මාසයකටත් වඩා ගත වුනාට පස්සේ ආයෙත් Stranger Things ඔයාලා මුනගැහෙන්නයි සූදානම. කලින් කතා සමයන් වගේ නෙවෙයි, මේ සීසන් එක කොටස් දෙකකටනෙ රිලීස් වුනේ. ඉතිං කොටස් දෙකකින් සමන්විත වෙන Vol. 2 ජූලි පළවෙනිදා රිලීස් වුනා. මේ අරන් එන්නේ හතර වෙනි අදියරේ අවසන් කොටස් දෙකේ පළවෙනි කොටස. මුලින්ම අපි කලින් සීසන් එකේ වු…

මාසයකටත් වඩා ගත වුනාට පස්සේ ආයෙත් Stranger Things ඔයාලා මුනගැහෙන්නයි සූදානම. කලින් කතා සමයන් වගේ නෙවෙයි, මේ සීසන් එක කොටස් දෙකකටනෙ රිලීස් වුනේ. ඉතිං කොටස් දෙකකින් සමන්විත වෙන Vol. 2 ජූලි පළවෙනිදා රිලීස් වුනා. මේ අරන් එන්නේ හතර වෙනි අදියරේ අවසන් කොටස් දෙකේ පළවෙනි කොටස.
මුලින්ම අපි කලින් සීසන් එකේ වුනු දේවල් මතක් කරන් ඉමු.
Vol. 1 සිද්ද වුනේ ස්ටෝරි ආර්ක්ස් හතරක ඇඩ්වෙන්චර්ස් විදිහට.
පළවෙනි එක තමා හෝකින්ස්වල වෙක්නාගේ මිනීමැරීම්.
හතර වෙනි සීසන් එකේ අඳුන්වල දුන්නු වෙක්නා කියන ගොඩක් බලවත් විලන් නිසා හෝකින්ස්වල ආයෙත් ටීනේජර්ස්ලා මිය යන්න ගන්නවා. මේ මරණ පටන් ගන්නේ ක්‍රිසී කියන ගෑණු ළමයත් එක්ක.
මේ මිනීමැරුම වෙන වෙලාවේ ක්‍රිසී ඉන්නේ එඩී එක්ක. ක්‍රිසී මැරෙනව ඇස් දෙකටම දැකගත්ත එඩී බය වෙලා පැනලා යනවා. මේ නිසා මුලු හෝකින්ස් නගරයම මේ මිනීමැරුම කරන්නෙ එඩී කියලා සැක කරනවා. හෝඩුවාවන් පස්සේ හොයන් ගිහින් මෙයාලා හොයාගන්නවා මේ මිනීමැරුම් පස්සේ ඉන්නේ අප්සයිඩ් ඩවුන් එකේ ඉන්න වෙක්නා කියලා.
හැබැයි එඩීගේ ළඟම යාලුවෙක් වුනු ඩස්ටින් එඩීව විශ්වාස කරලා එඩීව හොයන් ගිහින් උදවු කරනවා. මේ අතර තුර වෙක්නාගේ ඊළඟ ගොදුර වෙන්නෙ මැක්ස්. වෙක්නා කොච්චර පවර්ෆුල් වුනත් වෙක්නගෙ බලපෑමෙන් ගැලවෙන්න එක ක්‍රමයක් නැන්සි හොයාගන්නවා. ඒ තමා සංගීතය. මේ ක්‍රමය යොදාගෙන වෙක්නාගෙන් මැක්ස්ව බේරගන්නේ අනූ නවයෙන්.
ඒ වගේම ඩස්ටින් වෙක්නා මිනීමරන්න හේතුව හෝකින්ස්වල අප්සයිඩ් ඩවුන්වලට තවත් දොරටු විවෘත කරන්න කියලත් තර්කයක් ගේනවා. මේ එක ගේට්ටුවක් තුළින් නැන්සි, ස්ටීව්, රොබින් සහ එඩී ඇතුලු වෙලා බොහොම අමාරුවෙනුයි ආයෙත් මතුපිට ලිඔජයට එන ක්‍රමයක් හොයාගන්නේ. අප්සයිඩ් ඩවුන් එකෙන් ගැලවෙන්න ඔන්න මෙන්න තියෙන මොහොතක නැන්සිව වෙක්නාගෙ බලපෑමට අහුවෙනවා.
දෙවෙනි එක තමා රුසියාවට හොපර් හොයන් යන ජොයිස් මුරේ දෙන්නගෙ ස්ටෝරි ආර්ක් එක. කැලිෆෝනියාවේදී ජොයිස්ට අමුත්තෙකුගෙන් පනිවිඩයක් ලැබෙනව රුසියාවට වෙලා හොපර් ජීවතුන් අතර ඉන්නවා කියලා. ඉතිං පනිවිඩය ලැබුණ ගමන් ජොයිස් කරන්නෙ මුරේ එක්ක එකතු වෙලා රුසියාවට යන එක. හැබැයි මේ දෙන්න දන්නෙම නැතුව හොපර් එක්කම උගුලක පැටලෙනවා. ඒත් කොහොම හරි අමාරුවෙන් බේරිල ජොයිස් හොපර් සිර කරල ඉන්න රුසියන් සිර කඳවුරට යනවා. ඒ යනකොට හොපර් ඩෙමගෝගන් කෙනෙක් එක්ක සටනක ඉන්නේ…
ඉතිං ජොයිස් නැති අතරේ එල්, මයික්, විල් හතර දෙනාගේ වගකීම භාරවෙන්නේ ජොනතන්ට.
දවසක් ගත වෙන්න කලින් එල් තමන්ගෙ ඉස්කෝලෙදි කරදර කෙල්ලට පහර දීල කරදරේ පැටලෙනවා. ඒ වෙනකොට තමා හෝකින්ස්වල පටන් ගන්න යුද්ධයේ ඉව වැටුණු ඔවන්ස් එල්ගේ උදවු හොයාගෙන එන්නේ. ඒත් එල්ගෙ පවර්ස් ආයෙත් අරගන්න ප්‍රොජෙක්ට් නීනා එකට යන්න එල්ට සිද්ද වෙනවා. නීනා එකේදි එල්ට ඩොක්ටර් මාටින් බ්‍රෙනර්ව මුනගැහෙනවා.
එල්ගේ යාමත් එක්ක කලබලයට පත් වුනු ජොනතන්, විල්, මයික් සෙට් එක එල්ව හොයන් ප්‍රොජෙක්ට් නීනා එක තියෙන තැනට යනවා.
හත්වෙනි කොටසෙදි අපිට දැනගන්න ලැබෙනවා මෙච්චර කාලයක් අප්සයිඩ් ඩවුන් එකට වෙලා මිනීමරලා තියෙන්නේ 001 කියන එක. හෙන්‍රි ක්‍රීල්, එහෙමත් නැත්තන් 001 කියන්නෙ එල් වගේ සුපර් හියුමන්ලගේ ඔරිජිනල්/ පළවෙනි කෙනාට. මෙයාව යොදාගෙන තමයි එල් වගේ සුපිරි බලයන් තියෙන කට්ටිය නිර්මාණය වෙන්නේ. වෙක්නාගේ එකම අභිප්‍රාය වෙන්නේ මතුපිට ලෝකය ආක්‍රමණය කරන එක.
ඉතිං නැන්සිට මොකද වුනේ, එල්ට ආයෙත් තමන්ගෙ පවර්ස් ලැබෙයිද, වෙක්නාව කොහොම නවත්තන්න පුලුවන් වෙයිද? මේ දේවල්වලට උත්තර හොයාගන්න නම් Vol. 2 බලන්නම වෙනව.
ලිපිය;- සචින්ත බෙනට්.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
23,118 downloadsDownload Stranger-Things-S04-E08.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
Bimsara Yashan (ඔලිව)
Subtitles
- #2022
- #Bimsara Yashan (ඔලිව)
- #Brett Gelman
- #Caleb McLaughlin
- #Charlie Heaton
- #David Harbour
- #Editor's Pick
- #Finn Wolfhard
- #Gaten Matarazzo
- #Joe Keery
- #Matthew Modine
- #MaxxA
- #Maya Hawke
- #Millie Bobby Brown
- #Natalia Dyer
- #Netflix
- #Noah Schnapp
- #Offbeat
- #Priah Ferguson
- #Sadie Sink
- #Season 04
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Stranger Things
- #Stranger Things Season 04
- #Subtitles
- #Winona Ryder
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
42 comments
sachintha
Gihan
Thanks for sub
sandaruwan
thanks bro
kavinda gamage
බොහොම ස්තුතියි නියම වැඩක්
Vihanga Anuththara
Thanks for the subtitle
Ravindra
Thanks sub ekata
Mad Max
Thanks a lot
sandaruwan
link ekak nadda download karanna
Anuja Lakshitha
thanks kollo sub ekt
spider
patta
IRESH UDAYANGA GUNASEKARA
Thanks bro E09 kawdda danne??
Bimsara Yashan(ඔලිව)
ඉක්මනට ලැබෙයි.
turbo
Tanx bn parakku wela hari sub eka tdena eka watinawa hariyata baluwath parakkuth na bn run time wedine film ekakata sub kala wage thami episode 9 onaa
Sandaru Nimsara
Thanks bro
rashi
thanks brother anith ekatath ikmanata sub demu.
Anonymous
Sub ekata thanks
nuwan
thanks sub ekata
Anonymous
Thanks bro anith ekath one ikmanata <<<3
Madhawa
මචන් ,හොලිවුඩ් ඒව විතරක් බලන අය ඔයාලා කැමති ෆිල්ම් ඒ ෆිල්ම් දෙන අයගෙන් රික්වෙස්ට් කරානම් හොදයි නේද?
හින්දි ඇතුලු අනිත් බාසාවල ෆිල්ම් දෙන අයගෙන් ඒව ඉල්ලලා වැඩක් නෑනෙද?
හොලිවුඩ් ෆිල්ම්වල කමෙන්ට් සෙක්ෂන් එකේ හින්දි බලන අය හින්දි ෆිල්ම් රික්වෙස්ට් කරලා නෑ නෙද?
හොලිවුඩ් ෆිල්ම් දෙන්න පරක්කු වුන පලියට අනිත් ෆිල්ම් වල කමෙන්ට් සෙක්ෂන් එකේ ජරා කමෙන්ට් දමමින් අදාල උපසිරසිකරුවව අපහසු නොකර ඉමු නේද?මේ වගේ කාලෙකත් සබ් එකක් හදලා දෙනඑකට කොච්චර වටිනාකමක් අපි ඒගොල්ලන්ට දෙන්න ඕනද?
කාලයක් තිස්සේ හින්දි ඇතුලු අනිත් බාසාවල කමෙන්ට් සෙක්ෂන් එකේ මේ වැඩේ වෙච්ච නිසයි කියන්න හිතුනේ..Anonymous
Thanks bn
Sameera
Thank you Brother
malith madhushan
බොහොම ස්තුතියි මලේ උපසිරසට
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Anonymous
Thanks sub ekata
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!Anonymous
thank u su ekataaaaaaaaaaaaaa
Bihandu
Adarei sago sub ekata
Anonymous
Thank you so much
Ikmanata umbrella academy season 3th denne
RV
Thanks sub ekt
Anonymous
thanks
Akila Dilhara
Thanks Brother...
Lahiru Lakshan
thanks machn...
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
sahangayantha
thanks a lot saho sub ekata
Yasindu Kalana
Thank you!
Hasiya KG
මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️
Pavith Wijesooriya
උපසිරසියට ගොඩක් ස්තූතියි සහෝ...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks for Sub!
Yasas Anjana
Vol 2 nadda
THISANGA
ptta
sub ekth ptt
thanks!!Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ