ඔන්න එහෙනම් කොයි කවුරුත් ආසාවෙන් බලපු තවත් එක් කතාමලාවක අවසන් කොටසටයි මේ උපසිරැස රැගෙන එන්නෙ. ඒවගේම කියන්න ඕන මේ වනවිටත් Stranger Things කතාමාලාව හතරවෙනි කතා සමය දක්වා දීර්ඝ වී තිබෙනවා. බොහෝදුරට ඒක ලබන අවුරුද්දෙ නැත්තම් ඊට පස්සෙ අවුරුද්දේදී දැකගන්න පුළුවන් වෙයි. ඒවගේම තමයි බොහෝවිට එය අවසාන කතාමාලාව…

ඔන්න එහෙනම් කොයි කවුරුත් ආසාවෙන් බලපු තවත් එක් කතාමලාවක අවසන් කොටසටයි මේ උපසිරැස රැගෙන එන්නෙ. ඒවගේම කියන්න ඕන මේ වනවිටත් Stranger Things කතාමාලාව හතරවෙනි කතා සමය දක්වා දීර්ඝ වී තිබෙනවා. බොහෝදුරට ඒක ලබන අවුරුද්දෙ නැත්තම් ඊට පස්සෙ අවුරුද්දේදී දැකගන්න පුළුවන් වෙයි. ඒවගේම තමයි බොහෝවිට එය අවසාන කතාමාලාව වෙන්නත් පුළුවන්. මොකද ආපු මුල් කාල වලදී Duffer Brother’s මාධ්‍ය ප්‍රකාශයකදී සදහන් කර සිටිය කතා සමයන් 4 ක් තමයි එයාල අදහස් කරේ කියලා. හැබැයි තාමත් ඒ ගැන නිල වශයෙන් සඳහනක් නැහැ. කොහොම නමුත් එහෙම වුණොත් නම් ඇත්තටම අවුල් 😖 . එහෙනම් ඉතින් අපි කතාව පැත්තට හැරෙමුකො.
ඔයාලා දකින්න ඇතිනෙ කලින් සීසන් එකේ එල් දොරටුව වහනවා. ඒ වෙලාවේම තමයි විල්ගෙ ඇඟේ හිටපු එකා එළියට යන්නෙ. කොහොමහරි දොරටුව වහනවත් එක්කම ඌ මේ ලෝක හිරවෙනවා. ආයෙ සක්‍රිය වෙන්නෙ අලුත් ධාරකයෙක් එක්ක. ඒ තමයි බිලී. බිලී ටිකෙන් ටික ධාරක සංඛ්‍යාව වැඩි කරනවා. ඒ කරල උත්සහ කරන්නෙ ඌව තවත් ශක්තිමත් කරන්න. කොහොමහරි අන්තිමේදී ඌගෙ අරමුණ ඉෂ්ට වෙනවා. ඒ ගොඩක් මිනිස්සුන්ගෙ ජිවිත අහිමි කරල. ඒවගේම තමයි ඌ එල්ටත් පහරදෙනවා. ඔය අස්සෙ තමයි ඩස්ටින්ලා ඇවිත් මේ රුසියානුවන් ගැන හොයාගන්නෙ. ඔහුන් ඇත්තටම ඇවිත් ඉන්නෙ මොකටද එයාලා කොහොමද දොරටුව ගැන දැනගත්තෙ යන ප්‍රශ්ණ වලට පිළිතුරු හොයාගන්න. ඒ වගේම තමයි හොපර් සහ ජොයිස් එකතු වෙලා තවත් මේ ප්‍රශ්ණ වලට උත්තර හොයනවා. හැබැයි එකේදී එයාලට ගොඩක් දේවල් වලට මුහුණ දීමට සිද්ධ වෙනවා. ජිවිත හානි පවා සිද්ධ වෙනවා මේක කරන්න ගිහින්. ඔයාල ඒ ගැන කලින් කොටසේදී දකින්න ඇතිනෙ.ඒවගේම තමයි කලින් කොටස අවසානයේදී පෙනවනවා එල්ට කරපු තුවාලෙත් ඌ ඇතුළු වෙලා කියලා. ඉතින් මෙයාලට ඒ හැමදෙයකින් බේරෙන්න ලැබෙයිද? අද කොටසේදී ඒ හැමදෙයක්ම බලාගන්න හැකියාවක් ලැබෙයි. ඒවගේම තමයි මීළඟ සීසන් එකට සම්බන්ධ වෙන පෝස්ට් ක්‍රෙඩිඩ් කෑල්ලකුත් තියෙනවා. ඒක බලන්න අමතක කරන්නෙපා.
තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති කීපයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුණුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
30,477 downloadsDownload Stranger.Things.S03E08.zip33 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
86 comments
Supun Lakshitha Hettiarachchi
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි හසා අයියේ
ජයChanna Anuruddha
උපසිරැසියට බොහෝම ස්තූතියි
Lakmina
උපැසිරසි දෙන්න මහන්සිවුණ හැම සහෝදරයෙක්ටම ගොඩක් ස්තූතියි..
Kc
තෑන්ක්ස් සහෝ
ridmal
Thanks bro....
Sahanimoradeniya
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
ඉක්මනටම සබ් එක දීලා එකතු වෙලා... සුපිරි වැඩක්....
Season 4 එකත් අවහම මේ වගේම සබ් අරන් එමු....
Season 4කින් 5කින් ඉවර උනොත් හොදි දිගට අදාල චාටර් කරන්නේ නැතිව...
මේ වගේම Jessica Jones Season 5 එකටත් සබ් දෙන්නකෝ....සබ් දෙනකම් බලන් ඉන්නේ.....Thamanna
තැක්ක්ස් මචන්ලා
Naveendra_rox
Thanks
ChamalKanishka
thnx sub ekata
dx12
Thanks bro sub ekta
Godk pin bro.
Jaya wewa!SKmalli
සුපිරි යාලු. තෑන්ක්ස්.
S.P.Prashath Madushanka
Thanks sub ekata.Good luck.
SadunMadusanka12
බෝහෝම ස්තූතියි
Sudheera Kasun
Thanks yalu sub ekata...!
EM Nishshanka
Sub ekata thanks
Krishan NiShalya
බොහොම ස්තූතී
පට්ටම ආසාවෙන් බලපු කතාවකට ඉක්මනින් සබ් ලබාදුන්නටGood Luck Bro ❤
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ.ජය වේවා!
Thilankadissanayake
hugak ghanks
Ayesh Prashan
Thank You.. season ekata ikmanata sub dunnata
Peramunugama
Ikmanata Sub dunnata thanks bro!! ❤❤
TMkolla
අම්මෝ බොහොම ස්තුති බන් මම බලාගෙන හිටියෙ මේ 8 උපසිරස එක උපසිරස කර උබලා හැමෝටම පිං බන ජය වේවා !!!!
nipunvid
thanks for subtitles!
And how long will it take you to put subs for dark S02?
Please make it as soon as possible if you don't mind guys!LAKSHAN
Thanks
kaveesha lasith
maru
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති අයියේ උපසිරසට..කතා මාලාවට උපසිරස ලබා දෙන්න දායක වුන සහෝල ඔක්කොටමත් බොහොම ස්තූති..ජය වේවා..! බුදුසරණයි..!
Anusara
Thanks..
NuwandiSM
Sub eka dunna hemotama gdk tnxx jaya wewa
thanula D
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ.ජයවේවා............!
priyan99
Thanks saho sub ekata
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!
Kawshan98
thanx
suneth
Pattama series ekak. dawas 4 kin balala iwara kara season 3 ma. thanks mekata sub dunnu ekata. jaya vewaa. next season eka enakan iwasillak na.
AsithaDilruwan
ela saho thanks
darkgame
Thanks bro
suduu
ash vs evil dead sub dennethdooo
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Milinda Senanayaka
tada tada collow
Nipunasomasiri
Thanks brother. Good work
sasanwalasa
thanks machanla okkotama
myhome
ela ela
Mr.pamz
Thanks brother
Chathura Lakmal
thanks
Pasindu ukwatta
thnks for the ehole season
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. ඉල්ලීම් ටිකක් තියනව ඇහුම්කන් නම් දෙයිද දන්නෙ නෑ :(
පුළුවන් නම්
The Exorcist Season 02
Timeless Season 02
Supergirl Season 04 E18-E22
මේවට සිංහල සබ් දෙන්න.. අතරමඟ නවත්තන්න එපා මචංSandarunimsara
Sub ekata tnx
Hashan M. Priyadarshana
Bohoma sthuthi bro sub ekata
Lahiru Lakshan
thanks bro....
Sahan Sulakkhana
sub ekata thanks bro
Madurasenaverathnajalaking
❤️❤️❤️❤️TQ
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Stranger Things [S03 : E08] Sinhala Subtitles | ස්ටාර්කෝට් එකේ සටන. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/07/Stranger-Things-S03-1.2.jpg)



thank yo so much