Creature Commandos [S01 : E01] Sinhala Subtitles මේ අරගෙන ආවේ Creature Commandos කතා මාලාවේ තුන්වෙනි එපිසෝඩ් එකේ සිංහල උපසිරසි. අද එපිසෝඩ් එක නම් කරල තියෙන්නේ “Cheers to the Tin Man” හෙවත් “ටින් මිනිහට ජය වේවා!” නමිනුයි. ඉතින් මේ එපිසෝඩ් එකේ අපට G. I. රොබොට් ගේ backstory එක බලාගන්න පුළුවන්. පසුගිය…

Creature Commandos Sinhala Subtitles
මේ අරගෙන ආවේ Creature Commandos කතා මාලාවේ තුන්වෙනි එපිසෝඩ් එකේ සිංහල උපසිරසි. අද එපිසෝඩ් එක නම් කරල තියෙන්නේ “Cheers to the Tin Man” හෙවත් “ටින් මිනිහට ජය වේවා!” නමිනුයි. ඉතින් මේ එපිසෝඩ් එකේ අපට G. I. රොබොට් ගේ backstory එක බලාගන්න පුළුවන්.
පසුගිය කොටසින්…
කට්ටියට මතක ඇති නේ බ්‍රයිඩ්, නීනා එක්ක එයා ඉපදුණු ෆ්‍රැන්කන්ස්ටයින් ගෙදර හොයාගෙන ගියා. එයාට ඕන වුණේ වික්ටර් මැරෙන්න කලින් එයාට තෑගි කරපු මාලයක් හොයාගන්නයි. ඒ ආශ්‍රයෙන් අපට හොයාගන්න ලැබුණා බ්‍රයිඩ්ගේ අතීත කතාව මොන වගේ එකක් ද කියලා. ෆ්‍රැන්කන්ස්ටයින්ට ආදරය කරන්න කෙනෙක් නැති නිසා එයාගේ මනමාලිය විදියට වික්ටර් බ්‍රයිඩ්ව හදපු හැටි, එයාට උගන්නපු හැටි, බ්‍රයිඩ් එයාට ආදරය කරන්න ගත්ත හැටි, සහ ෆ්‍රැන්කන්ස්ටයින්ට මේක බලාගෙන ඉන්න බැරුව අන්තිමේදී වික්ටර්ව මරපු හැටිත් අපි දැක්කා.
මේ අතරේ තමන්ට ලැබුණු ඔත්තුවක් අනුව මේ දෙන්නව හොයාගෙන එන සර්සි එයාලත් එක්ක සටනකට පැටලෙනවා. ක්‍රීචර් කමාන්ඩෝස්ලා එයාලව හොයාගන්න එන්න ගත්තට පරක්කු වැඩියි. ඒ වෙනකොටත් සර්සි මෙයාලව පරාද කරලා ඉවරයි.
දෙවෙනි එපිසෝඩ් එක ටිකක් සංවේදී එපිසෝඩ් එකක්… ඒත් මේක තමයි James Gunn ගේ දක්ෂතාවය. කවුරුවත් නොදන්න චරිත අරගෙන එයාලගේ සංවේදී පැති අපට පෙන්නලා ඒ චරිත, අපි හැමෝගෙම ආදරයට ලක්වන චරිත බවට පත් කිරීම.
මේ කතාංගයෙන්…
කලිනුත් කිව්වා වගේ මේ එපිසෝඩ් එකෙන් අපට පෙන්නනවා G.I. රොබොට් ගේ අතීත කතාව. ඒවගේම නීනාට සහ බ්‍රයිඩ්ට වුණු දේත්, සර්සිගේ සැලසුමේ මීළඟ කොටසත් අපට බලාගන්න පුළුවන්. එහෙනම්, හතරවෙනි එපිසෝඩ් එක නිර්මාල් අයියා අරගෙන ඒවි. අපි අනිද්දා පස්වෙනි කතාංගයෙන් හමුවෙමු. පීස් ✌️.
Creature Commandos, Creature Commandos , Creature Commandos [S01: E01] Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,016 downloadsDownload Creature-Commandos-S01-E03-Sinhala-Subtitles.zip13 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සනුප රන්මෙත්
Subtitles
- #2024
- #Alan Tudyk
- #Comic
- #Creature Commandos
- #Creature Commandos Sinhala Sub
- #Creature Commandos Sinhala Subtitles
- #David Harbour
- #DC
- #DC Studios
- #Editor's Pick
- #Frank Grillo
- #Indira Varma
- #James Gunn
- #Julian Kostov
- #Maria Bakalova
- #MaxxA
- #Sean Gunn
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #TV
- #Viola Davis
- #Zoe Chao
- #උපසිරැසි
- #සනුප රන්මෙත්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
1 comment
JonDoe297
Advertisement



ස්තූතියි සහෝ සබ් එකට ❤️