ඔන්න හරියටම අවුරුදු හයකට පස්සේ සබ් එකක් අරන් ආවා. Stranger Things ආරම්භක සාමාජිකයෙක් විදිහට අවසන් සීසන් එකේ එපිසෝඩ් එකක කතා රසය ඔයාලාත් එක්ක විඳගන්න හිතුවා. හරි එහෙනම් අද කතාව පැත්තට යමු. මේ එපියේ නම් කතාව ටිකක් අමුතුම පැත්තකට යනවා. චරිත එකිනෙක අතර තියෙන බැඳීම්, විශ්වාසය ඒවගේම හිත්වල තිබ්බ බයත් එක්…

ඔන්න හරියටම අවුරුදු හයකට පස්සේ සබ් එකක් අරන් ආවා. Stranger Things ආරම්භක සාමාජිකයෙක් විදිහට අවසන් සීසන් එකේ එපිසෝඩ් එකක කතා රසය ඔයාලාත් එක්ක විඳගන්න හිතුවා. හරි එහෙනම් අද කතාව පැත්තට යමු.
මේ එපියේ නම් කතාව ටිකක් අමුතුම පැත්තකට යනවා. චරිත එකිනෙක අතර තියෙන බැඳීම්, විශ්වාසය ඒවගේම හිත්වල තිබ්බ බයත් එක්ක ඇත්තට මුහුන දෙන්න අවස්ථාවක් හැමෝටම වගේ හම්බවෙනවා. කලින් එපිවල තිබ්බා වගේ ක්‍රියාදාම ජවනිකා නැතත්, එක එක චරිතවලට දීලා තියෙන ඒ වටිනාකම හොඳටම බලාගන්න පුලුවන් එපියක් තමයි මේක. අද එපියෙදී Eleven, Max, Will සහ අනිත් අය තේරුම් ගන්නවා Vecna ශාරීරිකව විනාශ කරන්න බැහැ, ඒකට වඩා ගැඹුරු දෙයක් කරන්න වෙනවා කියලා. Vecna මිනිසුන්ගේ බිය, දුර්වලකම්, මතක භාවිතා කරමින් ඔවුන්ව පාලනය කරනවා. ඒ අතරේ Eleven තමන්ගේ අතීතය, වේදනාව, සහ ආදරය මතක කරගෙන, ඒවාම බලයක් කරගන්න උත්සාහ කරනවා. මේ එපියේ විශේෂත්වය , මිත්‍රත්වය, විශ්වාසය, සහ “අපි එකට ඉන්නවා” කියන හැඟීම ඉතා තදින් පෙන්නුම් කරන එක. විල් තමන්ගේ ඇතුළත තිබ්බ බය, තනිවීම, සහ සත්‍යය පිළිගන්න තැනට එන පෙන්වන එපියක්. ඒ වගේම අවසානයට, කණ්ඩායම එකට එකතු වෙලා වෙක්නටට එරෙහිව අවසන් සැලසුම ක්‍රියාත්මක කරන්න සූදානම් වෙනවා. ඒ අතරේ වෙක්නා එයා එකතු කරගත්තු ළමයි ටික එහෙමත් නැත්තම් එයාගේ වැඩේ කරගන්න පාවිච්චි කරන ඉත්තො ටිකත් එක්ක අවසන් මෙහෙයුමට සූදානම් වෙනවා.
ඔන්න ඔහොමයි අද කතාව වෙන්නේ. වෙනද වගේම මේ එපියත් රසවිඳී කියලා හිතනවා. ජනවාරි පළවෙනිදට එන අවසාන එපියෙන් හමුවෙමු.
– ජය ශ්‍රී –
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරස WEBRip පිටපත් සඳහා ආදාළ වේ.
4,861 downloadsDownload Stranger-Things-S05E07.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-10-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යසිරු හසරංග
Subtitles
- #2025
- #Brett Gelman
- #Caleb McLaughlin
- #Charlie Heaton
- #David Harbour
- #Editor's Pick
- #Finn Wolfhard
- #Gaten Matarazzo
- #Joe Keery
- #Matthew Modine
- #MaxxA
- #Maya Hawke
- #Millie Bobby Brown
- #Natalia Dyer
- #Netflix
- #Noah Schnapp
- #Offbeat
- #Priah Ferguson
- #Sadie Sink
- #Season 05
- #Season 5
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Stranger Things
- #Stranger Things Season 05
- #Stranger Things Season 5
- #Subtitles
- #Winona Ryder
- #යසිරු හසරංග
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
5 comments
Dani Uzumaki
madushan
epi 8 oneeee
Sandaru Nimsara
Thanks
Sahan Gayantha
thanks a lot Yasiru saho sub ekata
Nuwan Sandeepa
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තුතියි බ්‍රෝ. Westworld Season 3 කට දැනටම Sub දීල තියෙන්නේ. Season 4, 5 වලටත් Sub දෙන්න.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Stranger Things [S05 : E07] Sinhala Subtitles | ලෝක අතර පාලමක් [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2025/11/ST-S05.jpg)




Supiri.❤️