හරියටම කිව්වොත් අවුරුද්දකින් පස්සේ තමයි සබ් එකක් ගෙන්නේ. Strangers things පළමු සහ දෙවෙනි කතාමාලාව ඇදලා දුන්නට ඉන් එහාට සබ් එකක් කරන්න නිදහස් වෙලාවක් තිබුනේ නැහැ. කතාවේ නම් එන්න එන්නම කුතුහලය වැඩි වෙනවා. කලින් එපියේ සිද්ධ උන මීයන්ගේ ආරවුල විසඳන්න නැන්සීයි එයාගේ යාලුවයි ඉදිරිපත් වෙනවා. විසඳන්න කිව්වට…

හරියටම කිව්වොත් අවුරුද්දකින් පස්සේ තමයි සබ් එකක් ගෙන්නේ. Strangers things පළමු සහ දෙවෙනි කතාමාලාව ඇදලා දුන්නට ඉන් එහාට සබ් එකක් කරන්න නිදහස් වෙලාවක් තිබුනේ නැහැ. කතාවේ නම් එන්න එන්නම කුතුහලය වැඩි වෙනවා. කලින් එපියේ සිද්ධ උන මීයන්ගේ ආරවුල විසඳන්න නැන්සීයි එයාගේ යාලුවයි ඉදිරිපත් වෙනවා. විසඳන්න කිව්වට එයාලා වාර්තාකරන මුවාවෙන් තමයි මේකට යන්නේ. නමුත් එතනදී වැඩේ වැරදිලා දෙන්නවම රස්සාවෙනුත් අස්කරලා දානවා. හරියටම අනුමාන කරලා දැනගන්න බැරි උනාට මේ ඉන්නේ Mind Flayer කියලා, අද කතාවේ හම්බවෙන සාක්ශිත් එක්ක එල් ගියකතාසමයේ ගේට්ටුව වැහුවට සම්පූර්ණයෙන්ම සත්වයා නැතිවෙලා නැහැ කියලා දැනගන්න ලැබෙනවා. ගිය සැරේ වගේ නෙවෙයි මේපාර ඌ හොයන්නේ අලුත් ධාරකයෙක්ව.ඒ නිසා වැඩේ ටිකක් බරපතලයි. එල්ගේ උදව්වෙන් අපේ මේ පුංචි කණ්ඩායම මෙයාව මෙල්ල කරගන්න විදිහක් සැළසුම් කරනවා. අදකතාවේ පොඩි සාරාංශයක් තමයි ඒ ගෙනාවේ. තවත් ඉස්සරහට එපිසෝඩ් හතරක්ම තියෙන නිසා කතාව මොන පැත්තට හැරෙයිද කියලා කියන්න බෑ. කලින් ඒවා වගේම මේ කතාවෙත් කතාව වෙනම පැත්තකට යොමුවෙන පාරවල් ගොඩක් තියෙනවා. එහෙනම් කලින් කතාවගේ මේකත් රසවිඳින්න කියලා ආරාධනා කරනවා. ඊළඟ කොටස් ටිකත් ඉක්මනින්ම ඔයාලට ගෙනල්ලා දෙයි. තවත් උපසිරැසියකින් ඉක්මනින්ම මුණගැහෙම.
*-* ජය ශ්‍රී *-*
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති කීපයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුණුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
30,392 downloadsDownload Stranger-Things-S03-E04.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-10-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යසිරු හසරංග
Subtitles
43 comments
Dilsha ridmika
vihanga induwara
Thank you brother..
Ruchiramaduwantha
දිගටම කරගෙන යන්න....ජයවේවා..ආදරෙයි ❤
S.P.Prashath Madushanka
Thanks wewa bro...................
Samitha.sandaruwan
Sub ekata thanks bro... anith epi walatath ikmntama sub demu...iwasan inna ba mchn
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්.....
ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු....Ishara_sandeepadilshan
thanq bro
ridmal
Thanks bro....
sachintha
අම්මෝ යසිරු සහෝ හුග කාලෙකින් සබ් එකක් අරන් ඇවිත් තියෙන්නේ... එලම
Ayesh Prashan
Thank You
ChamalKanishka
thnx bro
Gopala
Ela
12 monkeys s4 sud denne neddaIshan Madusha
බොහොම ස්තූතියි සහෝ සබ් එකට
EM Nishshanka
සබ් එකට ස්තූතියි මචන්
isharasp
Thanks
Amalka Himeshan
Thanks sub ekata
Thilankadissanayake
thanks.
dx12
Thanks bro
Good luckDushan Tharuka
Thanks bro... Good luck
Channa Anuruddha
උපසිරැසියට බොහෝම ස්තුතියි
Peramunugama
Sub එකට thanks bro!!. Ikamanata ithuru ewa tikath denna ❤❤❤
thanula D
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ.ජයවේවා............!
priyan99
Thanks saho sub ekata
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!
Kawshan98
thanx
AsithaDilruwan
ela saho thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
myhome
jayen jaya kollo
Mr.pamz
Thanks bro
Lahiru Lakshan
thanks machn...
Sandarunimsara
Sub ekata tnx
Hashan M. Priyadarshana
බොහොම ස්තූතියි බ්‍රෝ සබ් එකට...
ජය වේවා.!melinda
thank you
Kalanacosta
thank you
chinthaka.max4
thankx machan
podda
tnx macho
Sandi
Thanx
Dewadithya
Thanks for Sub!
Anonymous
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට... ජය වේවා...❤️❤️❤️
Thilinda Randeera
ස්තූතියි සහෝ දිගටම දෙන්න
Pavith Wijesooriya
ස්තූතියි උපසිරසියට....
THISANGA
stranger things krliyt ayeth ptt
thanks
Good Luck!lakshan
thanks ...................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Stranger Things [S03 : E04] Sinhala Subtitles | අවසන් සටනට මුල් පියවරක් [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/07/Stranger-Things-S03-1.2.jpg)




Thanx bro