Watch Trailer

Strike Back : Retribution (2017) [S06 : E04] Sinhala Subtitles | අභිරහස් මිනිසාගේ සැබෑ අනන්‍යතාවය [සිංහල උපසිරැසි සමඟ] (18+)

ජේන් ලව්රි බූඩාපේස්ට්වල තියෙන දුමරියපලකදී රෝසා වාගා කියලා ගෑනු කෙනෙක්ව මුණගැහිලා තිබුණා උදව් බලාපොරොත්තුවෙන්. මේ රෝසා වාගා කියන ගෑනු කෙනා මැගියා අල්ට්‍රා කියලා සංවිධානයක් පවත්වාගෙන යනවා එයාගේ බාල සහෝදරයා ජෝසෙෆ්ගේ උදව්ව ඇතිව. ජෝසෙෆ් කියන්නේ ජාතිවාදී මිනිහෙක්. හරිම කෘරයි. ඒවගේම එයා MIA සටන් පවත්වන තැ…

ජේන් ලව්රි බූඩාපේස්ට්වල තියෙන දුමරියපලකදී රෝසා වාගා කියලා ගෑනු කෙනෙක්ව මුණගැහිලා තිබුණා උදව් බලාපොරොත්තුවෙන්. මේ රෝසා වාගා කියන ගෑනු කෙනා මැගියා අල්ට්‍රා කියලා සංවිධානයක් පවත්වාගෙන යනවා එයාගේ බාල සහෝදරයා ජෝසෙෆ්ගේ උදව්ව ඇතිව. ජෝසෙෆ් කියන්නේ ජාතිවාදී මිනිහෙක්. හරිම කෘරයි. ඒවගේම එයා MIA සටන් පවත්වන තැනක් කරගෙන යනවා. ඉතින් සටන්කරුවන් දෙන්නෙක් හැටියට මැකැලැස්ටර්ට වගේම වායට් ඇතුලට ගියා. මෙතනදී ප්‍රතිවාදියා එක්ක සටන් කරලා මැකැලැස්ටර් ජෝසෙෆ්ගේ හිත දිනාගෙන හොරෙන් ඔත්තු බලන්න අවස්ථාවක් කරගත්තා. හරියටම මේ අය කලින් සැලසුම් කරපු විදිහටම. ජේන් රෝසාගෙන් උදව්වක් ඉල්ලලා තිබුණානේ. ඒ තමයි ඉලියස් සෑරීන් කියලා පිරිමි කෙනෙක්ව. ඒත්එක්කම රෝසාට ජේන්ගෙන් ලැබෙන ඇමතුම් ලුහුබැදලා සේකශ්න් 20 එකේ අය හොයාගන්නවා ජේන් ඉන්නෙත් මේ අය ඉන්න ප්‍රදේශයේමයි කියලා. ජේන්ව අල්ලගන්න කියලා එයාගේ තැන හොයාගෙන ගියත් ඒ ගියපු හැම වතාවකදීම මේ අයට ජේන්ව මගහැරුණා.

ඉතින් මෙහෙම දිගින් දිගටම ජේන්ගේ පස්සෙන් පන්නන්න ගත්ත නිසාම ජේන් මේ බව රෝසාට කිව්වා. එතනින් පස්සේ තමයි මැකැලැස්ටර්රැ රෝසාගෙයි, ජෝසෙෆ්ගෙයි විශ්වාසය දිනාගන්න වායට්ට පිහියෙන් ඇනලා ඔප්පු කරන්න සිද්දවුණේ. එහෙම කලාම මැකැලැස්ටර් වගේම සෙක්ෂන් 20 කට්ටිය හිතුවේ විශ්වාසය දිනාගෙන ඉන්නේ ඒ නිසා ප්‍රශ්නයක් වෙන එකක් නැහැ කියලා. ඒත් රෝසායි එයාගේ සහෝදරයා ජෝසෙෆ් මැකැලැස්ටර්ට හොරා දැනගෙන තිබුණා එයා කාගේ කවුද මොනවාද කරන්නේ කියලා. ඒ නිසාම ඉලියස් සෑරීන්ව අල්ලගෙන අන්තිම මොහොතෙදි මැකැලැස්ටර් කරන්නේ බොරුවක් එලිපිටම අහුවෙලා රෝසා හා ජෝසෙෆ් මැකැලැස්ටර්වයි ඉලියස් සෑරීන්වයි කුදලගෙන ගියා. අද කොටසින් බලාගන්න පුලුවන් වෙයි සෙක්ශන් 20 එකේ කට්ටිය කොහොමද මේ මැකැලැස්ටර්ව බේරගන්නේ කියලා. ඒ විතරක් නෙවෙයි රෝසා තමන්ගේ එකම සොහොයුරාට බොරු කරලා ජේන් එක්ක ගණුදෙනු කලා කියලා දැනගත්තම එයාට සැහෙන්න තරහ යනවා. මොකද වෙන්නේ කියලා බලලම ඉන්නකෝ එහෙනම්.

එහෙනම් ඉතින් අදට සමුගන්නවා. සුපර්නැචුරල් තුලින් හමුවෙමු. ජය!

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා පමණක් අදාළ වේ.

10,254 downloadsDownload Strike-Back-S06E04.zip26 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Next BT1

Subtitles by

චාමර සම්පත්

Subtitles

10,254 downloadsDownload Subtitles26 KB

32 comments

  1. කසුන් නුවන්ත

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට....ජය වේවා...!

  2. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

  3. Lushan

    Subata thanks bro...

  4. Charith Madhusanka

    Thanks bro!

  5. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!

  6. nisha

    thanks...

  7. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....

  8. AWNCK

    Thanks Bro.........

  9. රවින්

    Thanks for the sub

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Rajitha

    Thanks machan......jayawewa.....>>!

  12. Bobby

    Thank you very much Chamara

  13. විදුෂාන් සජිත්

    :-) උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ, දිගටම යමු. ජය වේවා!,.. :-)

  14. Shalika Ashan

    උපසිරැසියට බොහෝම ස්තූතියි

  15. hasith

    tnx bro

  16. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  17. Lakshan

    Thanks Bro.

  18. Ravindu

    Me season eka down krna site ekak kiynko kauru hari

    1. Shalika Ashan

      piratebay eke search krnna

  19. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  20. shanilka

    season 06 kotas tika ganna site ekak dennako........

  21. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  22. Ravindu Rukshan

    Thx

  23. Shalika Ashan

    Thanks machan

  24. කසුන්

    බොහොම ස්තුතියි මිත්‍රයා

  25. Udara Damith Dissanayaka

    ..................බොහෝම ස්තූතියි ස..................

  26. Naveen Rangana

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි.............................

  27. Sajithlakshan

    උපසිරැසියට බොහෝම ස්තූතියි

  28. namika

    thanks bro!
    niyamai...

  29. Vimukthi Rathuwadu

    thanz bro

  30. Dewadithya

    Thanks for sub!

  31. Sahan Gayantha

    thanks a lot saho sub ekata