Watch Trailer

Stargirl (2020-) [S01 : E09] Sinhala Subtitles | බ්‍රේන්වේව්..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්..! ස්ටාර්ගර්ල් එක්ක මේ හමුවෙන්නෙ 9 වැනි කතාංගය අරගෙන. කලින් වතාවේ අපි දැක්ක සින්ඩි එක්ක ඇතිවන දෙවනි සටනෙදි ස්ටාර්ගර්ල් තව පොඩ්ඩෙන් මැරුම් කනව හෙන්රි හිටියෙ නැත්තං. ඉතිං මේ වෙනකොට හෙන්රි දන්නෙ නෑ තමන් මේ මැදිහත් වෙලා ඉන්නෙ මොන වගේ දේකටද කියල. ඒ වගේම හෙන්රි හොඳටම වික්ෂිප්ත වෙලා කලබලකාරී වෙලා…

ආයුබෝවන්..!

ස්ටාර්ගර්ල් එක්ක මේ හමුවෙන්නෙ 9 වැනි කතාංගය අරගෙන. කලින් වතාවේ අපි දැක්ක සින්ඩි එක්ක ඇතිවන දෙවනි සටනෙදි ස්ටාර්ගර්ල් තව පොඩ්ඩෙන් මැරුම් කනව හෙන්රි හිටියෙ නැත්තං. ඉතිං මේ වෙනකොට හෙන්රි දන්නෙ නෑ තමන් මේ මැදිහත් වෙලා ඉන්නෙ මොන වගේ දේකටද කියල. ඒ වගේම හෙන්රි හොඳටම වික්ෂිප්ත වෙලා කලබලකාරී වෙලා ඉන්නෙ. මේ අතරෙ අයුක්තියේ සමාජය ලොකු සැලැස්මක් දියත් කරගෙන යනව. හැබැයි ඒ සැලැස්ම ක්‍රියාත්මක කරගෙන ඉදිරියට යන්න හැමෝටම බ්‍රේන්වේව් අවශ්‍යයි. ඉතිං දැන් බ්‍රේන්වේව්ගෙ අවශ්‍යතාවක් නැති වෙනව හෙන්රි සතුව ටෙලිපැතික් බලය තියෙනව කියල ඩොක්ටර් ඉටෝ දන්න නිසා.

අද කතාංගය සම්පුර්ණයෙන්ම වගේ වෙන් වෙන්නෙ බ්‍රේන්වේව් තමන්ගෙ මානසික ශක්තිය වැඩි දියුණු කර ගත්තෙ මොන් විදියට ද කියන කාරණාව හා සම්බන්ධව. මේක ලේසි පහසු ක්‍රමයකට වුණු වැඩක් නෙවෙයි කියල දැනගන්න පුළුවන් ඔන්න. ඒ වගේම බ්‍රේන්වේව් මේ ක්‍රියාදාමය සම්පුර්ණයෙන්ම වාර්තාගත කරල තියෙන්නෙ. මේ හේතුව නිසා හෙන්රිට ලොකු උදව්වක් වෙනව තමන් සතුව තියෙන ශක්තිය ගැන අවබෝධයක් ලබා ගන්න. හෙන්රි සතුව ටෙලිපැතික් ශක්තිය තියෙනව කියල දන්න නිසා කෝර්ට්නි උත්සාහ කරන්නෙ හෙන්රි තමන්ගෙ කණ්ඩායමට බඳවා ගන්න. මේකට යොලන්ඩා කැමති වෙන්නෙ නෑ. රික් කැමති වෙන්නෙත් නෑ. හැබැයි බෙත් මේ කාරණාවෙදි සුබවාදී විදියට හිතනව. ඉතිං එහෙනම් බලන්න හෙන්රි මේ යුක්තියේ සමාජය එක්ක එකතු වේවිද? නැත්තං ඉන්නවට වඩා දරුණු වේවි ද කියල? ඊලඟ කොටසින් හමුවෙමු. ජය වේවා..!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.

3,125 downloadsDownload Stargirl-2020-S01-E09.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

3,125 downloadsDownload Subtitles27 KB

26 comments

  1. geeganagamage

    බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේව්‍ය වෙනුවෙන්

  2. Sandaru Nimsara

    බොහොම ස්තුතියි සහෝ ඊලග එකත් ඉක්මනට අරගෙන එමු❤

  3. Uvindu

    සිංහල උපසිරසට බොහෝම ස්තිතියි.

  4. Nuwandika Dilshan

    Tmksss

  5. Kavindu12345desilva

    sub ekta thanks

  6. Ayesh

    උපසිරසියට ස්තුතියි

  7. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  8. Anonymous

    moko bn meka mechchra prakku 10th awilla dn
    kohomahari ikmnta digatama sub denna

  9. Gihan

    Sub ekata Thanks Saho.

  10. YasasPerera

    hurry up hurry up bro.. 10th awilla.. apo mehema nam be ithin wedak baragaththama poddak wagakeemen karanna. thanks sub ekata hode

  11. චමා

    10 episode එකත් ඇවිත් එකත් ඉක්මනට දෙන්නකො

  12. Malinda

    Trollhunters tales of Acadia Netflix series ekata sub Deanna barida

  13. IsuruHikka

    THnx brother!!!
    Imanata sub eka dennako bro epiya bagena sub eka denakan balan innawa

  14. kevin D...

    Thanks...

  15. tj

    batwoman akatath sub aka dennako

  16. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  17. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  18. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  19. kevin D...

    Thanks..

  20. සමින්ද

    දැන් කොටසක් ඇවිල්ලා ඊලග කොටස දෙන්න සතියකටත් එහා යනවා නේද? මචං Episode එකක් ඇවිල්ලා අඩුම තරමේ දවස් 2ක් 3ක් ඇතුලත සබ් එක දෙන්න බැරි නම් මේවා පටන් ගන්න එකෙ තේරුමක් තියද? දැන් ඉතින් සේනාව ඇවිල්ලා මට කෑ ගහන්න හරි නිදහසට කාරණා තද කලු පාටින් ලියලා යන්න එපා. මොකද අපි මේ සයිට් එකෙන් මොකක් හරි සීරිස් එකක් ඉල්ලුවම කියන්නෙ Complete Series එකම කරන්න කෙනෙක් හිටියොත් දෙන්නම් කියලා. එහෙම එකේ මේ විදිහට මග නවත්තන්න බලාගෙන ඇඩ්මින්ලා සබ් බාර දෙන්නෙ ඇස් පියාගෙන නෙවෙයිනේ නේද? මොකද හැම තිස්සෙම Comment නොදැම්මට අපි මේකෙන් TV Series බලන්න ගත්තෙ කවිදු Arrow Flash දීපු කාලෙ ඉදලා. ඒත් ඇත්තටම දැන් කියන්න කණගාටුයි බයිස්කෝප් එක අන්තිම පජාත වෙලා තියෙන්නෙ. අලුතින් TV Series පටන් ගන්න බැරි වුනාට කමක් නැහැ අඩුම තරමේ උබලා පටන් ගත්ත ඒවා වත් හරියට දියල්ලා. එක Episode එකක් ඇවිල්ලා ඒකෙ සබ ගන්න සතියක් යනවා කියන්නෙ මමනම් මේවා පටන් ගන්න එකේ කිසිම තේරුමක් දකින්නෙ නැහැ. Stargirl විතරක් නෙවෙයි SHIELD, Doom Patrol ඔය සේරම එහෙමයි. මට බලන් ඉදලා එපා වෙලා අන්තිමේදී ඉංග්‍රීසි සබ් දාගෙන බැලුවා. මොනා වුනත් මෙච්චර දවසක් දීපු සබ් වලට ස්තුතියි කියන්න ආවේ.

    1. Anonymous

      ඉංග්‍රීසි වලින් බැලුව කියන්නෙ උඹට තේරුම් ගන්න පුලුවන් කියන එකනෙ. මේකෙ වාත නොවී දිගටම ඉංග්‍රීසි වලින් බලපංකො. එතකොට නටන්න දෙයක් නෑනෙ. ගුඩ් ලක්..!

  21. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. Anonymous

    11 th awith ne ko 10

  23. Anonymous

    Sub එක දීපාආආආආආන් :3

    1. Vishva

      Upasirasi.com eke sub tiyenawa
      Eken ganin...mamth eken gaththe

  24. lakshan

    thanks ...................

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.