Watch Trailer

Stranger Things [S03 : E05] Sinhala Subtitles | ආසාධිතයෝ [සිංහල උපසිරැසි සමඟ]

Stranger things මම ආසාවෙන් මුල ඉඳන්ම බලපු කතා මාලාවක්. නොහිතපු විදියට මේකේ කොටසකට දායක වෙන්න මටත් අවස්තාවක් ලැබුනා රවිදු රුක්ෂාන්ට ස්තුතිවන්ත වෙන්න. ඉතින් මේ කතා මාලාවේ තුන්වෙනි අදියරේ පස්වෙනි කොටස මගේ අතින් සම්පුර්ණ වුනා. දැනටමත් කතාමාලාවේ බාගයක් ඉවරයිනේ. ගිය සතියේ සිද්ධීන් එක්ක බලද්දී හැරින්ටන්,…

Stranger things මම ආසාවෙන් මුල ඉඳන්ම බලපු කතා මාලාවක්. නොහිතපු විදියට මේකේ කොටසකට දායක වෙන්න මටත් අවස්තාවක් ලැබුනා රවිදු රුක්ෂාන්ට ස්තුතිවන්ත වෙන්න. ඉතින් මේ කතා මාලාවේ තුන්වෙනි අදියරේ පස්වෙනි කොටස මගේ අතින් සම්පුර්ණ වුනා. දැනටමත් කතාමාලාවේ බාගයක් ඉවරයිනේ. ගිය සතියේ සිද්ධීන් එක්ක බලද්දී හැරින්ටන්, ඩස්ටින් ඇතුළු පිරිසට මොකද වුනේ?, මයික් සහ ඉලෙවන් අතරේ, ඒ වගේම ජොනතන් සහ නැන්සි අතරේ සම්බන්ධකම් කොහොම ගලාගෙන යයිද? ඒ අස්සේ මයින්ඩ් ෆ්ලේයර් හෙවත් කතාමාලාවේ රාක්ෂයා මොන වගේ අඩව්වක් අල්ලයිද? මේ සේරටම විස්තර සහ මයින්ඩ් ෆ්ලේයර් ගැන අලුත් අලුත් විස්තර රැසක් අද දැනගන්න ලැබේවි. ආ, අමතක උනා. ජෝයිස් එක්ක හොපර් නගරාධිපතිව අපුල්ලලා අරගත්තු විස්තර හඹාගෙන යනවා. ඒ අස්සේ ඩබල පිස්සු නටන ඒවත් එහෙමම තමයි.

අද කතන්දරේ ස්පොයිල් නොකර නිදහසේ බලන්න දෙන්නම්. අඩුපාඩුවක් දැක්කොත් අමතක නොකර කියන්න.

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති කීපයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුණුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

29,147 downloadsDownload Stranger-Things-S03-E05.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මාලින්ද පිටිගල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

 

Subtitles by

මාලින්ද පිටිගල

Subtitles

29,147 downloadsDownload Subtitles27 KB

35 comments

  1. sahan19930919

    great work brother

  2. EM Nishshanka

    Thanks mcn

  3. Prasadmdrnga01

    Thanks bro ithuru tikth one ohommama

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු

  5. Dush_S

    Thanks brother

  6. isharasp

    Thanks

  7. ChamalKanishka

    thnx bro

  8. Amalka Himeshan

    Thanks machan

  9. Kc

    thnq bn

  10. Thilankadissanayake

    hugak thanks .

  11. dx12

    Thanks bro
    Good luck

  12. Dushan Tharuka

    Thanks Bro...Good Luck

  13. S.P.Prashath Madushanka

    Thanks & good luck bro.....................!

  14. Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  15. Ishan Madusha

    ස්තූතියි සහෝ සබ් එකට

  16. Ayesh Prashan

    Thank You

  17. Rasindu Perera

    නියමයි..සබ් එකට් තැන්ක්ස්...
    දිගටම සබ් දෙමු....

  18. Amalka Himeshan

    Thanks sub ekata

  19. thanula D

    සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ.ජයවේවා............!

  20. priyan99

    Thanks saho sub ekata

  21. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!

  22. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. myhome

    thanks

  24. Mr.pamz

    Thanks bro

  25. Lahiru Lakshan

    thanks machn...

  26. Sandarunimsara

    Sub ekata tnx

  27. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata..

  28. melinda

    thanks

  29. asasmi

    Arigatou bro

  30. chinthaka.max4

    thankx machan

  31. Dewadithya

    Thanks for Sub!

  32. Anonymous

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට... ජය වේවා...❤️❤️❤️

  33. Thilinda Randeera

    ස්තූතියි සහෝ දිගටම දෙන්න

  34. Pavith Wijesooriya

    ගොඩක් ස්තූතියි අයියේ මේ එපියේ සබ් එක ලබා දුන්නට...

  35. lakshan

    thanks .........................