කොහොමද යාළුවනේ! අද Somewhere Between අවසාන කොටස ගේන්නයි මේ සූදානම. කතාව මුලදි පටන් ගත්තට වඩා හුඟක්ම වෙනස් අතකටයි දැන් ගිහින් තියෙන්නේ. අද කොටස ගැන කියන්න දෙයක් නෑ. ඔයාලාම බලන්නකෝ. මිනිස්සුන්ගේ බලයට තියෙන ආසාව නිසා කොච්චර විනාශයක් වෙන්න පුළුවන්ද? පොඩි පොඩි රහස් හංගන්න උත්සාහ කළාම, ඒවා කොච්චර විශාල…

කොහොමද යාළුවනේ! අද Somewhere Between අවසාන කොටස ගේන්නයි මේ සූදානම. කතාව මුලදි පටන් ගත්තට වඩා හුඟක්ම වෙනස් අතකටයි දැන් ගිහින් තියෙන්නේ. අද කොටස ගැන කියන්න දෙයක් නෑ. ඔයාලාම බලන්නකෝ.
මිනිස්සුන්ගේ බලයට තියෙන ආසාව නිසා කොච්චර විනාශයක් වෙන්න පුළුවන්ද? පොඩි පොඩි රහස් හංගන්න උත්සාහ කළාම, ඒවා කොච්චර විශාල කරදරයක් බවට පත්වෙනවද කියලා මේ කතාව පුුරාවටම පෙන්නනවා. එහෙනම් කොටස් 10 ක් පුරාවට රැඳිලා හිටපු රසිකයෝ හැමටම ආයුබෝවන් කියන ගමන් මම සමුගන්නවා. ආයෙත් මේ වගේ කතාවක් ලැබුනොත් මම සබ්දෙන්නම්. ඒ වගේම මතක තියාගන්න. උත්සාහයට ඉරණමත් වෙනස් කරන්න පුළුවන්!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
1,254 downloadsDownload Somewhere-Between-1x10.zip29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/BOBY.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බොබී” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-31
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
බොබී
Subtitles
10 comments
Udara Damith Dissanayaka
Lushan Tharinda
Subata thanks bro...
Black lightning ekatath puluwan nam sub denna.
Hetti
දිගටම උපසිරැසි දුන්නට බොහෝම ස්තූතියි...
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Suranjan
Thanks bro kathawa dunnata........jayawewa.......!
thushara madusanka
ptta asawen balapu thawath kathawak ela ....
sachintha
Sub ekata thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Lakshitha_Mathngadeera
thanx mchn digatama sub eka dunnata :D
Amila Konara
kathawa iwara wenakam sub dunnata isthuthiyi.aluth kathawak ikmanata oni
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Somewhere Between (2017) [S01 : E10] Sinhala Subtitles | මියයන්නේ කවුද? [සිංහල උපසිරැසි සමග]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/02/Somewhere-Between-2017.jpg)


කට්ටිය අඩු උනත් දිගටම මේකේ උපසිරස දුන්නට ස්තුතියි
ඉදිරි වැඩ කටයුටු සාර්ථක වේවා
ස්තුතියි