පුදුමසහගත සිදුවීම්වලින් පිරුණු Stranger Things කතාමාලාවෙ දෙවෙනි කතාසමයෙ 08 වැනි කොටසට උපසිරැසි ගේන්න බාරවුනේ මට. කොහොමහරි තවම මුල් කොටස් බලන්න වුනෙත් නෑ. උපසිරැසිය ලබාදෙන්න තියෙන හදිසියට මට අදාල කොටස විතරයි තාම නැරඹුවේ. ඒත් ඉතින් මුල් කොටස්වල උපසිරැසි ලැබෙන විදිහට මේ කොටසට උපසිරැසි නිකුත්වෙන දවස තී…

පුදුමසහගත සිදුවීම්වලින් පිරුණු Stranger Things කතාමාලාවෙ දෙවෙනි කතාසමයෙ 08 වැනි කොටසට උපසිරැසි ගේන්න බාරවුනේ මට. කොහොමහරි තවම මුල් කොටස් බලන්න වුනෙත් නෑ. උපසිරැසිය ලබාදෙන්න තියෙන හදිසියට මට අදාල කොටස විතරයි තාම නැරඹුවේ. ඒත් ඉතින් මුල් කොටස්වල උපසිරැසි ලැබෙන විදිහට මේ කොටසට උපසිරැසි නිකුත්වෙන දවස තීරණය වෙයි.
සෙවනැලි මෘගයාගෙ ග්‍රහණයට අහුවෙලා ඉන්න විල්ව බේරගන්න විල්ගෙ මිත්‍රයින් කණ්ඩායම, චීෆ්, පවුලෙ උදවිය දන්න හැම විදිහටම උත්සහ කරනව. ඒ අතරෙ තමයි ලැබ් එකට ඩෙමොගෝගන්ලගෙන් ප්‍රහාරයක් එල්ලවෙන්නෙ. කොහොමහරි පැනගන්න අවස්ථාවක් ලැබුණත් අවාසනාවන්ත සිදුවීමක් එක්කම තමයි කට්ටියට ගැලවෙන්න ලැබෙන්නෙ.ඇත්තටම මේ සෙවනැලි මෘගයා කියන්නෙ ඇත්තටම කවුද කියන ප්‍රශ්ණෙ හැමෝටම මතුවෙනව. ඒකට හොඳ පිළිතුරක් අත්පොතෙන් (Manual) හොයාගන්න ලැබෙනව. ඒ වගේම ඌව නවත්තන ක්‍රමයත් දැනගන්න ලැබෙනව. ටිකක්, (නෑ ගොඩක්) විකාරයි වගේ පෙනුනත් විල් ඇතුලු හැමෝවම බේරගන්න තියෙන එකම ක්‍රමය ඒක. (කොටස බලල ක්‍රමය දැනගන්න). ඒ අතරෙදි පරණ බලවත් මිත්‍රයෙකුගෙනුත් ආපහු උදව් ලැබෙන ඉඟියක් අවසානයට ලැබෙනව.
එහෙනම්, මගෙ රාජකාරිය අවසන්. අවසන් කොටසට උපසිරැසියත් ඉක්මනින්ම ලැබෙයි. දිගටම “බයිස්කෝප් සිංහලෙන්” සමඟ රැඳීසිටින්න.
ජය!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRiP පිටපත සඳහා අදාළ වේ.
32,233 downloadsDownload Stranger-Things-2x08-1.zip23 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/11/IMG-20171105-WA0009-2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

Gold MEMBER
JOINING DATE – 2015-03-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු තේනබදු
Subtitles
35 comments
Sandun
Krishan NiShalya
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
බොහොම ස්තුතියි
කොහොම්ම හරි ඉවර කරා නෙහ්
☺♥♥♥♥♥
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬S.K.Ruchiranga
Thzz broo sub ekta
tharindu gunarathna
thanks
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!
madhawa
හම්මේ තෑන්ක්ස් බන් , බල බල හිටියේ , 9 සබ් එක දෙන දවසක් පුලුවන්නම් කියපන් මචන්
LSM HUSKAA
බොහොම ස්තූතියි සහෝ
Ravindu Rukshan
thx
piyumal sanjeewa
බොහොම ස්තූතියි සහෝ..
Malinda
suppa. Thanks.
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
Yumal Kasun
thankZZZZZZZZZZ bro!!!!!!!!!!!!!
ravi
thnks bng
riverdale season 2 ekatath sub deepnoko bngDushan
Thanks for sub
Oshadha Sudaraka
thanks ravindu ayyoo
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට..
Roshan
X file season 3 sub denna plzzzz machanla
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ravindu chandika
Thanks bro
Sassa
Thanx bro season 1,2 dekatama
ranguy26
ko meeke episode 09 thama dunne naneeeeeee
nilantha7
thanks
Devindi Sulochana
අනේ අයියේ මේකේ 4 5 8 9 එපිසෝඩ් වල ටොරන්ට් එක හොයාගන්න බැහැනෙ උදව් කරන්න ප්ලීස්
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!
chamarasamarakoon17
Thanks
Kawshan98
thanx bro
Lahiru Lakshan
thanks machn....
Hashan M. Priyadarshana
Bohoma sthuthi bro sub ekata...
Digatama sub dennachinthaka.max4
thankx machan
podda
Tnx bro
Anonymous
sub ekata thanks
Pavith Wijesooriya
ගොඩක් ස්තූතියි සබ් එකට
THISANGA
Thank kollo
Supiriyk thmy ithinlakshan
thanks ..................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
Thanks for sub...