එතෙක් මෙතෙක් බිහිවුණු දැවැන්තම කතා මාලාවක හතර වෙනි කතා සමයේ පළමු කොටසේ අවසන් කොටස අරගෙනයි මේ එන්නේ. පළවෙනි කොටසෙදි මතක් කරත් වගේ මේ සීසන් එක Vol. 1 සහ Vol. 2 විදිහට කොටස් දෙකකින් නෙට්ෆ්ලික්ස්ලා අරන් එන්නේ. Vol. 1 එක මේ කොටසින් අවසන් වෙනවා. මේ සීසන් එකේ ඉතුරු කොටස් දෙක බලන්න ජූලි පළවෙනිදා වෙනකන්ම බල…

එතෙක් මෙතෙක් බිහිවුණු දැවැන්තම කතා මාලාවක හතර වෙනි කතා සමයේ පළමු කොටසේ අවසන් කොටස අරගෙනයි මේ එන්නේ. පළවෙනි කොටසෙදි මතක් කරත් වගේ මේ සීසන් එක Vol. 1 සහ Vol. 2 විදිහට කොටස් දෙකකින් නෙට්ෆ්ලික්ස්ලා අරන් එන්නේ. Vol. 1 එක මේ කොටසින් අවසන් වෙනවා. මේ සීසන් එකේ ඉතුරු කොටස් දෙක බලන්න ජූලි පළවෙනිදා වෙනකන්ම බලන්න ඉන්න වෙනවා ඔන්න.
ඉතිං මේ සීසන් එක රිලීස් වෙලා අදට සතියක් වෙනවා. ඒ ඇතුලත වාර්තා ගණනාවක් බිඳින්න Season 4 Vol. 1 සමත් වෙනවා. මේ වෙනකොට මිලියන 286 ක නැරඹුම් පැය ගාණක් සමඟින් ලොව වටා රූපවාහිනී කතා මාලා ලැයිස්තුවල අංක 1 ට එන්න ස්ට්‍රේන්ජර් තින්ස්වලට පුලුවන් වෙලා තියෙනවා.

ඒ සම්පූර්ණ නැරඹුම් පැය ගාණ පසුගිය සතිය තුළ සෑම කතා මාලාවක්ම පසු කරන්න සමත් වී තියෙනවා.

මේ සීසන් එක සම්පූර්ණයෙන්ම ගත වුණේ වෙක්නාගේ මිනී මැරුම් එක්කනේ. මේ වෙනකොට හෝකින්ස්වල නැවතත් මරණයේ භීතිකාව පැතිරෙමින් තියෙනවා. මේ අභිරහස් මරණ ගැන හෝකින්ස්වල මිනිස්සු කලබලයට පත් වෙලයි ඉන්නේ. කොහොම හරි හැමෝම වගේ ඇඟිල්ල දික් කරන්නේ අසරණ එඩීට.
ඒත් අප්සයිඩ් ඩවුන් එක ගැන දැනීමක් තියෙන අපේ සෙට් එක කොහොම හරි දැනගන්නවා මේ මිනීමැරුම් පස්සේ ඉන්නේ අප්සයිඩ් ඩවුන්වල කෙනෙක් කියලා. පුරුදු විදිහට එයාලා D&D ගේම් එකෙන් ඉන්ස්පයර් වෙලා මේ අත්භූත සතුරට “වෙක්නා” කියන නම දානවා.
කලින් කොටසෙදි කට්ටිය තේරුම් ගන්නවා හෝකින්ස්වල ආයෙත් ගේට් එකක් විවෘත කරලා තියෙන බව. ඉතිං කට්ටිය මාලිමා මාර්ගයෙන් ගේට්ස් එක හොයාගෙන යනවා. ඉතිං කට්ටියට කොහොම හරි හෝකින්ස්වල ලවර්ස් ලේක් එක යට ගේට් එකක් හොයාගන්නන පුලුවන් වෙනවා. මේ අතර තුර පොලීසියෙන් මෙතනට එන්නෙ එඩීව හොයාගෙන. පොලීසියේ අවදානය වෙනස් කරන්න ගිහින් මැක්ස්, ඩස්ටින් සහ ලූකස් තුන්දෙනා පොලීසියට අහුවෙනවා. ඒ එක්කම වගේ ගේට් එකෙන් ස්ටීව්ව ඇදලා ගන්නවා. ස්ටීව්ව බේරගන්න නැන්සි, රොබින් සහ එඩී තුන්දෙනාම අප්සයිඩ් ඩවුන් එකට යනවා.
මේ අතර තුර රුසියාවේදී හොපර් මරණයේ අග ඉන්නේ. රුසියාවේ ඩෙමගෝගන් කෙනෙක් ඉන්න බවත්, හොපර් ඇතුලු පිරිසව ඩෙමගෝගන්ගෙ ගොදුරක් වෙන්න යන බවත් හොපර් තේරුම් ගන්නවා. ඒත් හොපර් වෙනුවෙන් උදවු මග එන ගමන්…
ඉතිං මේ අරන් එන හත්වෙනි කොටස තමා මේ වෙනකන් නිකුත් වුනු එපිසෝඩ්වලින් දිගම Stranger Things එපිසෝඩ් එක වෙන්නේ. ඒ පැය එකයි විනාඩි හතළිහකට ආසන්න ධාවන කාලයක් එක්ක. මේ එපිසෝඩ් එකට IMDB දර්ශකයේ 9.7 ක ඉතාම ඉහළ අගයක් ලැබිල තියෙනවා.
ඉතිං මේ කොටස ගැන මම වැඩි දෙයක් ස්පොයිල් කරන්න යන්නෙ නැහැ. ඒත් එක දෙයක් විතරක් කියන්නම්. මේ කොටසින් තමා ඔයාලට කතා මාලාවේ පළවෙනි අදියරේ ඉඳන් ඇතිවුනු ප්‍රශ්න ගොඩකට උත්තර ලැබෙන්නේ. ඒ වගේම කවුද මේ වෙක්නා, ඇයි වෙක්නා මිනිස්සු මරන්නේ කියලත් අද කොටසින් පැහැදිලි කරනවා.
එහෙනම් ඊළඟ කොටස එන්නේ ජූලි පළවෙනිදා. ඉතුරු ටික බලන්න තව මාසයක් විතරක් ඉන්න තියෙනවා… එහෙනම් තුළින් මම සමුගන්නවා. ආයෙත් දවසක හමුවෙමු.
See you on the Other Side
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
29,201 downloadsDownload Stranger-Things-S04-E07.zip42 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සචින්ත කල්හාර බෙනට් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-12-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සචින්ත කල්හාර බෙනට්
Subtitles
- #2022
- #Brett Gelman
- #Caleb McLaughlin
- #Charlie Heaton
- #David Harbour
- #Editor's Pick
- #Finn Wolfhard
- #Gaten Matarazzo
- #Joe Keery
- #Matthew Modine
- #MaxxA
- #Maya Hawke
- #Millie Bobby Brown
- #Natalia Dyer
- #Netflix
- #Noah Schnapp
- #Offbeat
- #Priah Ferguson
- #Sadie Sink
- #Season 04
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Stranger Things
- #Stranger Things Season 04
- #Subtitles
- #Winona Ryder
- #සචින්ත කල්හාර බෙනට්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
131 comments
Anonymous
Induwara
ඉතුරු සබ් ඔක්කොම එක දවසෙ දුන්නට Baiscope Crew එකට පට්ට තැන්ක්ස්.. අර බැනපු උන් වෙනුවෙන් මම් සමාව ඉල්ලන්ම්.. ❤️ S O R R R Y!
Thanks Again! ❤️
Rohana
Ayi bn malli uba sorry kiyanne. Meyala sub dunne nathi hindane api banne. Prakku welahari sub dunnu ekata sathutuy.
Navinda
ඇත්ත බන්
හිෂාන් සමරසිංහ
Ewww... මුන් මේ නිකං දෙන දේටත්, පොඩ්ඩ පරක්කු වුණ ගමන් බනින උන් නම් සාපයක්... ඔච්චර ඔස්තාර්ලා නම්, මේක එන්නේ නැතුව, English Subtitles එක්ක බලපන්කො...
Sub එකේ lines 50-60 ක් කරද්දී current යද්දී, රටේ මේ වගේ ප්‍රශ්න ගොඩකුත් තියෙද්දී, කට්ටිය බණිනවා නම්, ඒ බණින්නේ මිනිස්සු වෙන්න බෑ...
Induwara
නැම මුන් කට්ට කාගන,වැඩ තියෙද්දිනෙ මේම කරන්නෙ. අනික ඒ දවස් 2,3ක් පරක්කු උනාට අද ඔක්කොම එක පිට දුන්නා. වෙන උන් එහෙම නම් ඒ බැන්න ඒවට තව හිතලා පරක්කු කරනවා. ඒත් ඒම කලේ නැ. අපි මේවා freeනෙ ඩවුන්ලෝඩ් කරන්නෙත්. ඒ හින්දා අර මළ පැනලා කැගහපුවට Sorry කියන්ඩ ඕන..
Anonymous
Thanks bn
Sameera
උපසිරැසි ලබා දුන් සියලුම දෙනාට බොහොම ස්තූතියි!
යුරාන් ධනුක (දනුවා)
උපසිරසියට බොහෝම ස්තූතියි මල්ලි
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Rohana
Oka kalinma dennane thibbe. Ehenam mama baninneth nane.sub ekata sthuthi saho. Jayaveva kollo.
No name
Thanks kattiyatama
Anonymous
banne hadaganna ne matto :)))
Bimsara Yashan(ඔලිව)
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!
Anonymous
thanks sub ekata
Naara
බැන්නට මැරිලත් පැයක් ආදරේ සබ් දීපු සෙට් එකටම...ජය වේවා!!!
Anonymous
THANKS!!
Anonymous
අරගලයේ ප්‍රතිපල බන් මේ
viraj
thanks.......
ශශී ඩී.ජාගොඩ
බොහොම ස්තුතියි සහෝ ❤️
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!Sandaru Nimsara
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ
sahangayantha
thanks a lot saho sub ekata
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Anonymous
tannqq deyyoo
Anuja Lakshitha
thanks kollo sub ekt
Rk
Season 4
Enakan balan Inna mamathilina
thx bn .මචං පුලුවන්නම් The Terror season 2 එකට සබ් දෙන්න .පට්ටම සීරීස් එකක්
thilina
thx bn .The Terror season 2 එකට සබ් දෙන්න .පට්ටම සීරීස් එකක්
Ashan
ස්තූතියි මචං
Yasindu Kalana
Thanks ban
Lahiru Lakshan
thanks machn.....
Pasindu
Aluth dekath ikmanata denmu kollo
Ashan Chamikara
epi 08 sub ikmnta ona
sasindu senehas nerd
epi 8 th awilla bn ikmanata oneeeeeeeeeeeeeeeeeeee
Pasindu
Anith dekath ikmanata demu machan
Anonymous
ikmanata dandooo
@Isuru
Stranger Things Volume 2 එකටත් සිංහල Subtitles ඕනේ
Anonymous
Vol 2 eka ikmanta denna
Rashan
Vol 2 sub
Kawada wgeda denne mchnNoty
කවදාද සබ් එක දෙන්නේ... ඉක්මන්ට දෙන්න සගෝ
Ravindu
ඉක්මනට දුන්නොත් ගොඩක් වටිනවා කොල්ලනේ
Anonymous
vol 2 sub eka ada denawada
pasidu
vol 2 sub eka ada denawada
pasidu
vol 2 sub eka ada denawada
ikmanta ona machnLahiru Bandara
thma nathei?
Nipun
Ikmanata sub deka dannako bn natthan spoil wenawa parakku weddi kathawe thiyana hype ekath yanawa bn ikmanata denna sub deka
kasun
mchn vol 2 sub ona.
Akila Shehan
adee ada dahallako mchnlaaaa
@Isuru
Episode 8 Sub එකනම් හොදටම පරක්කුයි මචල්ලා
Anonymous
Sub dennako aiyooo
turbo
Nq bn komqth wela ynwa bn mokad film ekkta sub karnwa wgei pya gnak tiyenwa episode ekkk
Anonymous
සබ් එක දෙන්නෝඔ
Annonyomus
Sub eka diynko ubla site eknm melo rahk na oi mkkhri relase wela sathiyk witra giyata passe ubla sub denne hype ekath na ema blddi
Anonymous
ehema kiyanna epa yakooooo thopita sub eka dena eka madida pago
Annonyomus
Uba ube wadak bln hitapn haraka ubata sub dunnda dan methana puca denne
Nipun
Adee aii bn mechara welaaa ikmanata dennakoo
Anonymous
Machan episode deka film dekak wagene bn ekai parakku aththe kohoma hari heta wenakota dekama ekapara dinnoth ela neththam wedak na
Anonymous
Spoil novi balanna ona neththam wedak na
sasindu nurd do u copy
ane sub eka dennakoooooooooooooooooooooooooooooooooooooo
Anonymous
8යි 9යි දෙකම ඉක්මනට දෙමු FB එකේ spoil කරන පිස්සො හැමතැනම! ගියපාර මේ comment section එකටත් ඇවිත් spoil කරලා ගිහින් තිබ්බා. එච්චරටම කහන උන් ඉන්නවා
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Stranger Things [S04 : E07] Sinhala Subtitles | වෙක්නාගේ සුල මුල [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2022/05/Stranger-Things-Season-4-1.0.jpg)



සබ් එකට ස්තූතියි.ඔක්කොම සබ් දෙනකන් හිටියෙ සීසන් 4 බලන්න.