Watch Trailer

The Vampire Diaries [S01 : E13] Sinhala Subtitles | ස්ටෙෆන්ගේ වැරදි [සිංහල උපසිරසි]

The Vampire Diaries S01 Sinhala Subtitles ඕන්න එහෙනම් වැම්පයර් ඩයරිස් පළවෙනි කතාමාලාවේ 13 වන කොටසයි මේ අරගෙන එන්නේ.අපි බලමු මොකක්ද සිද්ධ වෙන්නේ කියලා. අද කොටසේදී කැතරින් පිළිබද වගේම සැල්වටෝර්/ගිල්බර්ට්/ලෝක්වුඩ් ලාගේ අතීත පවුල් ගැන විස්තරයක් දැනගන්න ලැබෙයි.ඒවගේම තමයි ස්ටෙෆන් සහ ඩේමන්ගේත්.ගිල්බර්ට්ලා…

The Vampire Diaries S01 Sinhala Subtitles

ඕන්න එහෙනම් වැම්පයර් ඩයරිස් පළවෙනි කතාමාලාවේ 13 වන කොටසයි මේ අරගෙන එන්නේ.අපි බලමු මොකක්ද සිද්ධ
වෙන්නේ කියලා.

අද කොටසේදී කැතරින් පිළිබද වගේම සැල්වටෝර්/ගිල්බර්ට්/ලෝක්වුඩ් ලාගේ අතීත පවුල් ගැන විස්තරයක් දැනගන්න ලැබෙයි.ඒවගේම තමයි ස්ටෙෆන් සහ ඩේමන්ගේත්.ගිල්බර්ට්ලා මුලින්ම වැම්පයර්ලාව අල්ලගන්න උප්පරවැට්ටී සහ තවත් වැම්පයර්ලා මිස්ටික් ෆෝල් වලට ගොඩවදින විදිය ගැන.ඒවගේම කැතරින් අතීතයේදී අහුවෙන සිද්ධිය පවා.ඇනා කොහොමහරි බොනීට ලංවෙන්න ක්‍රමයක් හොයාගන්නවා ඒ තමයි ග්‍රිල් එකේ ඉන්න කෙනෙක්ව වැම්පයර් කෙනෙක් කරලා.ඇයට ලං කරන එක.ඒවගේම තමයි ජර්නලයත් ඇය හොයනවා මොකද ඇයගේ අම්මට සොහොනෙන් එළියට අරගන්න ඕන කරන නිසා.ඒවගේම තමයි ඩේමනුත් කැතරින්ව එළියට අරගන්න එළියට අරගන්න උත්සහ කරනවා.කොහොමහරි ජෙරමි මේ ජර්නලය ලබාදෙන්නේ ඇලරික්ට.හැබැයි ඉතින් වැඩි වෙලා තියෙන්නේ නැහැ ඇනා කොහොමහරි ගිහින් ඒක අරගන්නවා.එවෙග්ම තමයි ස්ටෙෆන් සහ එලේනාත් මේ ගැන සොයනවා.ඉතින් මෙයාලට හෝඩුවාවක් හම්බවෙනවා ග්‍රිමෝරිය තියෙන තැන ගැන.ඉතින් මොවුන් යනවා.ඒවගේම තමයි බොනීට දැනෙන්න ගන්නවා තමන් මේ ආදරය කරන්න හදන කෙනා වැම්පයර් කෙනෙක් වග.ඉතින් එයා ඒ දැනගත්තු වෙලවවේම පැනගන්න උත්සහ කරනවා.ඉතින් අපි බලමුකෝ ස්ටෙෆන්ට සහ එලේනාට මේ ග්‍රිමෝරිය අරගන්න හැකි වෙයිද බොනීට මේ වැම්පයර්ගෙන් පැනගන්න පුළුවන් වෙයිද කියලා.

ඊලග කොටසින් හම්බවෙනකන් හැමෝටම ජය!!

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.

430 downloadsDownload Vampire-Diaries-S01E13-Sinhala-Subtitles.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Next BT1

Next BT1

 

The Vampire Diaries S01 Sinhala Subtitles

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

430 downloadsDownload Subtitles25 KB

0 comments

No comments yet.