Watch Trailer

Stranger Things [S05 : E04] Sinhala Subtitles | බය නැති කරගමු! [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ ස්ට්‍රේන්ජර් තින්ග්ස් පස් වෙනි කතා සමයේ පලවෙනි පාර්ට් එකේ අනිතිම එපිසෝඩ් එක, එහෙමත් නැතිනම් හතරවෙනි එපිසෝඩ් එක. මේ වෙනකොට නෙට්ෆිලික්ස් එකේ මේක ලොකු පෙරලියක් ඇති කරන්න සමත් වෙලා තියෙනවා. ඒ නිකුත් වෙලා මුල් දවස් පහ ඇතුලත නෙට්ෆ්ලික්ස් එකේ ඉංග්‍රීසි ටීවී සීරිස් එකක් ලබාගත්ත ව…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ ස්ට්‍රේන්ජර් තින්ග්ස් පස් වෙනි කතා සමයේ පලවෙනි පාර්ට් එකේ අනිතිම එපිසෝඩ් එක, එහෙමත් නැතිනම් හතරවෙනි එපිසෝඩ් එක. මේ වෙනකොට නෙට්ෆිලික්ස් එකේ මේක ලොකු පෙරලියක් ඇති කරන්න සමත් වෙලා තියෙනවා. ඒ නිකුත් වෙලා මුල් දවස් පහ ඇතුලත නෙට්ෆ්ලික්ස් එකේ ඉංග්‍රීසි ටීවී සීරිස් එකක් ලබාගත්ත වැඩිම නැරඹුම් වාර ප්‍රමානය හිමිකර ගනිමින්, ඒ නැරඹුම් වාර මිලියන 59.6ක්. ඒ වගේම මේක නිකුත් වුණ දවසේ නෙට්ෆ්ලික්ස් එක බිඳ වැටීමකට පවා ලක්වුණා කියලා ආරංචි තියෙනවා.

කොහොම හරි මේ එපිසෝඩ් එක නිකුත් වුණේ අපේ වෙලාවෙන්, නොවැම්බර් 27 වෙනිදා උදේ 6.30ට. ප්‍රේක්ශක ප්‍රතිචාර අතිනුත් වැඩිපුරම රේටින් ගත්ත ස්ට්‍රේන්ජර් තින්ග්ස් එපිසෝඩ් එක වෙලා තියෙන්නේ මේ එපිසෝඩ් එක, ඒ IMDb දර්ශකේ 9.7 ඉතාම ඉහල අගයක් අරගනිමින්.

මෙතෙක් කතාව ගැන කෙටියෙන් කිව්වොත්, හෝප් සහ එල් දෙන්නා අප්සයිඩ් ඩවුන් එකේ තියෙන හමුධා කඳවුරට කඩා පයින්නයි සූදානම් වෙන්නේ මොකද එයාල හිතනවා ඒකෙ වෙක්නාව හමුධාකාරයෝ හිර කරන් ඉන්නවා කියලා. ස්ටීව්, ඩස්ටින්, ජොනතන්, නැන්සි සෙට් එක ඩෙමෝ කෙනෙක්ගේ පස්සෙන් අප්සයිඩ් ඩවුන් එකට යනවා, උගේ පස්සෙන් ගියොත් හෝලිව හොයාගන්න පුළුවන් වෙයි කියලා හිතාගෙන. විල්, මයික්, ලූකස්, ජෝයිස්, රොබින් ඇතුලු කට්ටිය උත්සාහ කරනවා වෙන්කා මේ බිලිගන්න හදන්න ළමයින්ව බේරගන්න, ඒ අතර තුරේදී විල් කලින්‍ට වඩා හයිව් මයින්ඩ් එකට සම්බන්ධ වෙලා ඩෙමෝලගේ ඇහින්ම උන් කරන දේවල් බලන්න හැකිවෙලා තියෙනවා. මෙහෙමයි අපේ වීරයෝ සෙට් එක බෙදිලා ගිහින් එයාලගේ මෙහෙයුම් ඉටු කරන්නේ, එයාලට මේ මෙහෙයුම් සාර්තකව ඉවර කරගන්න පුළුවන් වෙයිද? මේ එපිසෝඩ් එකෙන් ඒවා ගොඩක් දුරට බලාගන්න හැකිවෙයි.

මීට වඩා මුකුත් කියන්න යන්නෑ දැනටමත් හොඳටම පරක්කු නිසා. කියන්න තියෙන්නේ හැමෝම ආරක්ෂිත ස්‍ථානයකට වෙලා අනිත් අයටත් පුළුවන් විදිහට උදව් කරගනිමින් එකා මෙන් මේ තත්වයෙන් ගොඩ එමු කියලයි. එහෙනම් නැවත දෙසැම්බර් 26 වෙනිදා හමුවෙමු ස්ට්‍රේන්ජර් තින්ග්ස් තුලින්. ජයවේවා!

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරස WEBRip PSA පිටපත් සඳහා ආදාළ වේ.

5,260 downloadsDownload Stranger-Things-S05E04.zip28 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2020-01-04

SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි. 

 

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

Bimsara Yashan (ඔලිව)

Subtitles

5,260 downloadsDownload Subtitles28 KB

7 comments

  1. Sumith Kumara

    එහෙනම් පස්වන දිගහැරුමේ පළමු කොටස් හතර වෙනුවෙන් උපසිරැසි ගෙනාවට බොහෝම ස්තුතියි. එහෙනම් දෙසැම්බර් 25 හමුවෙමු

  2. THISANGA

    thanks !!
    well done!

  3. THISANGA

    thnksa
    well done!!

  4. Sahan Gayantha

    thanks a lot Bimsara saho sub ekata

  5. Lahiru Lakshan

    thanks machn...

  6. Sandaru Nimsara

    Thanks

  7. Kavinda Robertson

    koooooooooo dila nane e05 idan e07 wenkan ikmnta oneeeeeeeeeeeeeeeeeeeee