පසුගිය සතියේ සුපිරිම සුපිරි කතාවකට පස්සේ ඔන්න අදත් මේ හරිබරි ගැහිලා සූදානම් වෙන්න හදන්නේ සුපිරියට ගලාගෙන ගියපු ටිකේ ඉතුරු ටිකට මොකක් වේවිද කියලා බලාගන්න. හැබැයි අද කතාව බලද්දී පසුගිය කතාවේ බලපු ටිකත් අමතක වෙලා ගියා. ඒකයි වැඩේ කියන්නේ. ඒ වගේම තමයි ප්‍රමාද වුනු එකට හේතුව නම් ගොඩක් අය දන්නවා. ටොරන්ට්…

පසුගිය සතියේ සුපිරිම සුපිරි කතාවකට පස්සේ ඔන්න අදත් මේ හරිබරි ගැහිලා සූදානම් වෙන්න හදන්නේ සුපිරියට ගලාගෙන ගියපු ටිකේ ඉතුරු ටිකට මොකක් වේවිද කියලා බලාගන්න. හැබැයි අද කතාව බලද්දී පසුගිය කතාවේ බලපු ටිකත් අමතක වෙලා ගියා. ඒකයි වැඩේ කියන්නේ. ඒ වගේම තමයි ප්‍රමාද වුනු එකට හේතුව නම් ගොඩක් අය දන්නවා. ටොරන්ට් එක ආවේ ඊයේ හවස 12ත් පහුවෙලා. උදේ ඉඳන් ටොරන්ට් පේජ් රීෆ්‍රෙශ් කර කර ඉඳලා එපාවුනු තැන දවල් 12න් පස්සේ ආපහු කතාව ආවද කියලා බැලුවේ 5ට විතර. එතනින් අද උදේ තමයි මේ විදියට උපසිරැසියට අවසානයක් කරන්න පුළුවන්කම ලැබුනේ.
කට්ටියට මතක ඇති, ටෙක්ස් කතාවට සෙට් වුනා කියලා. හැබැයි කොමික් කොන් එකේ ට්‍රේලර් එකේ ටෙක්ස් නොපෙන්නුවා නම් පසුගිය කතාවේ පටන් ගැන්මෙන්ම කට්ටිය චූන් වෙන්න තිබුණා. කවුරුත් දැනගෙන හිටියානේ ටෙක්ස් ගිය සතියේ එන බව. කොහොම වුනත් වෙන කතා මාලාවන් වලට වඩා ටෙක්ස් ආගමනය එන නොඑන බව සම්පූර්ණ සැකයක් විදියට තියාගන්න කතාව සමත් වෙලා තිබුණා. මොකද කිව්වොත් නලුවෙකුට නිලියෙකුට කිවිසුමක් ගියත් රිපෝට් වෙන අන්තර්ජාල ගොසිප් අඩවි වල වත්, ටෙක්ස් ගැන හාවක් හූවක් තිබුනේ නෑ.
කොහොමහරි කමක් නෑ, කේරා ටෙක්ස් එක්ක එකට එකතුවෙලා, ජනාධිපති ඔලිවර්ව බේරගත්තා. කවුරුවත් හිතුවේ නෑ ටෙක්ස්‘ගේ දුවත් මේ කතාවේ චරිතයක් වේවි කියලා. කෙල්ලත් තාත්තා වගේම තමයි. 😀 එයින් පස්සේ ඔලිවර්,ටෙක්ස්, කේරා සහ කැත්ලීන්, මේ හතරදෙනා තමයි ගොඩබිමින් ක්‍රියාකාරීව හොඳ අයට ඉතුරු වෙලා තියෙන්නේ. අවසානයේදී අපිට දකින්න ලැබුනා ජේකබ්ට වෙඩි තියලා මරා දාපු බවක්. ඒත් කලින් ලිපියක කිව්වා වගේ ඒ ගැන අපිට හරි හමං විශ්වාසයක් තියාගන්න බෑ, ඒක සිද්ධ වුනාද කියලා දකිනකං.
කතාවේ ප්‍රමාදය නිසා ලිපියෙන් තවත් කතාව පරක්කු කරන්න සූදානමක් නෑ. අද කතාවේදී ලොකු ලොකු වෙනස්කම් සිද්ධ වෙන්නයි යන්නේ. ඒ වගේම Season 3 වලින් කතාව ඉවරයක් වුනොත් තමයි කතාව මිනිස්සුන්ගේ හිතේ රැඳෙන්නේ කියලා තමයි විචාරකයෝ බොහෝ දෙනෙක් සඳහන් කරලා තිබුනේ. මාත් මුලදී ඒ කතාවට එකඟ වුනා. ඒත් හැමදාම සීසන් එක අවසානයේ ඇක්ශන් එකකට පාර කපලා, අපේ ඇඟේ ලේ කෝප කරලා මාස ගානකට පස්සේ ඊලඟ සීසන් එකෙන් තමයි අපිව කූල් ඩවුන් කරන්නේ. මම හිතන්නේ නම් ඒ විදියටම තමයි 4 වෙනි සමයේ ආරම්භයට ඉඩ තියලා, 3 වෙනි සමය අවසානයක් දකින්න යන්නේ. කොහොම වුනත් 3 වෙනි සමයෙන් අවසානයක් දකින්න ඕනේ කියපු අදහස දැනටමත් හැමෝගේම හිතෙන් අයින් වේගෙනයි යන්නේ. තවත් එක කොටසයි ඉතුරු වෙලා තියෙන්නේ.
එහෙනං ලබන සතියේ සුපුරුදු පරිදි 3 වන සමයේ අවසානයෙන් හමුවෙමු.
– Tex, why am i not surprised to see you here?
– Whenever there’s trouble and long odds, my friend !
Just like old times.
ආයු -බෝ -වේවා !!!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම උපසිරැසි සියලුම HDTV(x264 / x265) පිටපත් සඳහා වලංගු වේ.
10,741 downloadsDownload The.Last_.Ship_.S03E12.baiscopelk.zip52 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
69 comments
praneeth madu
Kasun Widusha
Tnx mchooo
lahiru
Thanks
rex
ela eal.....
susantha rupasinha
බොහෝම ස්තූතියි සහෝ
Rasitha Pradeep Somasiri
උපසිරැ සියට බොහොම ස්තූතියි සහෝ.........
රයන් ද සිල්වා
සබ් එකට තුති ප්‍රනීත් සහෝ
එහෙනම් අන්තිම කොටසෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴Mahesh
Sub ekata thanx lokkaa
bad bro
thanks sahoo
harsha
මමත් ඊයේ හවස් වෙනතුරු බල බල හිටියා මොකද මේකට වෙලා තියෙන්නේ කියලා. කොහෝම හරි රෑ වෙද්දී එපිය බා ගත්තා තියන තදියමට තැනින් තැනට ඇද ඇද බැලුවා මොකෑ වෙලා තියෙන්නේ කියලා. එහෙනම් සබත් එක්ක නිවීසැනසිල්ලේ ගෙදර ගිහිල්ලාම බලන්නම් හරිය. ස්තූතියි සහෝ ජයවේවා
අරුණ
සබට ස්තුති සහෝ , 4 වන කතා සාමය එනවද ඒ කවද්ද ,
Dilanda Rukshan
thanx bro sub 1ta......
Sajeevi
Thanks
Eranjan Dayarathna
thanks!!!
Dilan
Thanks mchn....
සචිත් ලක්ෂාන්(සචී)
උපසිරසට තුති සහෝ
ජය වේවාEranga Sandaruwan
බෝම ස්තූතියි.
ජය වේවාKusal
Thanx Machan.............!
All da best.....!Dana
thanks sahooo....
thisal
one of best series tnxx
Yumal
thankZZZZZZZZZ bro!!!!!!!!!!
AA
thanx sahoo.supiri
```era```
epiya bagena suba enakan thamai hitiye.
THANKS FOR SUBNuwantha
උපසිරසට තුති සහෝ,,......
Thilina
thanks sahoo...
පුෂ්ප සමීර
නියමයි..මචං එළ එළ. සබ් එක දුන්නාට ස්තූතියි,,,,
Bobby
ඇත්තටම මේක බලන්න පුදුම ආසවක් ඇති වෙලා තියෙන්නේ. බොහෝම ස්තූතියි ඔයාට
rangana
thanks bro
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ..
TV Pissa
සබ් එකට තුති සහෝ
Lẫsìthã Spârröw
ඔන්න සබ බැව උපසිරසට ස්තූතියි සහෝ........ජය වේවා
Sandun
Ela mcn ela..balan hitiye sub eka danakan...
Kulanjana Maduranga
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
Dushantha
tnx bro
Imila Umeshan Amarasinghe
Thanx Mcn... Enakam Magabalan hitiye.............
Dhanushka
Thanksssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
D.Chamara
niyamai sahoooniyamai bohoma sthuthi...
Sasitha Asaranga
niyametama mahansi wela subtitle set ekama karala thibba episodes okkoma tika. danne nathi words ehema theruma dala thibba. niyamai KEEP IT UP MAN
Dhanushka Marasinghe
kawuruhari link ekak denawada download karanna
ප්‍රණීත් චින්තක
මෙතනින් ඩිරෙක්ට් බාගන්න පුළුවන්...
Dhanushka Marasinghe
thx mahan
viranga
thank u ayye!!! oba karanne loku sewayak. hemoma karana pin walata wdiya wenas pinak. anith ayata yahapath widihata hithe sathutak laba dena eka. ayyatath jeewithe sathutinma inna lebewa!!! budusaranai!!! viranga malli.
Lahiru
Thanks bro:) mekn passe The Strain SSN03 pata ganna bro den episode 2k awaa :D
Reshan
thanks
ashen shanuka
thnx bro
Keshan Wasala
ඔන්න 3000 වැනි සබ් එක මම ගත්තා .. :D බොහොම ස්තුතියි සහෝ .. ජය වේවා !!
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Udara Damith B\K
බොහොම ස්තූතියි
dharshana...
Thanks..
Nuwan
Thank bro
Sanath Indika
thx broo
Anton Priyashantha
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Last Ship [S03 : E12] with Sinhala Subtitles | පරණ ගැන්සිය සෙට් වේ… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/The-Last-Ship-SE3P1.jpg)

tnx saho