Splinter Cell: Deathwatch Sinhala Subtitles හලෝ යාළුවනේ! ඔන්න අද අරගෙන ආවා Splinter Cell: Deathwatch කතා මාලාවේ හත්වන කතාංගය. මේ ගැන කියන්න කලින් අපි හයවන කතාංගය පොඩ්ඩක් මතක් කරගමු. ගන්තර්ව මරලා මැකේනා සෑම් එක්ක එතනින් බේරිලා ආවා. ඒ වගේම ගන්තර්ට කරපු දේ මැකේනා ෆ්රේයා ට මැසේජ් එකකින් එව්වා. ඒක දකින…

හලෝ යාළුවනේ! ඔන්න අද අරගෙන ආවා Splinter Cell: Deathwatch කතා මාලාවේ හත්වන කතාංගය. මේ ගැන කියන්න කලින් අපි හයවන කතාංගය පොඩ්ඩක් මතක් කරගමු.
ගන්තර්ව මරලා මැකේනා සෑම් එක්ක එතනින් බේරිලා ආවා. ඒ වගේම ගන්තර්ට කරපු දේ මැකේනා ෆ්රේයා ට මැසේජ් එකකින් එව්වා. ඒක දකින ෆ්රේයගේ ප්‍රතිචාරය නම් එච්චර හොඳ වුණේ නෑ.
අද කතාව ගැන කිව්වොත්,
ඩයනා එයාගේ සැනඩු සමාගමේ අනාගතය වෙනුවෙන් ලොකු විනාශයක් කරන්නයි යන්නේ. ඉතිං ඒක මොකක් වෙයිද?
හත්වන කතාංගය:
- කථාංගයේ නම: Chaos Theory: Part 1
- IMDb අගය: 7.1/10
- ධාවන කාලය: මිනිත්තු 20
- තිර රචනය: Derek Kolstad
- මුලින් විකාශය වූ දිනය: 2025 ඔක්තොම්බර් 14
එහෙනම් අටවන (අවසන්) කතාංගයෙන් හමුවෙමු! ජය වේවා!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
253 downloadsDownload Splinter-Cell-Deathwatch-S01E07.zip13 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශාන් සමීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2026-02-03
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Splinter Cell: Deathwatch Sinhala Subtitles
Subtitles by
නිශාන් සමීර
Subtitles
- Action
- Drama
- Thriller
- Animation
- Sci-Fi
- Mystery
- Sinhala Subtitles
- Adventure
- Fantasy
- Comics
- Family
- Adult Animation
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Splinter Cell: Deathwatch Season 1 Sinhala Subtitles
- #Splinter Cell: Deathwatch Sinhala Sub
- #Splinter Cell: Deathwatch Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #The Boys
- #උපසිරැසි
- #නිශාන් සමීර
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
0 comments
No comments yet.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


