ඔන්න 17 කොටසත් අරන් ආවා. පුරුදු පරිදි ඉස්සරලා කොටස ගැන පොඩි විස්තරයක් කරන්නම්. මතකයිද පසුගිය කොටස ඉවර වුන විදිහ. පෝලුයි ඇලෙක්සුයි දෙන්නා බල ඇඳුමේ බලගල් ආරෝපණය කරගන්න වරායේ බහාලුම් ඔසවනය පාවිච්චි කරලා ඒ වැඩේ සාර්තකව කරගත්තා. බලගල් ආරෝපණය කරගෙන එද්දි ගෙදරට අලුත් සාමාජිකයෙක් ඇවිල්ලා. ජීනා. පෝල්ගෙ තාත්…

ඔන්න 17 කොටසත් අරන් ආවා. පුරුදු පරිදි ඉස්සරලා කොටස ගැන පොඩි විස්තරයක් කරන්නම්. මතකයිද පසුගිය කොටස ඉවර වුන විදිහ. පෝලුයි ඇලෙක්සුයි දෙන්නා බල ඇඳුමේ බලගල් ආරෝපණය කරගන්න වරායේ බහාලුම් ඔසවනය පාවිච්චි කරලා ඒ වැඩේ සාර්තකව කරගත්තා. බලගල් ආරෝපණය කරගෙන එද්දි ගෙදරට අලුත් සාමාජිකයෙක් ඇවිල්ලා. ජීනා. පෝල්ගෙ තාත්තා ජීනව ගෙනල්ලා තියෙන්නේ පෝල්ව බලාගන්න කියලා. මොකද පෝල්ගෙ තාත්තා හිතන් ඉන්නේ පෝල්ට වයර් කියලානේ. හික්ස්. රියානා හොස්පිටල් එකෙන් පනින්න හැදුව නිසා දැන් රියානා ආරක්ෂිත වාට්ටුවේ තමයි ඉන්නේ. නමුත් පෝල් ඇලෙක්ස්, කැත්‍රීනා එකතු වෙලා රියානව එලියට ගන්න බල ඇඳුම පාවිච්චි කරන්නයි සූදානම. කොහොම හරි පෝල් බල ඇඳුම ඇඳගෙන ලෙඩ ඇඳක නිදාගෙන ඉන්නවා. ඇලෙක්ස් දොස්තර කබායකුත් දාගෙන පෝල්ගෙ ඔලුවත් ඔතාගෙන ඇඳේ තියලා තල්ලු කරන් යන්නේ ආරක්ෂක වාට්ටුව ත්යෙන තැනට. කැත්‍රීනත් නියම වෙලාවට කෝල් එකක් දෙනවා ආරක්ෂිත වෝඩ් එකට ඩොක්ටර් ලිම් ගෙ දුව වගේ. මේ අතරේ පෝල් බල ඇඳුම පාවිච්චි කරලා ආරක්ෂක වාට්ටුවට පනින්නේ රියානව බේරාගන්න.
කොහොම නමුත් වාට්ටුව ඇතුලෙදි රියානගේ වතුර පහරකින් බලඇඳුම අක්‍රීය වෙනවා. මේ අතර වාට්ටුවේ දොර කඩලා ඇතුලට එන්න කට්ටිය සූදානම් වෙනවා. රියානා පෝල් ඇලෙක්ස් එක්කන් දුවන්නේ සෝදන්න තියෙන රෙදි පහතට යවන බෙල්ට් එක තියෙන කාමරේට. ඇලෙක්ස් හිතන්නේ කාමරේ ඇතුලේ කොටුවුනා කියලා. ඇලෙක්ස් නම් බයයි මේ බෙල්ට් එක දිගේ යන්න. එයාට දහසකුත් එකක් ප්‍රශ්න. නමුත් රියානා මේවා ගැන හිතන්නේ නැතුවම බෙල්ට් එක දිගේ පහළට යනවා. පෝල් ඊට පස්සේ යනවා. දොර කඩන්න ඔන්න මෙන්න තියෙද්දි ඇලෙක්සුත් පනිනවා වෙන කරන්න දෙයක් නැති නිසා. කොහොමින් හරි පෝල් රියානත් එක්කන් ගෙදරට එනවා. නමුත් ගෙදර අයට හොරෙන් තමයි රියානව තියාගන ඉන්නේ. පොල්ට උදේම ඉස්කෝලෙ යන්න සිද්ධ වුන නිසා රියානට කෑම හදන් කන්න කියලා පෝල් යනවා. ඉතින් රියානා ලස්සනට උයාගෙන කනවා. ඒක ඉතින් බලපු අයට මතකයිනෙ නේද? ඒ වගේම රියානා රූපවාහිනිය බලන විදිහත් මතක ඇතිනේ. කොහොම නමුත් රියානා ගෙදර ඉන්නවා කියලා ක්‍රිස්ටීන් දැනගන්නවා. කොහොම හරි පෝල් එක කොන්දේසියකට එකඟ කරවාගෙන රියානා ක්‍රිස්ටීන්ගෙ කාමරේ තියාගන්න ක්‍රිස්ටීන් කටයුතු කරනවා.
මේ අතර රියානගේ ලෝකෙ සිද්ධ වෙන දේ දන්නවා නේද? රියානගේ තාත්තා දැන් ඉන්නේ කැලේ මැද. එයාව බේරාගෙන තියන් ඉන්නේ කොරියොන්. බ්‍රෝන් පෝල්ගෙ කැමරාව අරන් දුවනවා. කොරියොන්ටත් ඕනි මේ කැමරාව රාජ්‍යාධිකාරීන්ට පෙන්වන්න. ඒ නිසා කොරියොන්, බ්‍රෝන්, ෂෙන්ඩර් කියන තුන් දෙනාම මාලිගාවට යන්න කැලේ මැදින් යනවා. මාරන්, යාල්, අර්ලා තුන්දෙනා ඉන්නේ අශ්කාගේ හිර භාරයේ. අශ්කා මේ තුන් දෙනා මාලිගාවට අරන් යනවා. අතරමඟදී බොරුවක් කියලා අර්ලා කැලෑවට දුවනවා අශ්කාගෙන් බේරිලා. බ්‍රෝන් මාලිගාවට කැමරාව අරන් යන්න කලින් ක්ලේහිල්වලට එන්නේ එයාගෙ පවුලෙ අනික් අය හොඳින් ඉන්නවාද කියලා දැනගන්න. මේ අතර කැලෑවට දුවපු අර්ලා බ්‍රෝන්ට මුණගැහෙනවා. බ්‍රෝන් විස්තරේ දැනගන්නේ අර්ලාගෙන්. ඒ නිසා බ්‍රෝන් අහුවෙන්නේ නැතුව කැලෑවට දුවනවා. දැන් කට්ටියම යන්නේ මාලිගාවට. ඉතින් අද කොටසත් අරන් බලන්න මොනවා වෙයිද කියලා. එහෙනම් 18 කොටසත් අරන් පුලුවන් ඉක්මනින් එන්නම්. මායාබන්ධන රසික රසිකාවියන්ට ජය වේවා කියලා පතනවා.
Due to copyright issues, we do not provide any torrent links.
Spellbinder, TV-show season 1 – 1995
මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත් සඳහා වලංගු වේ.
685 downloadsDownload Spellbinder-S01E17.zip19 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/Chinthaka-Bandara-e1471755493212.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චින්තක බණ්ඩාර” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චින්තක බණ්ඩාර
Subtitles
7 comments
yohan
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Ishan Madusha
ස්තුතියි සහෝ
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sampath dhanushka
18 වෙනි subtitles එක නෑනේ
තිළිණ
17 × 2 ක් තියනව, 18 කෝ
Anonymous
18 nehene
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Spellbinder (1995) [S01 : E17] |with Sinhala Subtitles | මායා බන්ධන…. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/01/Spellbinder-TV-e1472370635992.jpg)

TKS