ආයුබෝවන්..! ඉතිං සමාවෙන්න ඕනෙ සිද්ධ වුණු ප්‍රමාදය ගැන. නොවැලැක්විය හැකි කාරණා කීපයක් නිසා උපසිරැසිකරණය වෙනුවෙන් පහුගිය සතිය පුරාම වෙලාවක් හොයාගන්න බැරි වුණා. ඉතිං ඒ නිසා තමයි මෙහෙම ප්‍රමාදයක් වුණේ. මේ වෙනකොට සමහර අය නම් මේක බලලත් ඇති. නැති අය වෙනුවෙන් තමයි මේ උපසිරැසිය අරගෙන ආවෙ. ලොකු වැල්වටාරම් නැ…

ආයුබෝවන්..!
ඉතිං සමාවෙන්න ඕනෙ සිද්ධ වුණු ප්‍රමාදය ගැන. නොවැලැක්විය හැකි කාරණා කීපයක් නිසා උපසිරැසිකරණය වෙනුවෙන් පහුගිය සතිය පුරාම වෙලාවක් හොයාගන්න බැරි වුණා. ඉතිං ඒ නිසා තමයි මෙහෙම ප්‍රමාදයක් වුණේ. මේ වෙනකොට සමහර අය නම් මේක බලලත් ඇති. නැති අය වෙනුවෙන් තමයි මේ උපසිරැසිය අරගෙන ආවෙ. ලොකු වැල්වටාරම් නැතුව කෙලින්ම කතාවට බහිමු.
පහුගිය සතියෙ අපි දැක්ක බෙත්ගෙ ගොගල්ස් වලට අහුවුණා ගැම්බ්ලර් විසින් සැටලයිට් එකක් හැක් කරන්න යනව කියල. ඉතිං අලුත් යුක්තියේ සමාජයේ සාමාජිකයන් මේක සැහැල්ලුවට අරගෙන ගැම්බ්ලර් අල්ලගන්න ගියා. එතනට ගියාට පස්සෙ බලාපොරොත්තු නැති විදියට ස්පෝර්ට්ස් මාස්ටර් සහ ටයිගර්ස් කඩා පාත් වුණා එතනට. ඉතිං මේ දෙන්නගෙන් කට්ටිය හොඳට ගුටි කෑව. කොහොමහරි අවසානෙ එතනට ස්ට්‍රයිප් එනව රොබෝ අරගෙන. ඒ නිසා යන්තමට කට්ටිය නොමැරී බේරුණා. ඊට පස්සෙ පැට් තීරණය කළා කට්ටියට පුහුණුව ලබා දෙන්න.
ඉතිං අද බලාගන්න පුළුවන් කට්ටිය පුහුණු වෙන විදිය. මේ අතරෙ අද අලුතෙන් චරිත දෙකක් එකතු වෙනව කතාවට. එක්කෙනෙක් නම් මාරාවේශ වෙලා ඉන්නෙ. ඉතිං ස්ටාර්ගර්ල් ගන්න මෝඩ හිතුවක්කාර තීරණයක් නිසා අද මැරුම් කන්න ඔන්න මෙන්න ගාණට එනව. ඔන්න එතනට තමයි අපේ අනෙක් අලුත් චරිතය එළි බහින්නෙ. තාම ඒ කවුද කියන්න නම් තොරතුරු අපි ලඟ නෑ. හැබැයි ස්ටාර්ගර්ල්ට පක්ෂපාතී කෙනෙක් කියල පේනව ස්ටාර්ගර්ල්ගෙ ජීවිතය බේර ගන්න නිසා. එහෙනම් ඊලඟ කොටස බදාද වගේ වෙනකොට ලබා දෙන්නම්. ඉවසීමෙන් හිටපු හැම කෙනෙකුටම ස්තූතියි. ජය වේවා..!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.
3,013 downloadsDownload Stargirl-2020-S01-E07.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදයංග සම්පත්
Subtitles
17 comments
Anonymous
Sandaru Nimsara
නියමයි සහෝ මේක දෙනකම් බලාගෙන හිටියේ ඊලග කොටසත් ඉක්මනට අරන් එමු❤
geeganagamage
බොහොම ස්තුතියි නියම වැඩක්
Dhansuhka
danakjal balan hitiya.. thanks
Anonymous
Thanks. Sub denakam amaruwen iwasagena hitiye....
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමු වෙමුRasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
ඊලග කොටසත් ඉක්මටම අරන් එමු...Nuwandika Dilshan
Thanks aiyandi
Ayesh
උපසිරසියට ස්තුතියි
Anonymous
thank you..
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
Sandarusiru
බොහොම ස්තූතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
chinthaka.max4
thankx machan
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!! බුදු සරණයි!!Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
lakshan
thanks ....................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



දානකම් තමයි බලන් හිටියේ. සිංහල උපසිරසට බොහෝම ස්තුතියි