Watch Trailer

Stranger Things [S04 : E06] Sinhala Subtitles | පැට්‍රික් ඝාතනයට මුල එඩීද? [සිංහල උපසිරැසි]

පසුගිය කතාවෙන්… කලින් කතාවෙන් දැක්කනේ එලවෙන් ආයෙම එයාගේ බලය ලබාගන්න ඩොක්ටර් බ්‍රෙනර්ගේ ලැබ් එකට අරගෙන යනවා. ඒවගේම අපිට බලාගෙන්න පුළුවන් වුණා ඇලස්කාවේ හිරවෙලා ඉන්න හෝප්වයි බේරෙන්න කප්පම් දුන්න ආරක්ෂයා නිලධාරියාවයි යූරී පාවා දෙනවා. ඒක නිසාම මේ දෙන්නව රහසිගත හිරගෙදරකට ගිහින් දානවා. ඒකේ හරිම අභිරහස් සි…

පසුගිය කතාවෙන්…

කලින් කතාවෙන් දැක්කනේ එලවෙන් ආයෙම එයාගේ බලය ලබාගන්න ඩොක්ටර් බ්‍රෙනර්ගේ ලැබ් එකට අරගෙන යනවා. ඒවගේම අපිට බලාගෙන්න පුළුවන් වුණා ඇලස්කාවේ හිරවෙලා ඉන්න හෝප්වයි බේරෙන්න කප්පම් දුන්න ආරක්ෂයා නිලධාරියාවයි යූරී පාවා දෙනවා. ඒක නිසාම මේ දෙන්නව රහසිගත හිරගෙදරකට ගිහින් දානවා. ඒකේ හරිම අභිරහස් සිද්ධිවගයක් සිදුවෙන බව අපිට තේරුණා නෙහ්. එයාලව පාව දුන්න යූරි ඇමරිකාව ඉඳන් හෝප්ව බේරගන්න ආව මෞරිවයි ජොයිස්වයි මුලා කරල එයාලවත් මුදලට විකුණන්න හදනවා. ඒවගේම මැක්ස්ට වුණු ශාපය නිසා එයා දැකපු දේවල් එක්කහු කරල වෙක්නාගේ ගෙදර හොයන් එයාගේ ගෙදරට ගිහින් සෝදිසි කරනවා. ඒත් ඒක්කම වෙක්නාගේ ඊළඟ ගොඳුර පැට්‍රික් විදියට ගොදුරු වෙලා තමයි කතාව ඉවර වෙන්නේ.

අද කතාවෙන්…

ප්‍රැටික්ගේ මිනීමැරුමත් එක්ක මුළු හෝව්කින්ස් නගරයම තවත් භීතියට පත් වෙනවා. පොලීසියට වැඩි වෙනවා වගේම එයාලා තවත් මේක සෝදිසි කරන්න ගන්නවා. ඒ අතරතුර අපරාධයක් නොකළ එඩීව බේරගන්න යාලුවෝ කරන්න පුළුවන් හැමදෙයක්ම කරනවා ඔයාලට බලාගන්න පුළුවන්. වෙක්නාගේ ගෙදර අභිරහස මෙයාලා විසඳුවද? වෙක්නාව හොයාගෙන මැක්ස්වයි එඩීවයි මෙයාලට බේරගන්න පුළුවන් වෙයිද? එහෙනම් අද කතාවෙන් ඒක බලමු. ❤

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

25,823 downloadsDownload Stranger-Things-S04-E06.zip39 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිදු මදුමාල් (පසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-11-12
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

පසිදු මධුමාල්

Subtitles

25,823 downloadsDownload Subtitles39 KB

33 comments

  1. Dean Winchester

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  3. Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

  4. No name

    තව එකයි තෑනක්ස් සබ් එකට

  5. Harindra

    සබ් ටික එක දිගට දෙනවට තැන්ක්ස් Brothers ❤️ Great Work!

  6. Sankalpa

    Sub ekata thanx saho

  7. Navinda

    ගොඩක් ස්තුතියි

  8. jeewa

    tnx bro❣❣

  9. Nipun

    Thanks sub walata adama ikmanata 7 weni epi ekath danna

  10. jeewa

    7ත් ඉක්මනට අදම දාමු❣

  11. Anonymous

    Thanks bn

  12. Sameera

    Thank you very much Bro

  13. යුරාන් ධනුක (දනුවා)

    උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ

  14. Anonymous

    thankuuuuuuuuuuuuuuuuuuuuuuu

  15. Anonymous

    THANKS!!

  16. Supun Kaushalya

    තෑන්ක්ස්

  17. Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ❤️

  18. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  19. sahangayantha

    thanks a lot sis sub ekata

  20. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  21. Anonymous

    thank u

  22. Yasindu Kalana

    Thank You

  23. Lahiru Lakshan

    thanks machn...

  24. මදුක

    8 යි 9 යි සබ් එක දාන්න දෙයියො

  25. Anonymous

  26. chinthaka.max4

    thankx machan

  27. Anonymous

    බොහොම ස්තූතියි සහෝදරයා ලබාදුන්න උපසිරැසියට.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️

  28. Pavith Wijesooriya

    ගොඩක් ස්තූතියි සබ් එකට...

  29. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  30. Dewadithya

    Thanks for Sub!

  31. lakshan

    thanks ......................

  32. THISANGA

    niymy
    thnks @@

  33. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!