Star Wars රසිකයින් නම් දැනටමත් මේක බලලත් ඇති හැබැයි නොබැලුව අයට බලන්නත් බලපු අයට ආයෙමත් බලන්නත් එක්ක මං මේකෙ උපසිරසි ටික අරගෙන ආවා. Tales of the Jedi කියන්නේ 2022 නිකුත් වුන ඇනිමේටඩ් මිනි සීරියක් එකක්. මේකේ සීසන් 02 2024 නිකුත් වෙනවා කියල නිළවශයෙන්ම දැනුම් දිලා තියෙනවා. කොටස් හයකින් සමන්විත මේ සීරි…

Star Wars රසිකයින් නම් දැනටමත් මේක බලලත් ඇති හැබැයි නොබැලුව අයට බලන්නත් බලපු අයට ආයෙමත් බලන්නත් එක්ක මං මේකෙ උපසිරසි ටික අරගෙන ආවා. Tales of the Jedi කියන්නේ 2022 නිකුත් වුන ඇනිමේටඩ් මිනි සීරියක් එකක්. මේකේ සීසන් 02 2024 නිකුත් වෙනවා කියල නිළවශයෙන්ම දැනුම් දිලා තියෙනවා. කොටස් හයකින් සමන්විත මේ සීරියක් එකට 8.2 ක ඉහල imdb අගයක් ලැබිලා තියෙනවා (Vote 31K+ ). Prequel Era වල සිදුවුන සිදුවීම් මේ කතා මාලාවට පදනම් වෙලා තියෙනවා. (ඒ කියන්නේ Star Wars Episode 3 වලට කලින් වු සිදුවීම්). විශේශම දේ තමා මේ කතාමාලාව අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Dave Filoni විසින්. එතුමගේ වැඩ ගැන ආයේ අමුතුවෙන් කියන්න ඕනි නෑනේ. කෙටි කතා මාලාවක් නිසා මම එපි වල වෙන දේවල් ගැන ලිපියේ කතා කරන්නේ නෑ. අපි කතාමාලාව පැත්තට හැරෙමු…
තුන්වන කොටස
තුන් වෙනි කොටස වෙන් වෙලා තියෙන්නේ මාස්ටර් ඩූකූ සහ මාස්ටර් වින්ඩූ වෙනුවෙන්. ජෙඩායි මහා කවුන්සිලයෙන් ලැබෙන නියෝගයක් මත මාස්ටර් වින්ඩූ සහ මාස්ටර් ඩූකූ මෙහෙයුමකට පිටත් වෙනවා. මාස්ටර් වින්ඩු ජෙඩායි කවුන්සිල් සාමජිකත්වය ලබාගන්නත් කලින් උන සිද්දියක් තමා මේ එපිසෝඩ් එකෙන් පෙන්වන්නේ.
හතරවන කොටස
මේ එපිසෝඩ් එකත් මාස්ටර් ඩූකූට වෙන් වෙලා තියෙන්නේ. Star Wars Episode 01 වුන කාලේ සිදුවුන සිදුවීමක් තමයි මේ එපියෙන් පෙන්නුම් කරන්නේ. ඔව් ඒ කියන්නේ ඩාර්ත් මෝල් මුල්ම වතාවට දකින්න ලැබුන කාලේ වෙච්ච සිදුවීමක් මේක. Star Wars ඉතිහාසයේ තිබුන අභිරහස් වලින් එකක් තමා මාස්ටර් සයිෆෝ-ඩියෑස් ගේ මරණය. සයිෆෝ- ඩියෑස්ට අභිරහස් මරණයක් අත්වෙන්න හේතුවුනු කාරණාව ගැන පොඩි හෝඩුවාවක් මේ එපියෙන් බලාගන්න පුලුවන්.

අවසාන කොටසෙන් නැවත හමුවෙමු. ජය !

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
1,062 downloadsDownload Tales-of-the-Jedi-S01E03E04.zip16 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2017-07-03
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හිරාන් එරන්ද ගනේපල්ල
Subtitles
- #2022
- #Benny Safdie
- #Editor's Pick
- #Ewan McGregor
- #Hayden Christensen
- #MaxxA
- #Moses Ingram
- #Offbeat
- #Rupert Friend
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Star Wars
- #subtitle
- #Sung Kang
- #Tales of Jedi
- #Tales of the Jedi
- #Tales of the Jedi [S01 : E03 & E04] Sinhala Subtitles
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්
- #හිරාන් එරන්ද ගනේපල්ල
1 comment
රොයිලි
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Star Wars: Tales of the Jedi [E03 & E04] Sinhala Subtitles | මාස්ටර් ඩූකූ ගේ බිදවැටීම [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/09/tales-of-jedi-fet.jpg)



බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P