ස්ට්‍රෙන්ජ්ර් තින්ග්ස් දෙවන කතා සමයේ දෙවන කොටසත් එක්කයි ඔයාලා මේ එකතු වෙන්නෙ. පළවෙනි කතා සමය වගේම මේකත් සුපිරියක් තමයි ඔන්න. විල් හම්බවෙලා කාලෙ ගෙවුනට විල්ගේ හිත ඇතුලෙන් තාමත් අනිත් පැත්තෙ දේවල් පේන්න අරන් තියෙනවා මතකනේ. හොප්ස් හා විල්ගේ අම්මත් එක්ක විල් බෙහෙත් ගන්න ගියා ගිහින් කියන්නේ එයාට මතක් වෙ…

ස්ට්‍රෙන්ජ්ර් තින්ග්ස් දෙවන කතා සමයේ දෙවන කොටසත් එක්කයි ඔයාලා මේ එකතු වෙන්නෙ. පළවෙනි කතා සමය වගේම මේකත් සුපිරියක් තමයි ඔන්න. විල් හම්බවෙලා කාලෙ ගෙවුනට විල්ගේ හිත ඇතුලෙන් තාමත් අනිත් පැත්තෙ දේවල් පේන්න අරන් තියෙනවා මතකනේ. හොප්ස් හා විල්ගේ අම්මත් එක්ක විල් බෙහෙත් ගන්න ගියා ගිහින් කියන්නේ එයාට මතක් වෙන සිද්ධි දාමයන් ගැන. ඒ කියන්නේ අනිත් පැත්ත තාමත් ක්‍රියාත්මකයි කියලා. ඔව්න්ස් කියන දොස්තර තමයි දැන් මේ පරීක්ෂන කරගෙන යන්නේ. අපි බලමු තවත් රාක්ශයෙක්ව සැබෑ ලෝකෙට ගේන්න හදනවාවත්ද කියලා.
මයික්නම් තාමත් එලවන්ව අමතක කරලා නෑ, එයා දිගින් දිගටම එයාට කතා කරනවා පිළිතුරක් බලාපොරොත්තුවෙන්. ඇත්තටම එලවන් ඉන්න බව අපි දැක්කා පසුගිය කොටසෙ අන්තිම හරියෙන් එයා ඉන්නේ චීෆ් එක්කයි. ඔන්න ඩස්ටින්ගෙයි ලූකස්ටයි ගොඩක් සතුටුයි වගේ මොකද අලුත් ගෑනු ළමෙක් මේ පාසලට ආව නිසා. ඇය සහ ඇගේ සහෝදරයා ගැන තාම ලොකු සදහනක් නෑ මේ වෙනකන්, නමුත් මොවුන් දෙන්නගෙත් කුමක් හෝ අභිරහසක් තියෙන පාටයි, ඒ වගේම ටවුමේ ගොවිපලවල් වල බෝග මැරෙන්න පටන් අරගෙන. පේන විදිහට මේක අනිත් පැත්තෙන් වෙන බලපෑමක් වගේ.
අද කොටස ගැනත් කෙටියෙන් කියන්නම්. හැලෝවින් වලට චාරිත්‍රයක් විදිහට ගෙයින් ගෙට ගිහින් පැණි රස දේවල් එකතු කරන එකට තමයි කියන්නෙ trick-or-treat කියලා.trick කියන එකෙන් කියවෙන්නේ නා නා විධ ආකාරවලට ඇදන් යම් ගෙදරකට ගිහින් දොරට ගහලා එයාලාව පුදුම කරන එක සහ treat කියන්නේ ඒ ගෙදර අයට සතුටු හිතිලා ඒ ළමයින්ට පැණි රස දේවල් දෙන එකයි. ඉතින් අද මෑඩ් මැක්ස්, මයික්, ඩස්ටින්, ලූකස් හා විලුත් යනවා. ඔය අතරෙදි විල්ට තවත් සිද්ධියක් පේනවා. ඇත්තටම පේන විදිහටනම් විල් ඒ සිද්ධිය පේන වෙලාවේ අනිත් පැත්තෙ ග්‍රහනයට අහු වෙනවා වගේ. දැන් එල්ටත් ඕනි අනිත් අය වගේ trick-or-treat කරන්න ඒත් චීෆ් එයාට යන්න දෙන්නෙ නෑ, මොකද මෙයාව තාමත් හොයනවා පරීක්ෂන කටයුතු වලට. ටවුමේ වගාවන් දිගින් දිගටම විනාශ වෙන්න පටන් අරන් තියෙනවා. මොකක් නමුත් ලොකු දෙයක් හොව්කින්ස් වලට වෙන්න යනවා කියලනම් පැහැදිලි වීගෙන එනවා දැන්. එහෙනම් රස විදින්න ගිහින් එන්නම් ඔබට ජය..

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRiP පිටපත සඳහා අදාළ වේ.
37,943 downloadsDownload Stranger-Things-S02E02.zip26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/PraneethMadhu3-e1483997108806.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රනීත් මධූ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-05-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ප්‍රනීත් මධූ
Subtitles
46 comments
Lahiru Rasadun
tharindu gunarathna
thanks thanks thanks
LSM HUSKAA
නියමයි…සබ් එකට තැන්ක්ස්….
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට...!
Gathsara Umesh Kumara
Mena divili...
Niymyeeනවින් නිසල්
උපසිරසියට ස්තුතියි..
කවින්ද බුද්ධික
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට.. ජය වෙව්වා...
Udara Damith B/K
..........බොහෝම ස්තූතියි....................
Buddika
Machn kevin hart what now filme eke sub eka denna puluwanda
KAVINDA GAMAGE
ලස්සනම ලස්සන කතාවක් ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ
ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Tharaka Lahiru
tnq
Tharaka
Niyamai saho.... puluwannam MINDHUNTER tv series ekatath sub denno....
Ravindu Rukshan
Thx
Dushan
Supiri saho....jaya wewa!!!
Yumal Kasun
thankZZZZZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!
අසිත
elama saho thanks
Amalka Himeshan
බොහෝම ස්තූතියි උපසිරැසියට
Lahiru Viduranga
thnx sub එකට සහො....
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!Thilina Chamara
thank you
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
විමා
සබට තුති ප්‍රණී පාර්ට් 2
ඉතුරුවත් සෙනික දිහාන්Chandika
sub ekata Thnx
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට..
chanaka
thaks sahoo
nilantha7
thamks
nilantha7
thanks
Devindi Sulochana
අනේ අයියේ මේකේ 4 5 8 9 එපිසෝඩ් වල ටොරන්ට් එක හොයාගන්න බැහැනෙ උදව් කරන්න ප්ලීස්
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!
Juanluis
Thnz saho
Kawshan98
thanx bro
Lahiru Lakshan
thanks machn....
Hashan M. Priyadarshana
Thank you bro sub ekata
thathsaragayan
Thank Bro
Pethiyagoda
ගැම්ම බම්
chinthaka.max4
thanklx machan
podda
elaz
Dewadithya
Thanks for Sub!
Anonymous
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට... ජය වේවා...❤️❤️❤️
Pavith Wijesooriya
ස්තූතියි උපසිරසියට...
Thilinda Randeera
ස්තූතියි සහෝ දිගටම දෙන්න
THISANGA
series ek wgem sub ekth gingra wge thibuna
Thank you
ජය වේවා!lakshan
thanks ......................
Yasith sandeepa
link eka wada na. eka hadanna puluwanda ? thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
ජයවේවා sub එකට