Watch Trailer

Stranger Things [S04 : E02] Sinhala Subtitles | වෙක්නාගේ ශාපය [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් මේ කතාමාලාවෙ දෙවෙනි කොටස අරගෙන ආව. මේ වෙනකොට මේ කොටසට IMDb දර්ශකේ 8.4 අගයක් ලැබිල තියෙනවා සහ මේක නිකුත් වූයේ මැයි 27 වෙනිදා Netflix හරහා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු, ඔයාලට කලින් කොටසෙන් දැකගන්න පුළුවන් වුණානේ එල්ට ඒ ස්කෝලෙ වැඩිය යාලුවො නෑ. ඉන්න අයගෙනුත් කරදර. ඒත් එයා මයික්ට නම් කියන්…

ඔන්න එහෙනම් මේ කතාමාලාවෙ දෙවෙනි කොටස අරගෙන ආව. මේ වෙනකොට මේ කොටසට IMDb දර්ශකේ 8.4 අගයක් ලැබිල තියෙනවා සහ මේක නිකුත් වූයේ මැයි 27 වෙනිදා Netflix හරහා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු,

ඔයාලට කලින් කොටසෙන් දැකගන්න පුළුවන් වුණානේ එල්ට ඒ ස්කෝලෙ වැඩිය යාලුවො නෑ. ඉන්න අයගෙනුත් කරදර. ඒත් එයා මයික්ට නම් කියන්නේ යලුවො ගොඩක් ඉන්නවා සහ හරිම විනෝදෙන් ඉන්නෙ කියලා. ඒ වගේම ස්කෝලෙ සිසුවෙක් අමුතු විදිහට මැරෙනවා එතන ලග ඉන්නෙ එඩී. ඉතින් එඩී බය වෙලා පැනල දුවනවා.

මේ කොටසෙදි සිදුවන්නේ මයික් එනවා හෝකින්ස් වලට. එල් එයාව පිලිගන්න විශේශ දවසක් සැලසුම් කරනවා රින්කො මේනියා එකේ. එතෙන්ට ඇන්ජලාත් එනවා. දන්නවනේ කලින් කොටසෙදි වුණ සිද්දිය නිසා ඇන්ජලා තවත් තරහින් ඉන්නේ එල් එක්ක. ඉතින් එල් සැලසුම් කරපු විදිහට එයාලගෙ දවස සතුටුදායක විදිහට ගෙවෙයිද? තවද එඩී අර සිද්ධියෙන් පස්සෙ පාලු තැනකට ගිහින් හැංගෙනවා. මේ මිනීමැරුම පසුපස කුමක්ද තියෙන්නෙ කියල දැනගන්න හැමෝම කුතුහලෙන් ඉන්නේ. ගොසක් අය කියනවා මේක එඩීගෙ වැඩක් කියලා තවත් අය කියනවා දාමඝාතක පිස්සෙක්ගෙ වැඩක් කියලා. ඒ වගේම ඩස්ටින්, මැක්ස්, ස්ටීව් ඇතුලු පිරිස සැකකරනවා මේක ශාපයක් කියලා. වැක්නාගේ ශාපය.

එහෙනම් මෙතැන් පටන් ඔයාලම බලලා දැනගන්න මේ අභිරහස කෙසේ විසදෙයිද කියලා. ඒ වගේම මාව මේ වැඩේට සහබාගී කරගත්ත චාමර අයියට ස්තූති කරනගමන් මං සමුගන්නවා. ජයවේවා!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

27,737 downloadsDownload Stranger-Things-S04-E02.zip34 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

Bimsara Yashan (ඔලිව)

Subtitles

27,737 downloadsDownload Subtitles34 KB

125 comments

  1. Anonymous

    sub ekata godak thanks

  2. Sankalpa

    Sub ekata thanx sago ithuru tikath ikmanata demu

  3. Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ❤️

    1. Anonymous

      Sub dennako appa ikmnata

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු

    1. Sachii

      ගොඩාක් ස්තූතියි sub එකට ❤️❤️

  5. Anonymous

    sub ekata godak thaks

  6. spider

    sub ekata godak thaks
    issarhatath mee wage sub karanna shakthiya labeewa

  7. Anonymous

    THANK YOUUUUUUUUUUUUUUUUUUU

  8. jeewa

    sub එකට Tnx sgo❣
    ඉතිරි ටිකත් ඉක්මනට දෙමු❣

  9. යුරාන් ධනුක (දනුවා)

    උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ

  10. Anonymous

    Ilaga ekth ikmnta dmu bosa ❤️

  11. Anupa06

    ඉලග ටිකත් ඉක්මනට දෙන්න සගෝ ❣️❣️ ආදරෙයි

  12. Anuja Lakshitha

    thanks ayye sub ekt

  13. malith madhushan

    බොහොම ස්තුතියි මලේ උපසිරසට

  14. Sakindu

    Thx ayye sub ekata

  15. alexa thma ithim

    thanks bro

  16. Anonymous

    Thanq so much. Anith tikath ikmanin denna❤️

    1. Anonymous

      Tnx mcn

    2. Anonymous

      Ekak balala nawththnna bene okkoma ikmnta denno

  17. Akila

    Thanq so much. Anith tikath ikmanin denna❤️

  18. Anonymous

    Thanks sago sub ekata

  19. Anonymous

    thanks sub akata

  20. viraj

    thanks.......

  21. No name

    Thanks machn

  22. mihin mindiya

    sub ekata thank you idiriyata ena evagath ona

  23. Lasitha

    EPISODE 3 IKMANAA DANNA

  24. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  25. sikka

    ikmanatama next epiye sub ekath dennako please

  26. theeraka widuranga

    ko 3wni eka

    1. sudammi

      ekane bn thama naha

  27. Shalika

    E3 dennako

  28. Anonymous

    3rd episode ekath dennko

  29. Sankalpa

    E03 ekath ikmanata demu

  30. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  31. Eshan Lakpriya Mutumala

    Thanks For The Subtitle..The Last Kingdom Season 5 Subtitle tikath ona ..plz

  32. Nipun

    Epi 3 eke indala issarahata sub tika one ikmanata

  33. Anonymous

    ep 3t kooo

  34. Rasadini H Vissundara

    3 weni episode eke sub ekath ikkmnt dann.

  35. Irusha

    anith epi walath sub ikamanata one plzzzzzzzz

  36. Nashad3

    Tnx sub ekata epiisode 3 ekath one :)

  37. Anonymous

    3 sub one ayiyo

  38. Anonymous

    ඉතුරු සබ්ටයිට්ල් ටික දෙන්න අයියෝ

  39. rv

    ikkmanat sub dennko ithuru tike

  40. rv

    ikkmanat sub dennko ithuru epi tike

  41. rv

    sub dennko ithuru epi tike

  42. Avishka

    Cobra kai wagay athal denna epa aiyo

  43. Shalika

    Epi 3 nedda

  44. Isuru dhananjaya

    Ane please anit episodes wlt ikmnt sub ek denn puluwnd ?

    1. Shalika

      සබ් දෙන්නේ නැතිව අගේ කරනවා නේද....

  45. Isuru dhananjaya

    සිය පාරකට වැඩිය පේජ් එකට ඇවිල්ලා බැලුවා ඊලග episode එක දාලද කියල. එක්මනට දෙන්නකො අය්යෝ

    1. nipun

      me too

    2. Tharuka

      Sub ekata bohoma sthuthi.. Lesi wadak neme ne podden podda krna me wade.. Bln innwa 3 weni epi ekath dai kiyala.. Jaya wewa

  46. Anonymous

    Ilaga ekath ikmanata denna

  47. Nipun

    ithuru epi tika thaama natthe aii dan dawas dekak balagena innawa please ikmanata subtitle tika danna epi 3 indala issrahata

  48. Pavan pavithra

    කෝ අනේ අනිත් ටික දෙන්නකෝ ....දවසක් ඇර දවසක් නැතුව sub ගහන කට්ටිය වැඩි කරන්න...එක දවසක් ඇතුලත ඔක්කොම ටික දෙන්නකෝ..

    1. Chathupa

      Epi 3na denno ikkmanata
      Inna baruwa inne me

  49. පසන්

    ඇත්තටම ගොඩක් ස්තූතියි මේ කරන කාර්‍යබාර්‍යයට. නමුත් මේ වගේ ෆේමස් සීරිස් වල සබ් එක ඔය වගේ පරක්කු කරන්න එපා. ඉස්සර මේ වගේ ඒවට දවසෙන් දෙකෙන් ඔයාලා සබ් දුන්නා. දැන් ඒ උනන්දුව නැති වෙලා. අලුතෙන් එන වෙබ් සයිට් වල අලුත් ෆිල්ම් ටිවි සීරීස් පවා දැන් ඉක්මනට දෙනවා බයිස්කෝප් අඩවියට කලින්. අපිට දුකයි මේ වගේ වෙනකොට මේ සයිට් එකේ. පරණම සයිට් එකක් ගොඩක් හොඳ කතාවල් අතැරලම දාලා වෙනත් වෙනත් ඒව කරනවා ඒවට මුල් තැන දීලා

    1. jeewa

      බයිස්කොප් එක දැන් ඉස්සරට වඩා සෑහෙන්න පරක්කුයි! මේච්වචර hype එකක් තියෙන සීරීස් එකක් spoil නොවී බලාගන්න බැරිවෙනවා

  50. jeewa

    ඉතරි ටීක දාමු ඉක්මනට❣

Load more comments