මේ දිගහැරෙන්නේ The Lost Room හි පළමු කතා මාලාවේ තුන්වන කොටසේ සිංහල උපසිරැසිය යි. මේ කතාංගය සමඟින් ‘අතුරුදන් වූ කාමරය’ කතාමාලාව නිමාවට පත්වෙනවා. දෙවැනි කොටසේදී ඔබට මතක ඇති පනාව සහ ඔරලෝසු පෙට්ටිය යොදාගෙන ඇනා ව යළි වර්තමාන කාල-අවකශයට ගෙන්වා ගැනීමට ජෝ කළ උත්සාහය ද ව්‍යර්ථ වී ගිය අන්දම. එහෙත් ඔහුට අතුර…

මේ දිගහැරෙන්නේ The Lost Room හි පළමු කතා මාලාවේ තුන්වන කොටසේ සිංහල උපසිරැසිය යි. මේ කතාංගය සමඟින් ‘අතුරුදන් වූ කාමරය’ කතාමාලාව නිමාවට පත්වෙනවා.
දෙවැනි කොටසේදී ඔබට මතක ඇති පනාව සහ ඔරලෝසු පෙට්ටිය යොදාගෙන ඇනා ව යළි වර්තමාන කාල-අවකශයට ගෙන්වා ගැනීමට ජෝ කළ උත්සාහය ද ව්‍යර්ථ වී ගිය අන්දම. එහෙත් ඔහුට අතුරුදන් වූ කාමරය, වස්තුන් සහ ඒ වස්තුන්ට බලය ලබාදුන් සංසිද්ධිය ගැන වඩ වඩාත් ගැඹුරට තොරතුරු ලබාගත හැකි වෙනවා. පියවරෙන් පියවර ඔහු ඉදිරියට යන්නේ තම දියණිය සොයාගැනීමටයි. දෙවැනි කොටස අවසානයේදී ප්‍රථමක වස්තුව ලෙස සැලකෙන අතුරුදන් වූ කාමරයේ භාරකරු පොලරොයිඩය තුලින් දැකීමට ජෝ සහ ජෙනිෆර් සමත් වීමත් සමඟ ඔවුන් ‘භාරකරු’ සොයා ගමන් අරඹනවා. ඇනා සොයාගැනීමට භාරකරුගෙන් සහය ලබාගත හැකි වේද?
එතැනින් පස්සේ මොකද වුණේ කියලා අද කතාවෙන් බලාගන්න.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා වලංගු වේ.
1,228 downloadsDownload The.Lost_.Room_.S01E03.zip84 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/Kesara-Withanage.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේ්‍සර විතානගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
ප්‍රබුද්ධ කේසර විතානගේ
Subtitles
12 comments
viraj harsha
Udara Damith Dissanayaka
එල
ඔය ගැම්මෙන්ම තව එකක් කරන්ඩ
ස්තුතියිKulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Eranga Sandaruwan
මේකේ 02 පේජ් එකට යන්න බැරි මට විතරද
Anonymous
4ko
max12345
E02 - page not found
this subtitle = E05
ප්‍රබුද්ධ කේසර විතානගේ
මේ කතාව පැය භාගයේ කොටස් හයක් ලෙස වෙනත් සංස්කරණයක් ඩව්න්ලෝඩ් කරන්න තියෙනවා.
මෙතන තියෙන්නේ පැයේ කොටස් තුනක් ලෙස සැකසු වෙනම සංස්කරණයක්.
එතකොට මේක තමයි තුන්වෙනි කොටස.
Dushan Tharuka
Thanks Saho... Niyamai...Jaya wewa !!!
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kasun@rko
Elama broo niyami
Nirosha Nirosha
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Lost Room (2006) [E03] Sinhala Subtitles | අතුරුදන් වූ කාමරය! [සිංහල උපසිරැසි සමග]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/02/The-Lost-Room-Mini-Series-2006.jpg)

Thanks.... Thawath aluth tv series ekk dennakm api balagena innwa..jayawewa