Watch Trailer

Splinter Cell: Deathwatch [S01 : E08] Sinhala Subtitles | ද්‍රෝහියා… [සිංහල උපසිරසි] (18+)

Splinter Cell: Deathwatch Sinhala Subtitles හලෝ යාළුවනේ! ඔන්න අද අරගෙන ආවා Splinter Cell: Deathwatch කතා මාලාවේ අටවන (අවසන්) කතාංගය. මේ ගැන කියන්න කලින් අපි හත්වන කතාංගය පොඩ්ඩක් මතක් කරගමු. ඩයනාගේ සැලසුම විනාශ කරන්න මැකේනා සහ සෑම් ලසාරෙව් නෞකාවට යන්න පිටත් වුණා. ඉතිං ද්‍රව හයිඩ්‍රජන් වලින් පිරිලා ත…

Splinter Cell: Deathwatch Sinhala Subtitles

 

හලෝ යාළුවනේ! ඔන්න අද අරගෙන ආවා Splinter Cell: Deathwatch කතා මාලාවේ අටවන (අවසන්) කතාංගය. මේ ගැන කියන්න කලින් අපි හත්වන කතාංගය පොඩ්ඩක් මතක් කරගමු. 

 

ඩයනාගේ සැලසුම විනාශ කරන්න මැකේනා සහ සෑම් ලසාරෙව් නෞකාවට යන්න පිටත් වුණා. ඉතිං ද්‍රව හයිඩ්‍රජන් වලින් පිරිලා තියෙන මේ නෞකාවේ ගමන් මග වෙනස් කරන්න තමයි මේ දෙන්නා පිටත් වුණේ. 

 

අද කතාව ගැන කිව්වොත්, 

 

සැනඩු කියන්නේ ඇත්තටම මොනවගේ තැනක්ද කියලා අද ඔයාලාට දකින්න ලැබෙනවා. ඒ වගේම සෑම් ට සහ මැකේනාට ඩයනා මේ කරන්න යන විනාශය නවත්වන්න පුලුවන් වෙයිද?

  • කථාංගයේ නම: Chaos Theory: Part 2
  • IMDb අගය: 7.4/10
  • ධාවන කාලය: මිනිත්තු 27
  • තිර රචනය: Derek Kolstad  
  • මුලින් විකාශය වූ දිනය: 2025 ඔක්තොම්බර් 14

 

එහෙනම් තවත් දවසක තවත් කතා මාලාවකින් හමුවෙමු! ජය වේවා!

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

183 downloadsDownload Splinter-Cell-Deathwatch-S01E08.zip13 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශාන් සමීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor RankBRONZE MEMBER
JOINING DATE – 2026-02-03

SUB-MAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

                                                            Next BT1Next BT1

Splinter Cell: Deathwatch Sinhala Subtitles

Subtitles by

නිශාන් සමීර

Subtitles

183 downloadsDownload Subtitles13 KB

0 comments

No comments yet.