හරි එහෙනම් මේ අරගෙන එන්නේ හැමෝම බලාගෙන හිටිය කතාමාලාවේ හයවන කොටසයි. ඉක්මනට වෙච්චි දේවල් පොඩ්ඩක් මතක් කරලා ඉන්නම්. මතක ඇතිනේ කලින් කොටස් වල රුසියන් කාරයෝ අර <b>යතුර</b> නමින් හඳුන්වන උපකරනය භාවිත කරලා ලෝක දෙක අතර දොරටුව නැවත විවෘත කරන්න උත්සාහ කලා, නමුත් ඒ හැම උත්සාහයක්ම අසාර්ථක උනා. නමුත් ඔවුන්ගේ ජ…

හරි එහෙනම් මේ අරගෙන එන්නේ හැමෝම බලාගෙන හිටිය කතාමාලාවේ හයවන කොටසයි. ඉක්මනට වෙච්චි දේවල් පොඩ්ඩක් මතක් කරලා ඉන්නම්.
මතක ඇතිනේ කලින් කොටස් වල රුසියන් කාරයෝ අර <b>යතුර</b> නමින් හඳුන්වන උපකරනය භාවිත කරලා ලෝක දෙක අතර දොරටුව නැවත විවෘත කරන්න උත්සාහ කලා, නමුත් ඒ හැම උත්සාහයක්ම අසාර්ථක උනා. නමුත් ඔවුන්ගේ ජෙනරල් පරාජය බාර නොගෙන නැවත වතාවක් උත්සාහ කරනවා, ඒ අලුත් විද්‍යාඥයෙකුට වැඩේ බාරදීලා, නමුත් නොසිතූ විදිහට වැඩේ කනපිට ගැහිලා සේරම අවුල් වෙලා තියෙන්නේ දැන්…
අද කොටස- දැන් අපේ කොල්ලෝ කෙල්ලෝ ටික රුසියානු හමුදා බංකරය ඇතුලේ හිරවෙලා ඉන්නේ… එහාට යන්නත් බෑ, මෙහාට යන්නත් බෑ. කොහොමහරි ඇතුලේ ආරක්ශයින්ගේ ඇස ගැටිලා ඔවුන් මේ කට්ටිය පස්සේ පන්නනවා. නමුත් ස්ටීව් සහ රොබින් එයාලගෙ ජීවිතේ පරදුවට තියලා අනිත් අයව බේරලා අරිනවා.. ඒ නිසා රුසියන් කාරයෝ මේ දෙන්නාව අල්ලගෙන යනවා ප්‍රශ්න කිරීමකට. ඉතින් දැන් ජෙනරල් හිතන් ඉන්නේ මේ ලමයි කට්ටිය ඔත්තු බලන්න ආපු අය කියලා. මිනිහට කොහොමහරි ඕනෙ ඒ කවුරු වෙනුවෙන්ද කියලා දැනගන්නයි. ඉතින් ඒ නිසා උන් ස්ටීව්ට නහයෙන් කටින් ලේ පනින්න ගහනවා, නමුත් ස්ටීව්ට කියන්න දෙයක් නෑ. ඒ නිසා ජෙනරල් ඩොක්ටර් කෙනෙක් ලව්වා ඔහුට ඇත්ත කතාකරන බෙහෙතක් පවා විදිනවා. කොහොම උනත් ඉතින් දන්න දේ ඇරෙන්න ඌට වෙන කියන්න දේකුත් නෑනේ…
ඔය අතරේ එල් සහ අනිත් යාලුවෝ ටික එල්ගේ බලය උපයෝගී කරගෙන බිලී ඉන්න තැන හොයාගන්න උත්සහ කරනවා. මොකද මයින්ඩ් ෆ්ලේයර් ඒ හැමෝවම දැන් ඔහුගේ යටතට අරගෙන ඉවරයි… ඉතින් එහෙනම් අපි බලමු මේ යාලුවෝ කට්ටියට හැමෝවම බේරගෙන ලෝකයත් බේරගන්න පුලුවන් වෙයිද කියලා.
කතාමාලාව ගැන- කොහොම උනත් අපි හිතුවටත් වැඩිය හොඳට ඔවුන් මේ කතාමාලාව නිර්මානය කරලා තියෙනවා වගේම රඟපාන සියලුම දෙනත් හැකි උපරිමයෙන් එයාලගෙ දායකත්වය ලබාදීලා තියෙන බව ප්‍රේක්ශක අපිට ඉතා හොඳින් පේනවා.. මොකද ඔවුන් මුහුනෙන් පවා හැඟීම් ප්‍රකාශ කරන අපූරුව දැක්කම මටනම් පෞද්ගලිකව හිතුනේ අපේ රටේ සිනමා සහ රූපවාහිනී කර්මාන්තය වැටිලා තියෙන තැන ගැන සාධාරන දුකක්…මොකද ඔවුන් රඟපෑමක් කරන්නේ කියලා කොහෙත්ම හිතෙන්නේ නැති තරමටම ඔවුන් ඒක කරනවා. කොහොම වෙතත් ඉතින් අපි බලාපොරොත්තු වෙමු කවදා හරි අපේ රටෙත් මේ වගෙ හොඳ කතාමාලාවක් නිර්මානය වෙයි කියලා… එහෙනම් මීට වැඩිය කතාකරන්න උත්සාහ කරන්නේ නෑ. තව කොටස් දෙකකින් කතාමාලාව ඉවර වෙන නිසා උපසිරැසිය බාගෙන අදහසකුත් කියලම යන්න, අපේ අනිත් සහෝදරවරු දෙදෙනෙක් ඉතිරි කොටස් දෙක ලබාදෙයි. එක හුස්මටම බලලා දාන්න පුලුවන්… එසේනම්….
බයිස්කෝප් අඩවියට ජයෙන් ජය!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති කීපයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුණුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
28,993 downloadsDownload Stranger-Things-S03-E06.zip33 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රඛිත රණතුංග
Subtitles
38 comments
RockstarTM
Channa Anuruddha
උපසිරැසියට බොහෝම ස්තුතියි
sujithj
Thanks Machn...
Anusara
Thanks A Lot Brother..❤️️
ChamalKanishka
thnx bro
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමු වෙමුIshan Madusha
බොහොම ස්තූතියි සහෝ
Ayesh Prashan
Thank You
dx12
Thanks bro.
Ela wadk
Good luckKavindu12345desilva
ela bn thanks
Dushan Tharuka
thanks...good luck
Nuwandika Dil
Sub 6 ma funna 6 denatama thanks kiyanawaaaa. Thanks gys. And good luck.
Prometheusjr98
සබ් එක ලබා දෙන ඔබ සියලු දෙනාටම ස්තූතියි❣️
Rasindu Perera
නියමයි..සබ් එකට් තැන්ක්ස්...
සබ් එක දෙනකම් බලන් හිටියේ....
ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු....S.P.Prashath Madushanka
Thanks...
EM Nishshanka
Thanks mcn
Thilankadissanayake
thanks
Thilankadissanayake
thanks,,
Amalka Himeshan
Thanks sub ekata
thanula D
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ.ජයවේවා............!
priyan99
Thanks saho sub ekata
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!
Kawshan98
thanx
AsithaDilruwan
ela saho thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
myhome
gd luck
Mr.pamz
Thanks bro
Sandarunimsara
Sub ekata tnx bro
Lahiru Lakshan
thanks machn....
Hashan M. Priyadarshana
Thank you bro sub ekata..
melinda
thank you
chinthaka.max4
thankx machan
Dewadithya
Thanks for Sub!
Anonymous
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට... ජය වේවා...❤️❤️❤️
Thilinda Randeera
ස්තූතියි සහෝ දිගටම දෙන්න
Pavith Wijesooriya
ගොඩක් ස්තූතියි අයියේ සබ් එකට...
THISANGA
Thanks
lakshan
thanks ..................
Advertisement
![Stranger Things [S03 : E06] Sinhala Subtitles | උන් අතරින් වෙනස් එකෙක්.. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/07/Stranger-Things-S03-1.2.jpg)




Thanks a lot bro!