Watch Trailer

Stranger Things [S02 : E04] with Sinhala Subtitles | හෙවනැලි රකුසා… [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් මතක ඇතිනේ පසුගිය කොටස ඉවර උනේ විල් ඉස්කෝලෙදි ආපහු උඩුයටිකුරු ලෝකෙට ගියාම. ඉතින් ඔන්න හොඳම හරිය පටන් ගන්නේ මෙතන ඉඳන් කතාවේ. ඒ නිසා කස්ටිය අනිත් ටික එක හුස්මට බලන්න එකතු උනා නම් හොඳා. එච්චරට කතාව කුතුහලය අවුස්සනවා. විල් ඒ ලෝකෙට ගියාම එයාට මතක් වෙනවා බොබ් කිව්වදේ. මතකනේ එයා කිව්වා “පලයන්” කියල බ…

ඉතින් මතක ඇතිනේ පසුගිය කොටස ඉවර උනේ විල් ඉස්කෝලෙදි ආපහු උඩුයටිකුරු ලෝකෙට ගියාම. ඉතින් ඔන්න හොඳම හරිය පටන් ගන්නේ මෙතන ඉඳන් කතාවේ. ඒ නිසා කස්ටිය අනිත් ටික එක හුස්මට බලන්න එකතු උනා නම් හොඳා. එච්චරට කතාව කුතුහලය අවුස්සනවා.

විල් ඒ ලෝකෙට ගියාම එයාට මතක් වෙනවා බොබ් කිව්වදේ. මතකනේ එයා කිව්වා “පලයන්” කියල බැන්න නම් හරි කියල. විල් ඉතින් ඕක කරනවා. ඒත් විල් බලාපොරොත්තු වෙන දේ නම් නෙමේ වෙන්නේ. සම්පූර්ණයෙන් වෙනස් දෙයක්. තව දෙයක් විල් මේ කොටසෙදි අලුත් චිත්‍රයක් අඳිනවා. ඒ චිත්‍රෙ තමයි මෙතන ඉඳන් කතාව ඉවර වෙනකම් ඕනේ වෙන්නේ.

එල් ගැන කිව්වොත්… මතකනේ එල් මයික්ව බලන්න ගියා. ඒ ගිහින් ගෙදර එද්දී හොපර්ට මූණ දෙන්න වෙනවා. මෙයාලගේ කතාව නම් එච්චර හොඳ විදියකින් නෙමේ ඉවර වෙන්නේ. මේ සිද්ධිය නිසා එල්ගේ කතාවත් සම්පූර්ණයෙන් වෙනස් වෙනවා.

ඊට පස්සේ නැන්සි සහ ජොනතන්. මෙයාල දෙන්නත් වෙනම ප්ලෑන් එකක් ගහනවනේ බාබ්රගේ මරණය වෙනුවෙන්. ඉතින් මේක සම්බන්ධ වෙන්නේ ලැබ් එකත් එක්ක. ඉතින් ඒකට මොකද වෙන්නේ කියලත් මේ කොටසෙන් බලාගන්න පුලුවන් වෙයි.

ආ..හා. තව ටිකෙන් ඩාර්ට් අමතක වෙනවා. ඩස්ටිගේ මිත්‍රයා. හැමෝටම තේරෙන්න ඇතිනේ ඌ අනිත් ලෝකෙට අයිති සතෙක් කියල. ඉතින් ඩස්ටි මෙයාව ටැංකියේ දාල යනවනේ ඉස්කෝලේ. මෙයා මොකක් කරලා ඇති කියලද හිතන්නේ. වැඩක් නෑනේ කිව්වම. ඔයාලම බලාගන්න.

ආසන පටි තදකරගන්න කියල තමයි කියන්න තියෙන්නේ. මොකද ඔන්න කතාවේ හොඳම හරිය පටන්ගෙන තියෙන්නේ. අනිත් ටිකටත් දිගටම ඉක්මනින් උපසිරසි ලැබෙයි.

තව කියන්න දෙයක් තියේ. පළවෙනි කතා මාලාවේ උපසිරසි කළ නිසා යසිරු මල්ලි තමයි මතක් කරලා මගෙන් ඇහුවේ සබ් එක කරමුද කියල. ඉතින් බෑ කියන්න බැරි උනා. ඉතින් ස්තුතියි යසිරු මලේ මාව මතක් කරලා කාලෙකින් සබක් කොටන්න තැනට වැඩ සිද්ධ කළාට. යලි උපසිරසියකින් හමුවෙන තුරා ජයවේවා!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links. 

මෙම ලබා දී ඇති උපසිරසි WEBRiP පිටපත සඳහා අදාළ වේ.

32,425 downloadsDownload Stranger-Things-S02E04.zip22 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/DilshanK.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් කාලිංග”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ  ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-07-11
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

<< Previous Episode                      All Episodes                     Next Season >>

Subtitles by

දිල්ෂාන් කාලිංග

Subtitles

32,425 downloadsDownload Subtitles22 KB

32 comments

  1. AsanTha AkiLa

    ස්තූති මචන්

  2. Sam

    මේ season එකත් එකදිගට බලන්න ඕන හින්දා episode 9ම download කරන් බලන් ඉන්නවා...ඉක්මනටම ඉතුරු episode පහෙත් sub ටික දෙමු...ජය වේවා!!!

  3. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  4. ඉෂාන් මදුෂ

    නියමයි.බොහොම ස්තූතියි සහෝ

  5. කවින්ද බුද්ධික

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට.. ජය වේවා...

  6. අසිත

    elama saho thanks

  7. piyumal sanjeewa

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට.. ජය වේවා

  8. tharindu gunarathna

    thanks

  9. gthsara

    කොමෙන්ට් අඩුවෙයි..ඒත් නවත්තන්න් එපා..මේක අපි බලන්න ඔයාල පින්සිද්ද වෙන්න..ඒකනිසා එකදිගට වැඩේකරගෙන් yයන්න.අපි ඉනව හැමදාම ඔයාල eඑක්ක.....

  10. $ura

    thanks bro

  11. Amalka

    ආ ඩිලා තැන්ක්ස් සබ් එකට ඊයෙ රෑ තමා එපි 3 බැලුවෙ

  12. විමා

    මම බැලුව මොකද පරිසරය අමුතු වෙලා තියෙන්නේ කියල
    බැලින්නම් මෙන්න මු සබ් එකක් කරලා
    සබට තුති ඩිලා

  13. Ravindu Rukshan

    thx

  14. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට…!

  15. ඩිලාන් හසිත

    තෑන්ක්ස් සහෝ සබට
    එලම

  16. රයන් ද සිල්වා

    සබ් එකට තුති සහෝ
    ජය වේවා

  17. LSM HUSKAA

    බොහොම ස්තුතියි සහෝ ela !

  18. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට..

  20. nilantha7

    thanks

  21. malindasm

    බොහෝම ස්තුතියි.. අපි නිසා වෙන මහන්සියට. GOOD LUCK

  22. Devindi Sulochana

    අනේ අයියේ මේකේ 4 5 8 9 එපිසෝඩ්වල ටොරන්ට් එක හොයා ගන්න නැහැනෙ උදව් කරන්න කව්රු හරි ප්ලීස්

  23. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

  24. sinethrandula

    Thanks bro

  25. Kawshan98

    thanx

  26. Lahiru Lakshan

    thanks machn.....

  27. chinthaka.max4

    thakx machan

  28. podda

    Tnx bro

  29. Pavith Wijesooriya

    ස්තූතියි උපසිරසියට...

  30. Thilinda Randeera

    ස්තූතියි සහෝ දිගටම දෙන්න

  31. THISANGA

    thank

  32. lakshan

    thanks ..................................