5 කොටස එකට කෑම කන මෙහෙයුම සාර්ථක කරගන්න යූන් හා වොන්ට පුලුවන් වෙනවා. ඒ වෙනුවෙන් සභාපතිතුමා ඇයට බොහොම වටිනා මුදලක් දෙනවා. ඒක පිලිගන්න ඇයට කැමැත්තකුත් නැහැ වගේ. ඒ තරම්ම ලොකු මුදලක් තමයි යූන් හා වොන්ට ලැබෙන්නේ. මේ අතර මේ හිතුවක්කාර කන්ග් සහෝදරවරුන්නේ තාත්තලගෙ මරණ සංවත්සරය ලං වෙනවා. සභාපතිතුමා කියනවා ක…

5 කොටස
එකට කෑම කන මෙහෙයුම සාර්ථක කරගන්න යූන් හා වොන්ට පුලුවන් වෙනවා. ඒ වෙනුවෙන් සභාපතිතුමා ඇයට බොහොම වටිනා මුදලක් දෙනවා. ඒක පිලිගන්න ඇයට කැමැත්තකුත් නැහැ වගේ. ඒ තරම්ම ලොකු මුදලක් තමයි යූන් හා වොන්ට ලැබෙන්නේ. මේ අතර මේ හිතුවක්කාර කන්ග් සහෝදරවරුන්නේ තාත්තලගෙ මරණ සංවත්සරය ලං වෙනවා. සභාපතිතුමා කියනවා කිසිම දවසක මේ දරුවෝ එයාලගෙ තාත්තලගෙ මරණ සංවත්සරේට ගිහින් නැහැ කියලා. ඉතින් යූන් හා වොන් මේ වතාවේ මේ අයව මරණ සංවත්සරයට ගෙන්වන එක තමන්ටම අභියෝගයක් කරගන්නවා. දිනෙන් දින ගෙවිලා දවස උදා වෙනවා. ලේකම්තුමා එක්ක යුන් හා වොන් මග බලන් හිටියත් කවුරුත්ම එන පාටක් නම් නැහැ වගේ…
6 කොටස
බලාපොරොත්තු වුන විදිහට කන්ග් සියෝ වූ, කන්ග් හයින් මින් දෙන්නා පන්සලට එනවා. ඒත් කන්ග් ජි වොන් නම් එන්නෙ නැහැ. ඉතින් යූන් හා වොන් හිතනවා තමන් මේ අභියෝගය පරාද නිසා තවත් අහස් මාලිගයේ ඉන්න තමන්ට අහිතියක් නැහැ කියලා. ඉතින් ඇය කාටවත් නොකියාම එතනින් පිටවෙලා යනවා. මේ අතර ඇගේ කුඩම්මත් අක්කත් අහස් මාලිගයට එනවා. ඔවුන් යූන් හා වොන්ට සලකන හැටි දන්න නිසාම ඔවුන්ට එහෙදි ලොකු පිලිගැනීමක් ලැබෙන්නෙ නැහැ. ඉතින් මේ ගැන කෝප වෙන ඇගේ අක්කා යුන් හා වොන් ගැන බොහොම නරක කතා ගොඩක් සමාජ වෙබ් අඩවියකට දානවා. මේ කිසිම දෙයක් නොදැන යූන් හා වොන් තමන්ගේ පාසලට යන්නේ ඇගේ උපාධි ප්‍රධානෝත්සවයටයි. නමුත් ඇයට එහෙදි මූණ දෙන්න වෙන්නේ නොහිතපු සිද්ධි මාලාවකටයි. ඒ වගේම ඇය නොහිතපු අමුත්තතෝ ගොඩක් ඇය වෙනුවෙන් පාසලට එනවා…
Due to copyright issues, we do not provide any torrent links.
Cinderella.and.Four.Knights.E05.160826.720p-NEXT-CineBus-ENT-RAiN
Cinderella.and.Four.Knights.E06.160827.720p-NEXT-CineBus-ENT-RAiN
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.
1,488 downloadsDownload Cinderella.And_.Four_.Knights.E05.E06.Baiscopelk.com_.rar38 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
20 comments
lakshitha
sudeshamihiranga
ATHTHATAMA GODAAAAAAAAAAAAK THANKZZZ AKKIYO...... GODAAAAAAAAAAAAAAAK MAHANSI WELA APE WENUWEN SUB EKA HADUWATA. BUDU SARANAI AKKEYO.
රයන් ද සිල්වා
සබ් එකට තුති අක්කේ මේක පට්ටම කතාවක්
ඊලග කොටස් 2න් ඉක්මනටම හමු වෙමු
෴෴ජය වේවා෴෴Kushan
Thanks wewa godaaak ,, පින් සිදුවේවා,,, eelaga part 2 daamu ,,, bs
tharu
උප්උපසිරසට ස්තුතිය .ඖල්ුප්ුපුලුවන් න්ම් love in the moonlight drama ව්ක්ෙඑකෙත් ස්බ් දක්වාදෙන්න
Chami.S
Thanks..
Ep 7-8th ikmanata denna balanna
Good Luk...buddhika
ammo mechchara parakku une ei...hmm ithuru tikak ikmanata denna..............thanx sub ekata.............
Madhawa
thank you sis
Adithya Gimhana
....ගොඩාක් ස්තූතියි අක්කේ උපසිරැසියට....
මේක දෙනකම් බාලාගෙන හිටියෙ...
[ අක්කේ පුලුවන් නම් Healer ( 2014-2015) කොරියන් Tv Series එකට සිංහල Sub දෙන්නකෝ.IMDB 8.8 තියනව මේකට ]නවින් නිසල්
සබ් එක දුන්නු ගමන් එපිසෝඩ් දෙකම බැලුවා. තැන්ක්ස් !!! ඉතුරු දෙකත් ඉක්මනට දෙන්න
Inesh Eranga Fernando
link 1k diyanko macho
dila
thnx sub ekata
action korean drama ekakata sub dennakooooooooooosumith madushanka
thanks akke
pabasara
thxxx sub ekata puluwannam love the moonlight drama ekatath sub denna
NuwanMaduranga
godak sthuthi sabata. anith epi2tath ikmanatama sub denna akkiyooooooooooooo.
Kulanjana Maduranga
niayamai…denakam unne..thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa……
nimesha
ගොඩාක් ස්තූතියි අක්කේ උපසිරැසියට
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ashen
Plz link eka dennko loku help ekak
Dilshan
Cinderella and four knight TV series eke episod 5,6 subtitle downlad dennane
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thankzz sis....