Watch Trailer

Stranger Things [S04 : E04] Sinhala Subtitles | හිතවත් බිලී! [සිංහල උපසිරැසි]

පසුගිය කොටසින් ක්‍රිසීගේ මරණයට හිතුවට වඩා අවධානයක් ලැබෙන්න ගත්තා. කොටින් ඇමරිකානු හමුදාව පවා මේ ගැන හොයන තත්වයට ඇවිල්ලා තිබුනේ. මේ ගැන හොයන්න හිතාගෙන ඇමරිකානු හමුදාවෙන් සෑම් ඔවන්ගෙ ගෙදරටම ගියෙ මේ ගැන විස්තර හොයන්න. මොකද එයාලා විශ්වාස කරන විදිහට ක්‍රිසීගේ ගුප්ත මරණයට වගකිවයුතු කෙනා එල්. මේ අතරේ එල්ව…

පසුගිය කොටසින්

ක්‍රිසීගේ මරණයට හිතුවට වඩා අවධානයක් ලැබෙන්න ගත්තා. කොටින් ඇමරිකානු හමුදාව පවා මේ ගැන හොයන තත්වයට ඇවිල්ලා තිබුනේ. මේ ගැන හොයන්න හිතාගෙන ඇමරිකානු හමුදාවෙන් සෑම් ඔවන්ගෙ ගෙදරටම ගියෙ මේ ගැන විස්තර හොයන්න. මොකද එයාලා විශ්වාස කරන විදිහට ක්‍රිසීගේ ගුප්ත මරණයට වගකිවයුතු කෙනා එල්.

මේ අතරේ එල්ව පොලිසියෙන් ඇවිල්ලා කුදලගෙන ගියා ඇන්ජෙලාට තදබල විදිහට පහර දුන්න නිසා. එයාගේ කට උත්තරේට අනුව එල් වැරදියි කියල ඔප්පු වීගෙන ආව නිසා එයාව වෙනමම තැනකට මාරු කරන ගමන් හිටියෙ. ඒත් සෑම් සෑම් ඔවන් එයාගේ බලය පාවිච්චි කරලා එල්ව එතනින් අරං ගියෙ ආපහු වතාවක් එයාගේ බලය ලබාගන්න උදව් කරන පොරොන්දුවෙන්.

ජොයිස් වගේම මරේ දෙන්නා ඇලස්කා වලට ගොඩබහින අතරේ හොපර් හිරේ ඉදන් එයාගේ පලා යන සැලැස්මේ ඉතිරි වැඩ ටික කරන් ගියා. එයත් එක්කම වැඩ කරන කෙනෙක් ලවා උස් මිටියෙන් ගහලා එයාගේ කකුල් වලට දාලා තියෙන මාංචු ගලවගන්න අවස්ථාව එයාට ලැබුනා.

නැන්සි වගේම රොබින් දෙන්නා පුස්තකාලයට ගියෙ වික්ටර් ක්‍රීල් ගැන තොරතුරු හොයන්න. ඉතිං එයාලට දැනගන්න ලැබෙනවා වික්ටර් ක්‍රීල් කියන්නෙ ඩීමන් කෙනෙක් කරපු මිනිමැරුමකට චෝදනා ලබලා සිරගත වෙච්ච කෙනෙක් කියලා. එයාලා විශ්වාස කලේ ඒ කියන ඩීමන් වෙක්නා කෙනෙක් කියලා.

මේ වෙද්දී ක්‍රිසීගේ මරණයට වගකිව යුත්තා එඩි කියලා මතයක් ඇතිවෙලා තිබුනේ. මේ නිසාම ක්‍රිසීගේ පෙම්වතා වෙච්ච ජේසන් එයාගේ බාස්කට් බෝල් ටීම් එකේ තවත් කට්ටියක් එක්ක එඩිව හොයාගෙන යන්න පටන් ගත්තා. ඒත් මේක සාමාන්‍ය හොයා යෑමකට එහා ගිය දඩයමක් නිසා ලූකස් මේ අයව අතහැරලා දාලා ගියා.

මැක්ස්ට මතක් වුන දෙයක් තමයි ක්‍රිසී මැරෙන්න කලින් ඉස්කෝලේ හිටිය කවුන්සිලර් ලගට ගිය කෙනෙක් කියලා. එයා කවුන්සිලර්ගේ ලොකර් එකේ යතුරු හොරකම් කරලා ක්‍රිසී වගේම ෆ්‍රෙඩිගේ ෆයිල් අරං බලද්දී එයාට දකින්න ලැබුනා මේ දෙන්නටම තිබුණු PTSD රෝග ලක්ෂණ තමයි මැක්ස්ටත් පහුගිය දවස් ටිකේ ඇතිවෙලා තිබුනේ කියලා. ඒ වගේම පහුගිය කොටස අවසන් වුනේ මැක්ස්ටත් වෙක්නාගේ උස ඔරලෝසුව දිස් වෙන්න පටන් අරගෙන.

අද කොටසින්

ඒ උස ඔරලෝසුව දකිනවා කියන්නෙ සුබ දෙයක් නෙවෙයි කියලා ඕන කෙනෙක් දන්නවනෙ. ඉතිං මැක්ස්ට තේරුම් යනවා එයාගේ මරණයට තමන් ලං වෙන විත්තිය. මේ නිසාම එයා මැරිලා ගියොත් කියලා හිතාගෙන ඒ වෙනුවෙන් සූදානම් වෙනවා. මැක්ස් ඇත්තටම මැරිලා යයිද? නැත්තම් ජීවීතේ බේරගන්න ලැබෙයිද කියලා හතරවෙනි කොටසින් දැකගන්න ලැබේවි.

මොකද වෙන්නෙ කියලා බලලම ඉන්නකො එහෙනම්. පස්වැනි කොටස අරගෙන යුරාන් ඔයාලව මුණගැහෙන්න ඒවී.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

25,391 downloadsDownload Stranger-Things-S04-E04.zip40 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

25,391 downloadsDownload Subtitles40 KB

32 comments

  1. Navod Madusanka

    Thank you very much bro.

  2. Sankalpa

    Sub ekata thanx saho!

  3. Lasitha

    thanks.........

  4. No name

    Thanks sub ekata

  5. Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  7. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  8. යුරාන් ධනුක (දනුවා)

    උපසිරසියට බොහෝම ස්තූතියි චාමර සහෝ

  9. Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

  10. Anonymous

    Thanks sub ekata

  11. Anonymous

    Thanks

  12. Anuja Lakshitha

    thanks ayye sub ekt

  13. Anonymous

    thanks!!

  14. Pasindu Madumal

    සිංහල උපසිරැසියට තුති. ජය!❤️

  15. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  16. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  17. sahangayantha

    thanks a lot saho sub ekata

  18. Lahiru Lakshan

    thanks machn....

  19. chinthaka.max4

    thankx machan

  20. Anonymous

    මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️

  21. Thilinda Randeera

    ස්තූතියි සහෝ දිගටම දෙන්න

  22. Pavith Wijesooriya

    මේ එපියටත් සබ් එක ලබා දීම ගැන ගොඩක් ස්තූතිවන්ත වෙනවා චාමර අයියේ...

  23. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. Dewadithya

    Thanks for Sub!

  25. Anonymous

    Thanks❤

  26. lakshan

    thanks ....................

  27. THISANGA

    ara Jumanji eke බෙර සද්දෙ වෙගේ
    meke ඔරෙලා්සුව
    ''-''

  28. THISANGA

    niymy sub supiriyt thibuna
    thanks!!

  29. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!

  30. indumina

    thanks for sub

  31. indumina

    good gob

  32. Anonymous

    ❤️thaks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.