිල් බීමක් මෙන් ප්‍රබෝධමත් ඔහු විදෙස්ගතව සිට පැමිණ දිනක් ඇය ඉදිරියේ පුළුල් සිනහවකින් යුතුව පෙනී සිටියි. ඔහුගේ වෙනස් වීම ගැන ඇය මවිතයට පත් වන අතරම ඇගේ හෘදයාංගම හැඟීම ඇයට පවසන්නේ ඇය මේ වතාවේ සැබවින්ම ආදරය කරන බවයි.

නම : Something in the Rain /밥 잘 사주는 예쁜 누나

ප්‍රභේදය : ආදර

කතාංග : 16

විකාශන දිනය : මාර්තු 30 – මැයි 19

විකාශන වසර : 2018

විකාශන කාලය : සිකුරාදා/ සෙන. 23:00

Something in the Rain Season 01 Sinhala Subtitles

 

         

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා පමණක් අදාළ වේ.

770 downloadsDownload Something-in-the-Rain-S01-E15-Sinhala-Subtitles.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


Something in the Rain Season 01 Sinhala Subtitles

Next BT1

All BT1

Next BT1

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

770 downloadsDownload Subtitles28 KB

2 comments

  1. Gagan

    The Fiery Priest මේකත් කරන්න පුලුවන් ?

  2. Buddhika laKMal

    ස්තූතියි සිස් උපසිරැසියට