Sakamoto Days Season 01 Sinhala Subtitles ඇනිමේ රසිකයො හැමෝටම සුබ දවසක් වේවා! එහෙනම් ඔන්න 2025 අලුත් බවත් එක්ක සුපිරිම සුපිරි ඇනිමේ එකක් අරගෙන ආවා… මේ කතාවට පාදක වෙන්නෙ Mr. yuto Suzuki රචනා කරපු සුප්‍රසිද්ධ මංගා එකක් වෙන Sakamoto days manga series එක ඉතින් මේක ගොඩක් පරණ මංගා එකක් නෙමෙයි මේක publish…
Sakamoto Days Season 01 Sinhala Subtitles
ඇනිමේ රසිකයො හැමෝටම සුබ දවසක් වේවා! එහෙනම් ඔන්න 2025 අලුත් බවත් එක්ක සුපිරිම සුපිරි ඇනිමේ එකක් අරගෙන ආවා…
මේ කතාවට පාදක වෙන්නෙ Mr. yuto Suzuki රචනා කරපු සුප්‍රසිද්ධ මංගා එකක් වෙන Sakamoto days manga series එක ඉතින් මේක ගොඩක් පරණ මංගා එකක් නෙමෙයි මේක publish වෙන්නෙ 2020, Nov 21 වෙනිදා. වෙලුම් විස්සකින් සමන්විත මේ මංගා එක Action, comedy කියන Genre වලට තමයි අයිති වෙන්නෙ…
ඉතින් TMS Entertainment ස්ටූඩියෝ එක විසින් තමයි මේ Tv anime එක නිර්මාණය කරන්නෙ. ඒ වගේම මේක Netflix හරහා සහ Tv Tokyo හරහා තමයි විකාශය වෙන්නෙ.
කතාව පැත්තට ආවොත් Hit man සිංහලෙන් කිව්වොත් කුලී ඝාතක ඉතිහාසයේ කාටවත් මෙල්ල කරන්න බැරි legendary hit man කෙනෙක් බිහිවෙනවා. මෙයාගෙ නම තමයි සකමොටො තරෝ… ඉතින් හැම මාෆියා කල්ලියක්ම, පාතාල කල්ලි සහ මැර කල්ලි හැමෝම මෙයාට බයවුනා වගේම ගරුකලා. හැබැයි ටික කාලයක් යද්දි මෙයාට කෙල්ලෙකුට හිත ගිහින් මිනීමැරුම් සේරම දේවල් දමල ගහලා පොඩි රෙස්ටුරන්ට් එකක් දාගෙන එයාගෙ ලමයි එක්ක ජීවත් වෙනවා… ඔහොම අවුරුදු පහක් විතර ගියාම මෙයාගෙ යටතෙ කලින් වැඩකරපු “ෂින්” කියලා කෙනෙක් මෙයාව හොයන් එනවා… මේ ෂින් කියන කෙනාට යම් දුරක් ඇතුලත ඉන්න ඕනෙම කෙනෙකුගෙ හිත කියවන්න පුළුවන් Ability එකක් තියෙනවා… ඔයාලා spy x family බලල තියෙනවා නම් ඒකෙ anyaට වගේ. ඉතින් මේ කොල්ලා මෙයාව හොයන් ආවට පස්සෙ මෙයාගෙ ජීවිතය ටිකක් වෙනස් වෙනවා…
Jan 11 මේකෙ episodes දෙකක් රිලීස් වුනා ඉතින් ඒ දෙකටම උපසිරැසි ලබාදීලා තියෙන්නෙ එහෙනම් ඊගාව කතාංගයෙන් හම්බවෙකල් හැමෝටම ජයවේවා ✋
ලංකන් Weebs වෙනුවෙන් – සඳක මලීෂ
Sakamoto Days S01 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
2,310 downloadsDownload Sakamoto-Days-S01-E01-E02-Sinhala-Subtitles.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Solo Leveling Season 02 Sinhala Subtitles
Subtitles by
ලංකන් Weebs
Subtitles
3 comments
Dasun Lakruwan
senuth
mekanm supiriyak
Hasindu Dilshan
බොහොම ස්තූතියි broo ලිපියටත් sub එකටත්... තවත් මේ වගේ වැඩ කරන්න ශක්තිය ලැබේවා....❤️❤️❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


සඳක...තෑන්ක්ස් ආ..බලන්නම උන්න එකක්...ගින්දර වැඩක්..