ස්ට්‍රෙන්ජර් තින්ග්ස් කතා මාලාවේ තුවෙනි කොටස නැතුව අරගලයක් කරපු බව පේනවා දෙවෙනි කොටසේ කමෙන්ට් සෙක්ෂන් එකේ. හේතු කියල තේරුමක් නැති නිසා එකම හේතුව කොටස් ටික සේරම ඒක දිගට ලබා දෙන්න අවශ්‍ය නිසා යම්කිසි ප්‍රමාදයක් උනා කියල විතරක් කියන්නම්. මින් ඉදිරියට හත්වෙනි කොටස දක්වා එපිසෝඩ් සියල්ලම ඔයාලට ප්‍රමාදයකි…

ස්ට්‍රෙන්ජර් තින්ග්ස් කතා මාලාවේ තුවෙනි කොටස නැතුව අරගලයක් කරපු බව පේනවා දෙවෙනි කොටසේ කමෙන්ට් සෙක්ෂන් එකේ. හේතු කියල තේරුමක් නැති නිසා එකම හේතුව කොටස් ටික සේරම ඒක දිගට ලබා දෙන්න අවශ්‍ය නිසා යම්කිසි ප්‍රමාදයක් උනා කියල විතරක් කියන්නම්. මින් ඉදිරියට හත්වෙනි කොටස දක්වා එපිසෝඩ් සියල්ලම ඔයාලට ප්‍රමාදයකින් තොරව ලැබේවි.
කලින් කොටසේදී උන දේවල් ඔයාලට කියල වැඩක් නැති වෙයි ඒ නිසා මේ කොටසේ වෙන දේවල් ටිකක් වගේ කියන්නම්. රින්කෝ මේනියා එකේදී ඉලෙවන් හොඳ රෝද සපත්තුවකින් ඇන්ජෙලාට සංග්‍රහා කලාට පස්සේ තත්වේ තව ටිකක් වෙනස් අතකට හරිගෙන එනවා. මොකද ප්‍රසිද්ධියේ පහර දීමක් එක්ක ඉලෙවන්ට නිකම්ම මේ කාරණාවෙන් ගැලවෙන්න ලැබෙන්නේ නැහැ. ඉලෙවන් බලන්න ආපු මයික්ට වෙන්නේ ඉලෙවන් එක්ක කෙසේ වෙතත් වෙනස්ම විදිහේ අත්දැකීම් ටිකක්. ඒ වගේම ජෝයිස්ට ලැබුණු පාර්සලය හරහා ලැබුන පණිවිඩයෙන් ජොයිස් හොපර්ව බේරගන්න උත්සාහයක යෙදෙනවත් දකින්න ලැබේවි.
ඒ අතරේ ෆ්‍රෙඩ් සහ ක්‍රිසි දෙන්නගේ මරණ වලින් පස්සේ හෝව්කින්ස් වල ෂර්ලොක් හෝම්ස්ලා ටික එඩි බේරගන්න මරණ වලට ඇත්තම හේතුව හොයන්න පටන් ගන්නවා. ඉතින් මේ මට්ටමෙන් මම දැනට නතර වෙන්නම්. ඊළඟ කොටස විතරක් නෙමෙයි හත්වෙනි කොටස දක්වා සේරම ටික හෙට දිනය තුල ඔයාලට ලැබේවි. කමෙන්ට් බොක්ස් එක රත් කරපු කමෙන්ට් ගොඩක් දාලා කලින් එපිසෝඩ් එකේ සබ් එක කරපු මල්ලිව දිරිගන්වපු හැමෝටම ජයෙන් ජය ! ආයේ මුණ ගැහෙමු!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
25,681 downloadsDownload Stranger-Things-S04-E03.zip34 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
- #2022
- #Brett Gelman
- #Caleb McLaughlin
- #Charlie Heaton
- #David Harbour
- #Editor's Pick
- #Finn Wolfhard
- #Gaten Matarazzo
- #Joe Keery
- #Matthew Modine
- #MaxxA
- #Maya Hawke
- #Millie Bobby Brown
- #Natalia Dyer
- #Netflix
- #Noah Schnapp
- #Offbeat
- #Priah Ferguson
- #Sadie Sink
- #Season 04
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Stranger Things
- #Stranger Things Season 04
- #Subtitles
- #Winona Ryder
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
- #හසන්ත වික්‍රමරත්න
42 comments
Sk
Anonymous
Finally ❤️
Thanks for sub
Anonymous
thank you very much! siya prak vitara beluwa dilada kiyala...
nawaththala dala tiyana anith tv series walatath sub dennaAnonymous
Supiri
Anonymous
tnxs sub ekata
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Pavan pavithra
Thanks sub ekata.....but anith tikath davask athulatha denna පුළුවන් nm hodai
Anonymous
THANKS SUB EKARTA.
Spider
Hasantha ayyath wadeta bahala..aayi kathaa dekak naa sub nam supiriyatama thiyewi
sub ekata godak thanks....issarahatath sub karanna shakthiya labeewa
Tharindu
Ade supiri ayye..... thanks❤️ ithuru tikath ikmanta oni
Anonymous
බුදු සරණයි,තැන්ක් යූ ආදරෙයි
Anonymous
Hasantha ayya thanx hode. S04 eke part 1,2 dekatama sub denn hode.
No name
Thanks sub ekata
Anonymous
Sub එකට ස්තුතියි ඉලග sub ටිකත් ඔනි
Anonymous
Eng sub dan balalath iwarayi dan
Anonymous
Dan sub tika roll karala gahaganin P@##
Anonymous
Ade baninna epa bn. Api itm sub gnne salli dila nemei ne.eyala nikn ne bn denne.sub eka parakku wuna thama itm.kmk n itm mnw krnnd.
Anonymous
අනිත් ටිකත්දීපන් ඉක්මනට
Sandaru Nimsara
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ❤️
Valhalla
Hasantha aiye aye sub prkku unoth ekt hethuw comment ekk widiyt puluwn nn daan na. Meke inna ewn salli dil gnnw wgene oylt banin ne. Me gonnu kiyna ewa ganan gnnep oyl krn wde digtm krgen ynna.
Sub ekt thanks..
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
යුරාන් ධනුක (දනුවා)
උපසිරසියට බොහෝම ස්තූතියි අයියේ
Bimsara Yashan(ඔලිව)
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි හසන්ත අයියේ. ජයවේවා!
Anuja Lakshitha
thanks ayye sub ekt
Hasanka Sandaruwan
Godaaak Isthuthi...
Pasindu Madumal
සිංහල උපසිරැසියට තුති. ජය!❤️
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!sahangayantha
thanks a lot saho sub ekata
Aki
අම්මෝ උදේ දවල් රෑ හැමවෙලේම බැලුවා සබ් දෙනකම්.
malith madhushan
හසා අයියේ බොහොම ස්තුතියි උපසිරසට, පට්ට ආසාවෙන් බලන් හිටියේ එනකන්
Lahiru Lakshan
thanks machn....
Yasindu Kalana
Thank you ayiye
Anonymous
මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️
Thilinda Randeera
ස්තූතියි සහෝ දිගටම දෙන්න
Anonymous
sub ekata thanks
Pavith Wijesooriya
ගොඩක් ස්තූතියි අයියේ සබ් එකට....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks for Sub!
lakshan
thanks .......................
THISANGA
niymy sub niymet thibuna
thnks!Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Stranger Things [S04 : E03] Sinhala Subtitles | රාක්ෂයා සහ සුපිරි වීරයා [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2022/05/Stranger-Things-Season-4-1.0.jpg)



කාන්තාරෙට දිය පොදක් වැටුනා වගේ. sub එකට tnx එනකන් බලන් හිටියෙ මෙච්චර දවස්..