ඉස්පිරිතාලෙ ඇති උන සිද්දිය එල් මැදිහත් වෙලා පාලනය කරන්න පුලුවන් වෙනව. මෙතනදි වුන් දෙයක් තමයි ආසාධිතයො දෙන්නෙක් එක්කහු වෙන එක. ඒකෙන් යක්ශයට තියන බලය තවත් වැඩි වෙනව. ඉතිං ඒක එහෙම වෙන අතරෙ ඩස්ටින් ඇතුළු පිරිස මුහුණ දෙන්නෙ වෙනමම අකරතැබ්බකට. එතනින් ඩස්ටින් එක්ක ලූකස්ගෙ පණ්ඩිත නංගි බේරිලා ගියාට ස්ටීව්ටයි…

ඉස්පිරිතාලෙ ඇති උන සිද්දිය එල් මැදිහත් වෙලා පාලනය කරන්න පුලුවන් වෙනව. මෙතනදි වුන් දෙයක් තමයි ආසාධිතයො දෙන්නෙක් එක්කහු වෙන එක. ඒකෙන් යක්ශයට තියන බලය තවත් වැඩි වෙනව. ඉතිං ඒක එහෙම වෙන අතරෙ ඩස්ටින් ඇතුළු පිරිස මුහුණ දෙන්නෙ වෙනමම අකරතැබ්බකට. එතනින් ඩස්ටින් එක්ක ලූකස්ගෙ පණ්ඩිත නංගි බේරිලා ගියාට ස්ටීව්ටයි රොබින්ටයි පැනගන්න බැරි වෙනවනෙ. ඉතිං ඒ දෙන්නට රුසියානුවන්ගෙ භයානක කරදර වලට මුහුණ දෙන්න වෙනව. මොකද රුසියානුවො හිතන්නෙ රොබින් සහ ස්ටීව් කියන්නෙ ඔත්තු කාරයො දෙන්නෙක් කියල. ඒ අතරෙ ජෝයිස්, ජිම් සහ මරේ එකතු වෙලා ඇලෙක්සිගෙන් රුසියානු කඳවුරේ විස්තර ටික සේරම දැනගන්නව. ඒ අතරෙ ඇමරිකානු රජයයෙන් උදව් ඉල්ලන්නත් අමතක කරන්නෙ නෑ.
ඉස්පිරිතාලෙන් ආවට පස්සෙ එල් එයාගෙ ශක්තිය පාවිච්චි කරල බිල්ව හොයාගන්නව. මොකද එයාල දැනගන්නව කලින් වතාවෙ විල් වගේ මේ වතාවෙ යක්ශය වෙනුවෙන් වැඩ කරන්නෙ බිල් කියල. ඉතිං වෙන්නෙ මොකක්ද කියල දැනගන්න බිල්ව හොයාගෙන යනව. එතනදි එල් දැනගන්නව බිල්ගෙ පුංචි කාලෙ වෙච්චි දේවල් වගේම බිල් කොහොමද යක්ශයගෙ ගොදුරක් වෙන්නෙ කියල. 6 වෙනි කොටසෙ අන්තිමට වෙන්නෙ, බිල් හදපු හමුදාව යක්ශයට ගිහින් බිලි වෙලා කොහොමද යක්ශයගෙ ශක්තියක් වෙන්නෙ කියල. එතනින් තමයි 7 වෙනි කොටස පටන් ගන්නෙ.
දැන් 7 වෙනි කොටසෙදි තියෙන්නෙ කොහොමද ස්ටීව් සහ රොබින් හිරකරල තියන කාමරෙන් බේරගෙන රුසියානු කඳවුරෙන් එලියට යන්නෙ කියන එක. මොකද ඔයාලට මතක ඇති ඩස්ටින් ලූකස්ගෙ නංගි එක්ක ස්ටීව් සහ රොබින් සොයාගෙන යනව. බිල්ව හොයාගෙන එල් ගියා මතක ඇතිනෙ. ඒත් බිල් කියනව එල් එනකම් තමයි බලාගෙන හිටියෙ කියල. යාලුවො ඔක්කොම මරල එල්ව අරගන්නව කියලත් කිව්වනෙ. ඉතිං මේකෙන් තේරෙන්නෙ බිල් බලාගෙන හිටිය කියල එල් එනකම්. මොකද එල් ඉන්න තැන හොයාගන්න පුලුවන් නිසා. ඉතිං මේ කට්ටියට මොකද වෙන්නෙ කියලත් මේ කොටසින් බලාගන්න පුලුවන්. ඉතිං මේ කතාවෙ අන්තිම ටික තමයි යන්නෙ. මේකෙන් පස්සෙ තව එක කොටසයි තියෙන්නෙ. ඉතිං ඇස්පිය නොහෙළා බලන්න පුලුවන් ටිකක් තමයි දැන් යන්නෙ. ජයවේවා හැමෝටම. තවත් උපසිරසියකින් හමුවෙමු.
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති කීපයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුණුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
29,130 downloadsDownload Stranger-Things-S03-E07.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “>දිල්ෂාන් කාලිංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-07-11
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිල්ෂාන් කාලිංග
Subtitles
33 comments
dx12
kd sandaka
supirii ban ela ,,,, thanks bn wedeta
isharasp
Thanks machan
malitha_sahan
බොහොම ස්තුතියි!
Dushan Tharuka
Thanks bro
Prometheusjr98
බොහෝම ස්තූතියි ❣️
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමු වෙමුKc
තෑන්ක්ස් බන්
ChamalKanishka
thnx bro
TMkolla
උපසිරස අපහට ලබදුන්නට උබට පින් බන් අනිවා EP 8 ඉක්මනට උපසිරස දෙන්න BRO
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්.....
අන්තිම කොටසත් ඉක්මනටම අරන් එමු....
Jessica Jones Season 3 එකටත් මේ වගේ සබ් අරන් ඇවිත් ඒ ටිකත් ඉවර කරලා දාමු....Amalka Himeshan
Thanks machan sub ekata
EM Nishshanka
Thanks mcn
Thilankadissanayake
thnksss
Channa Anuruddha
උපසිරැසියට බොහෝම ස්තූතියි
Ayesh Prashan
Thank You
NuwandiSM
Thank u very much saho
thanula D
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ.ජයවේවා............!
priyan99
Thanks saho sub ekata
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!
AsithaDilruwan
ela saho thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Mr.pamz
Thanks bro
Lahiru Lakshan
thanks..........
Sandarunimsara
Sub ekata tnx bro
Hashan M. Priyadarshana
Thank you bro sub ekata
melinda
thank you
chinthaka.max4
thankx machan
Dewadithya
Thanks for Sub!
Anonymous
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට... ජය වේවා...❤️❤️❤️
Pavith Wijesooriya
ගොඩක් ස්තූතියි අයියේ සබ් එකට...
THISANGA
Niymy
Thankslakshan
thanks ......................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Stranger Things [S03 : E07] Sinhala Subtitles | බිලීගේ උපාය [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/07/Stranger-Things-S03-1.2.jpg)




Thanks for sub.
Niyma wadk bro