Watch Trailer

Stranger Things [S05 : E03] Sinhala Subtitles | ටර්න්බෝ උගුල [සිංහල උපසිරැසි]

Hello යාළුවනේ, ඔන්න අද අරන් ඇවිල්ල තියෙන්නෙ Stranger Things Season V එකේ 3 වෙනි එපිසෝඩ් එක. කෝකටත් කලින්, මුල් කොටස්වල වෙච්ච දේවල් ආපහු මතක් කරගමු නේද? මේ පාර කතාව පටන් ගත්තේ Will ගැන අපි නොදැන හිටපු ලොකු රහසක් එළියට දාමින්. 1983 දී Will ව Upside Down එකට අරන් ගිය වෙලාවේ Vecna එක්ක ඇතිවුණු සම්බන්ධය…

Hello යාළුවනේ, ඔන්න අද අරන් ඇවිල්ල තියෙන්නෙ Stranger Things Season V එකේ 3 වෙනි එපිසෝඩ් එක. කෝකටත් කලින්, මුල් කොටස්වල වෙච්ච දේවල් ආපහු මතක් කරගමු නේද?

මේ පාර කතාව පටන් ගත්තේ Will ගැන අපි නොදැන හිටපු ලොකු රහසක් එළියට දාමින්. 1983 දී Will ව Upside Down එකට අරන් ගිය වෙලාවේ Vecna එක්ක ඇතිවුණු සම්බන්ධය අපි හිතුවට වඩා ගොඩක් භයානකයි කියලා අපිට තේරුණා. දැන් Hawkins නගරයම හමුදාව යටතේ පාලනය වෙන ‘Quarantine Zone’ එකක් වෙලා තිබුණත්, අපේ කට්ටිය Vecna ව හොයන්න ‘The Crawl’ කියලා භයානක mission එකක් පටන් අරන් තිබුණේ.

දෙවෙනි එපිසෝඩ් එකේදී Wheeler ගෙදරට Demogorgon කෙනෙක් කඩා පැනපු වෙලාවේ Ted සහ Karen (Mike ගේ අම්මයි තාත්තයි) දරුවෝ වෙනුවෙන් කරපු සටන නම් සුපිරි! Ted ගොල්ෆ් පිත්තකුත් අරන් ගේමට බැස්සට, අවාසනාවට ඒ රකුසා පුංචි Holly ව අරන් Upside Down එකට පැනගත්තා. ඉතින් Holly ව බේරගන්න වෙන විකල්පයක් නැති තැන, අපේ Eleven ත් ජීවිතේ පරදුවට තියලා ඒ පිටිපස්සෙන්ම දොරටුවෙන් ඇතුළට පැන්නා මතක ඇතිනේ.

එහෙනම් අද එපිසෝඩ් එකේ මොකද වෙන්නේ?

තනියම Upside Down ගියපු Eleven ට, ඒ අඳුරු ලෝකෙදි Holly ව හොයාගන්න පුළුවන් වෙයිද? එහෙම නැත්නම් Eleven ට තනියම ලොකු අනතුරකට මූණ දෙන්න වෙයිද? අනිත් පැත්තෙන් Mike, Lucas ඇතුළු කණ්ඩායම Eleven පස්සෙන් යන්න දොරටුවක් හොයාගනීද? Will ට දැනෙන ඒ අමුතු සංඥාව නිසා අද කතාව සම්පූර්ණයෙන්ම කණපිට ගැහෙන්නත් පුළුවන්. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු 3 වෙනි එපිසෝඩ් එකට

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරස WEBRip PSA පිටපත් සඳහා ආදාළ වේ.

5,228 downloadsDownload Stranger-Things-S05E03.zip33 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Sades (Walker)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2025-08-09

SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි. 

 

 

Previous BT1All BT1Next BT1

Subtitles by

Sades (Walker)

Subtitles

5,228 downloadsDownload Subtitles33 KB

3 comments

  1. THISANGA

    see u soon
    !
    THank YOU!

  2. Sahan Gayantha

    thanks a lot Sades saho sub ekata

  3. Lahiru Lakshan

    thanks machn...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.