හොඳයි මේ ගෙන එන්නේ DCs.Legends.of.Tomorrow කතා මාලාවේ තුන්වන සමයේ එකොලොස්වන කොටසයි.කොටස් 18න්(වාර්තාවන අන්දමට) සමන්විත මේ කතා සමයේ අවසන් කොටස් කිහිපයයි මේ ගෙවී යන්නේ.ඒ නිසා ප්‍රධාන සතුරාවන මලස් පරාජය කිරීම සම්බන්ධයෙන් මුලික කරුණු ගලාගෙන යද්දී ඒ හා සමානවම එයට අවශ්‍ය පදනම ගොඩ නැගීම දැන් ක්‍රමක් ක්‍රම…

හොඳයි මේ ගෙන එන්නේ DCs.Legends.of.Tomorrow කතා මාලාවේ තුන්වන සමයේ එකොලොස්වන කොටසයි.කොටස් 18න්(වාර්තාවන අන්දමට) සමන්විත මේ කතා සමයේ අවසන් කොටස් කිහිපයයි මේ ගෙවී යන්නේ.ඒ නිසා ප්‍රධාන සතුරාවන මලස් පරාජය කිරීම සම්බන්ධයෙන් මුලික කරුණු ගලාගෙන යද්දී ඒ හා සමානවම එයට අවශ්‍ය පදනම ගොඩ නැගීම දැන් ක්‍රමක් ක්‍රමයෙන් සිද්ධ වෙනවා.එහෙනම් අපි පසුගිය කොටස ගැන පොඩ්ඩක් පුනරාවර්ජනයක් කරගමු.
පසුගිය සතියෙන්….
දිගු විරාමයකින් පසුව නැවත කතා මාලාව විකාශය ආරම්භ කලේ පසුගිය සතියේ.ඒ මලස්,නොරා ඩාර්ක්,කොන්ස්ටන්ටීන් හා ලෙජන්ඩ්වරුන් සම්බන්ධයෙන් පසු ගිය කොටස පෙන්නුම් කිරීමක් සිද්ධ කළා.ජැක්ස්ව ඇරලවන්න ගොස් ආපසු එන සාරා ලාන්ස් හට මුණ ගැසෙන්නේ ඇයගේ ආත්මය බේරාගත් පුද්ගලයයි.එනම් කොන්ස්ටන්ටීනුයි.මලස් නමැති යක්ෂයා කුඩා දැරියකට ආවේශ වී ඇති බවත්,ඇය සාරාගේ නම දන්නා බැවින් ඇයගේ සහය තමන්ට අවශ්‍යය බව පවසන කොන්ස්ටන්ටීන් ලෙජන්ඩ්වරුන් සමග ඒ කුඩා දැරිය සිටිනා මානසික රෝහලට ගමන් කරනවා.එහිදී සිද්ධ වන අකරතැබ්බයක් නිසා සාරා,ලියෝ හා කොන්ස්ටන්ටීන් අතීතයට ඇදිලා යනවා.ඔවුන් කවදා කොතැනකට ගියා දැයි හාන්කවිසියක් නොදන්නා අනිත් පිරිස ඔවුන් සෙවීමට වෙහෙසෙද්දී සාරා ඇතුළු අනිත් දෙපල ඔවුන්ට පණිවිඩයක් යැවීමට ක්‍රමයක් හොයනවා.මේ අතර වාරයේ මලස් ආවේශ වන ගැහැණු දරුවා සැබෑවටම නොරා ඩාර්ක් නැතිනම් ඩේමියන් ඩාර්ක්ගේ දියණියන් බව දැනගන්න ලෙජන්ඩ්වරුන් ඇය මිත්‍ර කරගන්නට උත්සහ දරුවත් ග්‍රීන් ඇරෝ තමන්ගේ පියා මරණ සිද්ධිය දකින නෝරා නැවතවරක් මලස්ගේ වසඟයට පත් වෙනවා.මේ අතර වාරයේ අතීතයට ඇදී ගිය සාරා ඇතුළු පිරිසත් විවිධ බාධක මැද්දේ අවසානයේ තමන්ට මලස් ආවේශ කොටගෙන එතනින් පැනගැනීමට සුදානම් වෙනවා.මලස් ආවේශ වෙන සාරා එක්තරා ශුන්‍ය ලෝකයකට ඇදී යන අතර එහිදී ඇයට මුණ ගැසෙන්නේ වර්තමානයේ මලස්ගේ වසඟයට පත් නෝරා ඩාර්ක්වයි.කරුණු පහ දා දී නෝරාව වසඟයෙන් මිදුවත් ඩේමියන් ඩාර්ක් පැමිණ ලෙජන්ඩ්වරුන්ගේන් ඇයව රැගෙන නැවත මානසික රෝහලටම භාර දෙනවා.එමෙන්ම මලස්ගේ වසඟයෙන් බේරෙන සාරා ඇතුලූ පිරිසද නැවත වරක් යානයට පැමිණෙනවා.එමෙන්ම මෙතෙක් කල් ලෙජන්ඩ්වරුන්න සමග සිටි නාසි ලොවේ ලෙනාඩ් ස්නාට් පිරිසගෙන් සමුගෙන නැවත තමන්ගේ ලෝකයට පියමන් කරනවා. අවසානයේ දී යානයෙන් නික්මෙන මොහාතේ රේ පාමර් අමතන කොන්ස්ටන්ටීන් පවසන්නේ සාරා නැවත මලස්ගේ වසඟයට පත්ව පාලනය කල නොහැකි අවස්තාවක් උදා වුවහොත් ඔහු විසින් නිර්මාණය කරමින් සිටින තුවක්කුව ආධාරයෙන් ඇයව මරා දමන ලෙසයි.
මේ සතියෙන්….
මලස්ගේ සිද්ධියෙන් පසු පිරිස වෙනත් මෙහෙයුමකට යන්නේ සාරි හට යානය නඩත්තු කිරීමේ වගකීම භාර දෙමිනුයි.නරියාට කුකුල් කොටුව භාර දුන්නා වගේ සාරිත් ගිඩියන්ගේ විරෝධය මැඳ සිමියුලේටර් එකක් අත්හදා බලන්න ගොස් ගිඩියන්ගේ ස්නායු කේන්ද්‍රය විනාශ කර දමනවා.සාරාගේ අණ පරිදි එය සකසන්න යන සාරි එක්තරා දියරයකට නිරාවරණය වී ටයිම්ලූප් එකක හිර වෙනවා.මේත් සමගම කණ්ඩායම ගැන තරහින් සිටින සාරිහට කණ්ඩායමේ තමන්ට ඇති තැන ඉගෙන ගන්න අවස්තාවක් ලැබෙනවා.
එසේනම් සාරි කණ්ඩායම ගැන ඉගෙන ගන්නේ කුමක්ද?ඇයට කණ්ඩායමේ ලැබෙන තැන කුමක්ද?සාරි අත්හදා බලම සිමියුලේටර් එක මොන වගේ එකක්ද?මේ ප්‍රශ්න සියල්ලටම පිළිතුරු ලබා දෙන අද කොටස අලුත් සාමාජිකයෙක්ගේ පැමිණීම ද පෙන්නුම් කරනවා.
එසේනම් අද කොටස රස වින්දනය කරලා අඩු පාඩු එහෙම තියෙනවනම් පහල කමෙන්ට් මන්තිරුවේ ලියාගෙන යන්න කියලා මතක් කරන ගමන් සමු ගන්නවා.හැමෝටම ජය ශ්‍රී.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත් සඳහා අදාළ වේ.
6,798 downloadsDownload DCs.Legends.of_.Tomorrow.S03E11.zip35 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-04-22
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
අනුරුද්ධ (ලියෝ)
Subtitles
57 comments
geeganagamage
MC
බොහෝම ස්තුතියි
geeganagamage
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා බුදු සරණයි.
මේක සුපිරිම ට්වී සීරියස් එක අපේ ගෙදර හැමෝම මේක බලනවා . බොහෝම ස්තුතියිHirunaprabodha
ස්තූතියි ඔබට..... ඔබට ජය
Lakshitha
එල අයියේ......thanks.....
thanula D
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.....
Devaka Sadaruwan
වොලී මල්ලි දිගටම ඉදීවිද ඉතින්.....
Udi cool
Thanx bro sub ekata
lahiru sadaruvan
thank you so much bro.....
aks
Thanks...
subodha
Thanks
Suranjan
Thanks machan.......jayawewa.......!
D.Chamara
bohoma sthuthi sahoooo
Chamliy1
thanks broo....!!!
Gishan Kaushalya
Thanks Sahoo....!
DC's Legends of Tomorrow S03E10 Episoide eke #Not_Found kiyala wetenawane.eke sub eka ganna kramayak hadala denawada....nkrtharinda95
Thankyou for sub
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
Dasun Chathuranga
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ........
prasanna1245
thank u saho
Lushan Tharinda
Subata thanks bro...
Black lightning ekatath puluwan nam sub denna...
JL Fernando.
Thanks Bro.
gagulinu
බොහෝම ස්තූති
Thanusha
Patta bn
Sameera_Ind
Thanks Batsy
Mahesh ruwan
බොහොම ස්තුතිය
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
MAHELA JAYASINGHA
Patta bro
nirodha uthpala
Oya theyenne...thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. .....
AshanChathuranga1997
Thanks bro
Nuwandika Dil
Elah
Nuwandika Dil
Elah.tnks
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතිය සහෝ උපසිරසට..!
ravi@chani
Thanks Sahoo….!
DC’s Legends of Tomorrow S03E10 Episoide eke #Not_Found kiyala wetenawane.eke sub eka ganna kramayak hadala denawadaKasu GTX
Thx borla
sachinvns
Thanx bro
Dasun Chathuranga
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ......
10 වෙනි කොටසේ උපසිරැසිය ගන්න විදියක් නෑ.... ඒ සම්බන්ධව පොඩ්ඩක් බලනවද... ස්තුතියි.
M.R.Insaf
Thanks saho..
sachintha
Sub ekata thanks sahoo...
k.k.lakshitha
Sub walata tanz . bro
Deshani
thank u
hasimax
thanks bro subtittle ekata
Gayan_madushanka_
Thanks bro
Dilshan999
thanks bro
sameera priyankarawije
tnx broo
Ashan Maduranga
sub ekata thanks brother
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
wajira
thanks for sub..........
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Pathum98
Epi 10 sub eka hoyagnn bane udw krnwd poddk
Anuradha1996
12th ikmanta danna bor
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




බොහෝම ස්තුතියි මේක දෙනකම් බලාගෙන හිට්යේ .