ස්ට්‍රෙන්ජර් තින්ග්ස් නොබලපු ටීවී සිරිස් රසිකයෙක් ඉන්නවා නම් ඒ ඉතාමත් කලාතුරකින් වෙන්න ඕනා. 2016 වසරේ විකාශය වීම ඇරඹු මෙම කතා මාලාව නෙට්ෆ්ලික් ඉතිහාසයේ තියන්න පුළුවන් හැම විධියකම වගේ නැරඹුම් වාර්ථාවන් පිහිටුවල තියෙනව. ඉතිං ඔන්න ඒ කතා මාලාව 2025 වසරේදී අවසානයකට ලඟා වෙනවා. මේ අරගෙන එන්නේ පස්වෙනි කතා…

ස්ට්‍රෙන්ජර් තින්ග්ස් නොබලපු ටීවී සිරිස් රසිකයෙක් ඉන්නවා නම් ඒ ඉතාමත් කලාතුරකින් වෙන්න ඕනා. 2016 වසරේ විකාශය වීම ඇරඹු මෙම කතා මාලාව නෙට්ෆ්ලික් ඉතිහාසයේ තියන්න පුළුවන් හැම විධියකම වගේ නැරඹුම් වාර්ථාවන් පිහිටුවල තියෙනව. ඉතිං ඔන්න ඒ කතා මාලාව 2025 වසරේදී අවසානයකට ලඟා වෙනවා. මේ අරගෙන එන්නේ පස්වෙනි කතා මාලාවේ මුල් භාගය. ❤️
මේ සීසන් එකේ කතාංගවල ධාවන කාලය අවම එපිසෝඩ් එක පැයකට ආසන්නයි. සමහර එපිසෝඩ් පැය එකහමාරක් වගේ කාලයක් දක්වා දිගුයි. ඉතිං මේ අරගෙන එන කොටසේ ධාවන කාලය පැයකුත් විනාඩි අටක් පමණ වනවා.
මතක ඇති නේ සීසන් 4 එකේ අවසානේ තියපු ක්ලිෆ් හැඟර් එක? ඉතින් මේ අප්සයිඩ් ඩවුන් මානය පිටත ලෝකයට නිරාවරණය වුණා භූමිකම්පාවක් එක්ක වෙක්නාගේ ප්ලෑන් එකේ විදිහටම.
ඉන් පස්සේ ඉන්න වුණා සෑහෙන කාලයක් බලාගෙන සීසන් 5 එනකල්. සීසන් 5 ගැන කතා කළොත් වොලියුම් 1 විදිහට නොවැම්බර් 26 1,2,3 සහ 4 වෙනි එපිසෝඩ්ස් මුදාහැරුණා. එදා නෙට්ෆ්ලික්ස් එක ඩවුන් වෙන තරමටම පිවිසුම් වාර වැඩි වෙලා තිබුණා මේ සීරිස් එකට ආදරය කරන රසික ජනතාව නිසා. වොලියුම් 2 විදිහට එපිසෝඩ් 5,6 සහ 7 නිකුත් වෙනවා දෙසැම්බර් 25. එපිසෝඩ් 8 නොහොත් සීසන්/සීරීස් ෆිනාලේ එක අපිට දකින්න ලැබෙන්නේ දෙසැම්බර් 31 වෙනිදා… 😀
ඔන්න අද ඔයාලට ඊළඟට මොකද වෙන්නෙ බලන්න අවස්ථාව ලැබෙනව. මේකෙ සබ් එක විමා අයියා ගේන්න හිටියා වුණත් ඔයාල දන්නව ඇතිනේ එයා මේ දිනවල කාර්යබහුල වෙලා ඉන්නවා පහුගිය දිනවල අපේ රටේ ඇති වුණු ව්‍යසනය නිසා විපතට පත් අපේම අයට උදව් කරන්න බයිස්කෝප් සිංහලෙන් අපි දියත් කරලා තියෙන මෙහෙයුමට. ඉතින් මේ එපිසෝඩ් එක මට බාර වුණා. වැඩ එක්ක හෙමින් හෙමින් හරි සබ් එක කරල අද තමයි ඔයාල අතට පත් වෙන්නේ.
ඉතින් මේ එපිසෝඩ් එක ගැන කියන්න අදහසක් නෑ, දන්නවා රසිකයෝ ටික මේක බලන්න ඉන්න නොඉවසිල්ල.
තවත් උපසිරසකින් හමුවෙමු…
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරස WEBRip PSA පිටපත් සඳහා ආදාළ වේ.
5,653 downloadsDownload Stranger-Things-S05E01.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2015-02-06
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
එල්. සී. දමැල්
Subtitles
- #2025
- #Brett Gelman
- #Caleb McLaughlin
- #Charlie Heaton
- #David Harbour
- #Editor's Pick
- #Finn Wolfhard
- #Gaten Matarazzo
- #Joe Keery
- #Matthew Modine
- #MaxxA
- #Maya Hawke
- #Millie Bobby Brown
- #Natalia Dyer
- #Netflix
- #Noah Schnapp
- #Offbeat
- #Priah Ferguson
- #Sadie Sink
- #Season 05
- #Season 5
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Stranger Things
- #Stranger Things Season 05
- #Stranger Things Season 5
- #Subtitles
- #Winona Ryder
- #එල්. සී. දමැල්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
4 comments
Dasun dammika
THISANGA
thnks bro
wenda wgema supiriyt thibba
ELaSahan Gayantha
thanks a lot saho sub ekata
Tharusha
Thanks a lot bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Stranger Things [S05 : E01] Sinhala Subtitles | නැවතත් අප්සයිඩ් ඩවුන් වෙත… [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2025/11/ST-S05.jpg)



thq so much brdh...<3