Star Wars රසිකයින් නම් දැනටමත් මේක බලලත් ඇති හැබැයි නොබැලුව අයට බලන්නත් බලපු අයට ආයෙමත් බලන්නත් එක්ක මං මේකෙ උපසිරසි ටික අරගෙන ආවා. Tales of the Jedi කියන්නේ 2022 නිකුත් වුන ඇනිමේටඩ් මිනි සීරියක් එකක්. මේකේ සීසන් 02 2024 නිකුත් වෙනවා කියල නිළවශයෙන්ම දැනුම් දිලා තියෙනවා. කොටස් හයකින් සමන්විත මේ සීරි…

Star Wars රසිකයින් නම් දැනටමත් මේක බලලත් ඇති හැබැයි නොබැලුව අයට බලන්නත් බලපු අයට ආයෙමත් බලන්නත් එක්ක මං මේකෙ උපසිරසි ටික අරගෙන ආවා. Tales of the Jedi කියන්නේ 2022 නිකුත් වුන ඇනිමේටඩ් මිනි සීරියක් එකක්. මේකේ සීසන් 02 2024 නිකුත් වෙනවා කියල නිළවශයෙන්ම දැනුම් දිලා තියෙනවා. කොටස් හයකින් සමන්විත මේ සීරියක් එකට 8.2 ක ඉහල imdb අගයක් ලැබිලා තියෙනවා (Vote 31K+ ). Prequel Era වල සිදුවුන සිදුවීම් මේ කතා මාලාවට පදනම් වෙලා තියෙනවා. (ඒ කියන්නේ Star Wars Episode 3 වලට කලින් වු සිදුවීම්). විශේශම දේ තමා මේ කතාමාලාව අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Dave Filoni විසින්. එතුමගේ වැඩ ගැන ආයේ අමුතුවෙන් කියන්න ඕනි නෑනේ. කෙටි කතා මාලාවක් නිසා මම එපි වල වෙන දේවල් ගැන ලිපියේ කතා කරන්නේ නෑ. අපි කතාමාලාව පැත්තට හැරෙමු…
පස්වන කොටස
පස්වෙනි කොටස වෙන් වෙලා තියෙන්නේ ගුරුතුමාට සහ ගෝලයාට. වෙනත් විදිහකින් කියනවනම් ස්ටාර් වෝර්ස් වල හිටපු හොදම ජෙඩායි නයිට්වරයා වන ඇනකින් ස්කයිවෝකර් සහ පැඩවාන් අසෝකා ගැන. Clone Wars අතරතුරදි උන සිදුවීමක් තමා මේ එපියෙන් අපට දකින්න ලැබෙන්නේ. ඇනකින් තමන්ගේ ගෝලයා වෙච්ච අසෝකව ආරක්ශා කරන එක ගැන මොන තරම් සැලකිලිමත් උනාද කියන එක ගැන අපිට මේ එපියෙන් බලාගන්න පුලුවන්. මේ එපියේ තියෙන අනිත් විශේශ දේ තමා කැප්ටන් රෙක්ස් ඇතුලු කණ්ඩායමත් මේ එපියේ පෙනී සිටීම.
හයවන කොටස
Star Wars Episode 03 සිදුවුන කාලේ වෙච්ච සිද්ධියක් අලලා තමයි මේ එපිය හදලා තියෙන්නේ. මේ එපියත් අසෝකා වෙනුවෙන් වෙන් කරපු එකක්. පැල්පටීන් අධිරාජ්‍යයා ජනරජයේ බලය අල්ලගත්තට පස්සේ ලෝකය වෙනස් වුන හැටි අපට මේකෙන් බලාගන්න පුලුවන්. ඒ වගේම පණබේරගත්තු ජෙඩායිලව දඩයම් කරන්න ඉන්ක්විසිටර්ලව පාවිච්චි කරන හැටිත් මේ එපියෙන් හොදින් බලාගන්න පුලුවන්.

2024 දී Tales of the Empire සමගින් නැවත හමුවෙමු…!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත සඳහා ලබා දි ඇත.
650 downloadsDownload Tales-of-the-Jedi-S01E05E06.zip13 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2017-07-03
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හිරාන් එරන්ද ගනේපල්ල
Subtitles
- #2022
- #Benny Safdie
- #Editor's Pick
- #Ewan McGregor
- #Hayden Christensen
- #MaxxA
- #Moses Ingram
- #Offbeat
- #Rupert Friend
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Star Wars
- #subtitle
- #Sung Kang
- #Tales of Jedi
- #Tales of the Jedi
- #Tales of the Jedi [S01 : E03 & E04] Sinhala Subtitles
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්
- #හිරාන් එරන්ද ගනේපල්ල
1 comment
රොයිලි
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Star Wars: Tales of the Jedi [E05 & E06] Sinhala Subtitles | පැල්පටීන්ගේ බිහිසුනු අධිරාජ්‍යවාදය [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/09/tales-of-jedi-fet.jpg)



බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P