Stranger Things: Tales from ’85 S01 Sinhala Subtitles මෙන්න එහෙනම් අද අරගෙන ආවා Stranger Things: Tales from ’85 කතා මාලාවේ තුන්වැනි කොටස. දුවලා ගිහිල්ලා අද කොටසේ වෙන දේවල් අපි බලමු එහෙනම්. අද පළ වන කතාංගය ගැන: තුන්වැනි කොටස – “Chapter Three: Evolution” – “පරිණාමය” අධ්‍යක්ෂක – JJ Conway තිරරචනය – Je…

Stranger Things: Tales from ’85 S01 Sinhala Subtitles
මෙන්න එහෙනම් අද අරගෙන ආවා Stranger Things: Tales from ’85 කතා මාලාවේ තුන්වැනි කොටස. දුවලා ගිහිල්ලා අද කොටසේ වෙන දේවල් අපි බලමු එහෙනම්. අද පළ වන කතාංගය ගැන:- තුන්වැනි කොටස – “Chapter Three: Evolution” – “පරිණාමය”
- අධ්‍යක්ෂක – JJ Conway
- තිරරචනය – Jennifer Muro, Chad Quandt
- මුල්වරට විකාශය කෙරුණු දිනය – 2026 අප්‍රේල් 23
- IMDb Ratings – 6.9/10
පහුගිය කතාවෙ අන්තිමට අපි දැක්කා රොසාරියෝව ගොදුරු කරගත්ත වට්ටක්කා වැලක් වගේ විකෘති සත්වයා එක්ක ළමයි කණ්ඩායම සටන් කරන හැටි. ඌව මෙල්ල කරන්න එල් ඇතුළු කණ්ඩායමට පුළුවන් වෙයිද? ඩස්ටින් මේ අතර හොයාගන්නවා ඔවුන් දැකපු හිම මෝරා වගේ පෙනුම තියෙන සතෙක් ගැන මනඃකල්පිත සතුන් ගැන තියෙන පොතකින්. මේ දේවල් එක්ක ඔවුන් අප්සයිඩ් ඩවුන් වල සතුන් හෝකින්ක්ස් වල පරිණාමය වීමේ හැකියාව ගැන හොයලා බලනවා. මේ අද්භූත සතුන් කොහෙන්ද එන්නෙ කියලා ඔවුන්ට හොයාගන්න හැකිවෙයිද? අද කොටසින් බලමු. අපේ උපසිරැසි ගැන ඔබගේ වටිනා අදහස් උදහස් පහළ කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. එහෙම නම් තවත් සිංහල උපසිරැසියකින් ඔබ හමුවට එනතුරු ආයුබෝවන්! දිගටම බයිස්කෝප් අඩවියත් එක්කම රැඳි සිටින්න! ඔබට තෙරුවන් සරණයි!
Stranger Things: Tales from ’85 Season 1 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරස WEBRip පිටපත් සඳහා ආදාළ වේ.
63 downloadsDownload Stranger-Things-Tales-from._85-S01E03.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Stranger Things: Tales from ’85 Sinhala Subtitles
Subtitles by
ප්රබුද්ධ කේසර විතානගේ
Subtitles
- #2025
- #Brett Gelman
- #Caleb McLaughlin
- #Charlie Heaton
- #David Harbour
- #Editor's Pick
- #Finn Wolfhard
- #Gaten Matarazzo
- #Joe Keery
- #Matthew Modine
- #MaxxA
- #Maya Hawke
- #Millie Bobby Brown
- #Natalia Dyer
- #Netflix
- #Noah Schnapp
- #Offbeat
- #Priah Ferguson
- #Sadie Sink
- #Season 05
- #Season 5
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Stranger Things
- #Stranger Things: Tales from '85 S01 Sinhala Sub
- #Stranger Things: Tales from '85 S01 Sinhala Subtitles
- #Stranger Things: Tales from '85 Season 1 Sinhala Sub
- #Stranger Things: Tales from '85 Season 1 Sinhala Subtitles
- #Stranger Things: Tales from '85 Sinhala Sub
- #Stranger Things: Tales from '85 Sinhala Subtitles
- #Subtitles
- #Winona Ryder
- #ප්රබුද්ධ කේසර විතානගේ
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
0 comments
No comments yet.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



